ප්‍රවහනය ගොඩගත්ත රහස ටිල්වින් ලොකු අයියා මුල්වරට හෙලි කරයි..
R rangana26 Well-known member Feb 21, 2013 9,699 13,476 113 Aug 17, 2026 #1 Reactions: KDH, Spiderman.Ayya, ChoronaSottiya and 3 others
N nppcheguevara Well-known member Feb 13, 2023 8,847 9,092 113 ulan bator Aug 17, 2026 #2 minissuge tax walin bus genalla danna kata barida? kalin idapu un parawal hadala thibbe nathnam munta danna wenne tractor! Reactions: KDH, Candid-B and anilantha
minissuge tax walin bus genalla danna kata barida? kalin idapu un parawal hadala thibbe nathnam munta danna wenne tractor!
tharakaf Well-known member Oct 19, 2020 36,659 75,718 113 Aug 17, 2026 #3 දැන් මූ කියනවා හැමොම වාහන ගන්න ගියොත් ප්‍රශ්නයක් වෙනවා, ඒ නිසා පොදු ප්‍රවාහනය දියුනු කලාලු. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා, ප්‍රවාහනය හොඳටම දියුනු ඔස්ට්‍රේලියාවෙ ගිහින් ඉන්න හිඟන ජෙප්පො හිටන් වාහන දෙක තුන තියන් ඉන්නෙ ඇයි? කිසිම ලොජික් එකක් නෑනෙ බන් Reactions: KDH and nppcheguevara
දැන් මූ කියනවා හැමොම වාහන ගන්න ගියොත් ප්‍රශ්නයක් වෙනවා, ඒ නිසා පොදු ප්‍රවාහනය දියුනු කලාලු. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා, ප්‍රවාහනය හොඳටම දියුනු ඔස්ට්‍රේලියාවෙ ගිහින් ඉන්න හිඟන ජෙප්පො හිටන් වාහන දෙක තුන තියන් ඉන්නෙ ඇයි? කිසිම ලොජික් එකක් නෑනෙ බන්
shenat Well-known member May 13, 2007 58,740 87,149 113 ආශ්චර්යමත් රටක Aug 17, 2026 #4 හැබැයි මචන් ටිල්වින් දන්නෙ නැති උනාට අපේ රනිල් මහත්තයත් ඕක කරන්න හිටියෙ. අවදානමකුත් ගන්න ඉඳියෙ. ජෙප්පො කරන්න දුන්නෙ නෑ. Reactions: Spiderman.Ayya and redux
හැබැයි මචන් ටිල්වින් දන්නෙ නැති උනාට අපේ රනිල් මහත්තයත් ඕක කරන්න හිටියෙ. අවදානමකුත් ගන්න ඉඳියෙ. ජෙප්පො කරන්න දුන්නෙ නෑ.
F firerix Well-known member Jan 29, 2018 3,179 4,437 113 Aug 17, 2026 #5 rangana26 said: Click to expand... අයතුල්ලා අල් ටිලිවින් සිල්වාහ .. Reactions: senewimala1988 and KDH
P Podi puthas Well-known member May 16, 2019 1,930 2,540 113 colombo Aug 17, 2026 #6 tharakaf said: දැන් මූ කියනවා හැමොම වාහන ගන්න ගියොත් ප්‍රශ්නයක් වෙනවා, ඒ නිසා පොදු ප්‍රවාහනය දියුනු කලාලු. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා, ප්‍රවාහනය හොඳටම දියුනු ඔස්ට්‍රේලියාවෙ ගිහින් ඉන්න හිඟන ජෙප්පො හිටන් වාහන දෙක තුන තියන් ඉන්නෙ ඇයි? කිසිම ලොජික් එකක් නෑනෙ බන් Click to expand... ලංකාව වගේ පොඩි රටක ඔක්කොම තමන්ගෙ වාහනේ කොළබ වැඩට යන්න බෑනේ බන් අපේ එවුන් වාහන ගන්නේ ෂෝ එකටත් එක්කනෙ
tharakaf said: දැන් මූ කියනවා හැමොම වාහන ගන්න ගියොත් ප්‍රශ්නයක් වෙනවා, ඒ නිසා පොදු ප්‍රවාහනය දියුනු කලාලු. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා, ප්‍රවාහනය හොඳටම දියුනු ඔස්ට්‍රේලියාවෙ ගිහින් ඉන්න හිඟන ජෙප්පො හිටන් වාහන දෙක තුන තියන් ඉන්නෙ ඇයි? කිසිම ලොජික් එකක් නෑනෙ බන් Click to expand... ලංකාව වගේ පොඩි රටක ඔක්කොම තමන්ගෙ වාහනේ කොළබ වැඩට යන්න බෑනේ බන් අපේ එවුන් වාහන ගන්නේ ෂෝ එකටත් එක්කනෙ
tharakaf Well-known member Oct 19, 2020 36,659 75,718 113 Aug 17, 2026 #7 Podi puthas said: ලංකාව වගේ පොඩි රටක ඔක්කොම තමන්ගෙ වාහනේ කොළබ වැඩට යන්න බෑනේ බන් අපේ එවුන් වාහන ගන්නේ ෂෝ එකටත් එක්කනෙ Click to expand... එතකොට ඉස්සර මිනිසුන්ට අඩුවට වාහන ගන්න ඕන කිව්වෙ ඇයි බන්? ඒ කාලේ කියන්න තිබ්බනෙ පොදු ප්‍රවාහනේ හදලා දෙන්න කියලා. එහෙම නැතුව බදු පෙන්නලා මිනිස්සු උසි ගැන්නුවෙ ඇයි බන්? Reactions: senewimala1988 and KDH
Podi puthas said: ලංකාව වගේ පොඩි රටක ඔක්කොම තමන්ගෙ වාහනේ කොළබ වැඩට යන්න බෑනේ බන් අපේ එවුන් වාහන ගන්නේ ෂෝ එකටත් එක්කනෙ Click to expand... එතකොට ඉස්සර මිනිසුන්ට අඩුවට වාහන ගන්න ඕන කිව්වෙ ඇයි බන්? ඒ කාලේ කියන්න තිබ්බනෙ පොදු ප්‍රවාහනේ හදලා දෙන්න කියලා. එහෙම නැතුව බදු පෙන්නලා මිනිස්සු උසි ගැන්නුවෙ ඇයි බන්?
MihiCherub Well-known member Sep 14, 2009 18,982 1 9,801 113 Gampaha Aug 17, 2026 #8 2026 langame paduwa dakkama thama hik gawenne kattiyata.
Brandy2020 Well-known member May 15, 2018 20,608 25,964 113 Aug 17, 2026 #9 මූ කටුස්සා වගේ හිටියේ.... එක පාරටම ආරලා ඇවිත්, කෑම හොඳයි වගේ.