රස පරීක්ෂක වරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමෙන් නඩු 15,000 ක් විසදෙන හැටි 🥸🤌

topkollek

Well-known member
  • May 22, 2014
    43,986
    1
    58,308
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    @shenat @topkollek @Max_r හෝදන්න කලින් සුදු ජංගි ටිකයි, පාට ජංගි ටිකයි හරියට අඳුරගෙන වෙන්කර ගනිං 😏

    ලින්කුව වැඩ නැද්ද? facebook.com/reel/1377916447054702/
    ------ Post added on Aug 17, 2026 at 2:09 PM

    Who Is This Sl GIF

    මෙයාගෙන් උපදෙස් ඉල්ලලා ද නැත්නම් බලෙන් පුක දෙන්න යනවද? මේ වගේ එවුන් තමයි ගොටාබයටත් රට කරන හැටි උපදෙස් දුන්නෙ
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,385
    4,610
    113
    විශ්‍රාම වයස විතරක් නෙමෙයි, ඔය වගේ bottle neck හොයාලා, ඕවාගේ බදවාගැනීම් වැඩි කරන්න ඕනේ, අනෙක ඔය subjects කරන උන් ලංකාවේ ඉන්නවනේ. හොඳම දේ විශ්‍රාම යවලා consultant විදියට හරි නැවත බඳවාගෙන, අලුතින් ගන්න quota එක වැඩි කරලා එයාලට ඒ දැනුම දෙන ගමන් වැඩ ගන්න එක කියලයි මට හිතෙන්නේ. අනෙක දැනටත් පහළ අධිකරණ වල විනිසුරුවරු බදවා ගැනීම් සහ උසස් වීම් වල අඩුපාඩු රජය විසදලා නැහැනේ. ඒවා විදිමත් කරන්න එපැයි මේ මඟුලට කලින්.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,225
    12,661
    113
    🌎
    රස පරීක්ෂක කොහෙද ඉන්නේ. (පොලිසියේද). මොන වගේ අයද ඒකට ගන්නේ?. අපරාධ උනාම ලේ සාම්පl, ඩීඑන්ඒ චෙක් කරන එක වගේ දෙවල්ද කරන්නේ. රස පරීක්ෂක දොක්තර්ලත් ඉන්නවද?

    රස පරීක්ෂක කියන්නේ පොලිසියට අයත් තනතුරක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව (Government Analyst's Department) යටතේ ක්‍රියාත්මක වන ස්වාධීන රාජ්‍ය සේවකයින් පිරිසක්.

    රජයේ රස පරීක්ෂකවරුන් කරන්නේ මොනවාද?

    ඔවුන් ප්‍රධාන වශයෙන් අධිකරණය, පොලිසිය සහ රේගුව මගින් යොමු කරන සාක්ෂි
    විද්‍යාත්මකව පරීක්ෂා කර වාර්තා ලබා දෙයි:

    ලේ සාම්පල, DNA සහ ජීව විද්‍යාත්මක සාක්ෂි:

    ඝාතන, ස්ත්‍රී දූෂණ හෝ අනතුරු වලදී සිදුවන DNA පරීක්ෂණ, ලේ සාම්පල, කෙස් ගස්, ශුක්‍රාණු ආදිය පරීක්ෂා කිරීම.

    විෂ සහ මත්ද්‍රව්‍ය (Toxicology & Narcotics):

    සිරුරේ හෝ ආහාරවල විෂ වර්ග, හෙරොයින්, අයිස් (ICE) වැනි මත්ද්‍රව්‍ය සාම්පල හඳුනා ගැනීම.

    ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය: වෙඩි තැබීම්වලදී භාවිත කළ තුවක්කු, උණ්ඩ සහ බෝම්බ/පුපුරන ද්‍රව්‍ය පරීක්ෂා කිරීම.

    ව්‍යාජ ලේඛන (Questioned Documents): ව්‍යාජ අත්සන්, මුදල් නෝට්ටු සහ වෙනස් කරන ලද ලේඛන පරීක්ෂාව.

    ආහාර සහ පාන පරීක්ෂාව: මත්පැන්, නියමිත ප්‍රමිතියෙන් තොර ආහාර, විෂ වූ ජලය පරීක්ෂා කිරීම.

    මේ සඳහා බඳවා ගන්නේ මොන වගේ අයද?

    අධ්‍යාපනික සුදුසුකම්: රසායන විද්‍යාව (Chemistry), ජීව විද්‍යාව (Biology), අණුක ජීව විද්‍යාව (Molecular Biology), ජෛව රසායනය (Biochemistry) හෝ අධිකරණ විද්‍යාව (Forensic Science) වැනි ක්ෂේත්‍රවලින් රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් විද්‍යාවේදී (B.Sc.) උපාධියක් ලබා තිබිය යුතුය.

    බඳවා ගැනීමේ ක්‍රමය: රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් පවත්වන විවෘත තරග විභාග සහ සම්මුඛ පරීක්ෂණ හරහා "සහකාර රජයේ රස පරීක්ෂක" ලෙස බඳවා ගැනේ.

    රස පරීක්ෂක දොස්තරලා (Doctors) ඉන්නවද?

    "රස පරීක්ෂක" සහ "වෛද්‍යවරයා" කියන්නේ වෘත්තීන් දෙකකට. රස පරීක්ෂකවරුන් වෛද්‍යවරුන් නෙවෙයි; ඔවුන් විද්‍යාඥයින් (Scientists).

    නමුත් අපරාධ පරීක්ෂණවලදී රස පරීක්ෂකවරයාට සමානවම වැඩ කරන විශේෂ වෛද්‍යවරු කොටසක් ඉන්නවා. ඒ අය අධිකරණ වෛද්‍ය නිලධාරීන් (Judicial Medical Officer - JMO).

    JMO (අධිකරණ වෛද්‍ය): වෛද්‍ය උපාධිය (MBBS) නිම කර අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥතාව ලැබූ දොස්තරලා. මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණ (Autopsy) කිරීම, තුවාල ලැබූවන් පරීක්ෂා කිරීම සහ සිරුරෙන් සාම්පල ලබාගෙන රස පරීක්ෂක වෙත යැවීම කරන්නේ මොවුන් විසිනි.

    රජයේ රස පරීක්ෂක: JMO හෝ පොලිසිය මගින් ලබා දෙන ලේ, DNA, විෂ වැනි සාම්පල ලාබෝරටරිය ඇතුළේ දී විද්‍යාත්මකව විශ්ලේෂණය කර වාර්තාව හදන විද්‍යාඥයා.
    ------ Post added on Aug 17, 2026 at 2:50 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Recent Recruitments – Government Analyst’s Department, Sri Lanka
    PositionVacanciesTypeClosing DateKey RequirementSalary / Allowance
    Deputy Government Analyst (Grade I)5Internal promotion17 Jul 2026Senior Assistant Government Analyst (Grade I)SL-1-2025 scale (Rs. 82,150 – 195,970)
    Scientific Research Officer50Contract (1 year)06 Apr 2026BSc with Chemistry as main subjectRs. 74,438 + Rs. 17,800 COL
    Assistant Government Analyst16Open competitive(2025 gazette)BSc Special/Honours Chemistry (or equiv. + PG)SL-1-2025 scale (Rs. 82,150 – 195,970)*

    *Full SL-1-2025 scale effective from 01.01.2027 (interim rates apply until then). Plus other government allowances.
    Sources: Official gazettes & pubad.gov.lk (2025–2026).

    අවුරුද්දක contract කවුද බන් ඕවට එන්නෙ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800

    120 ක් හිඟයි
    හැබැයි 50ක් ගන්නවා
    ඊටපස්සේ උන්ගේ විශ්‍රාම වයස ඉහළ දානවා 🧠
    වාර්තා එනකම් බලන් ඉන්න බැරි උන්ගේ හිලට දාලා වෙඩි තියනවා

    වැලි කොට්ට පරාදයි මේ විසඳුම් වලට
    ඇවිදින පුස්තකාල 😆🤌
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,468
    14,455
    113
    35
    Spain
    Who Is This Sl GIF

    මෙයාගෙන් උපදෙස් ඉල්ලලා ද නැත්නම් බලෙන් පුක දෙන්න යනවද? මේ වගේ එවුන් තමයි ගොටාබයටත් රට කරන හැටි උපදෙස් දුන්නෙ
    නීතිය වෙනස් වෙනවද බන් ජජ් මාරු වුනහම? ජාජ් මාරු වුනහම තීන්දුව වෙනස් වෙයි කියල බය නම් නඩුව කරගෙන යන්නේ පරදින අතට. එකට නීතියේ වැරද්දක් නෑ නේ? උඹල ගේ එක ලොක්කෙක් උගේ නඩුවට අදාළ ජජ් මාරු කරගත්ත, එතෙන්දිත් හිතුවද නීතිය ජජ් අනුව වෙනස් වෙනවා කියල?
     
    • Like
    Reactions: Mawathagama

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,986
    1
    58,308
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නීතිය වෙනස් වෙනවද බන් ජජ් මාරු වුනහම? ජාජ් මාරු වුනහම තීන්දුව වෙනස් වෙයි කියල බය නම් නඩුව කරගෙන යන්නේ පරදින අතට. එකට නීතියේ වැරද්දක් නෑ නේ? උඹල ගේ එක ලොක්කෙක් උගේ නඩුවට අදාළ ජජ් මාරු කරගත්ත, එතෙන්දිත් හිතුවද නීතිය ජජ් අනුව වෙනස් වෙනවා කියල?
    කෙඳිරි ගාන්නෙ නැතුව ඔකේ තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියල.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,468
    14,455
    113
    35
    Spain
    කෙඳිරි ගාන්නෙ නැතුව ඔකේ තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියල.
    ඉතින් බන් රජයේ සේවකයෙක් විශ්‍රාම ගත්තම උන්නහෙගේ නියෝජ්‍ය එකා උසස් වෙලා එනවා. එතනට ඊට පහල එකා. සමහර තනතුරු ජනාධිපති උන්ට ඕන විදියට පත් කරනවා. ඉතින් මොකක්ද අවුල? ඔතන කිසිම අවුලක් අර්බුදයක් නෑ. රසපරීක්ෂක තනතුරු පුරවල නැහැ කියල එකක් ඔය උඩ දාල තියෙන්නේ? එක කොහොමද අගවිනිසුරුට සම්ම්බන්ධ වෙන්නේ?
     
    • Like
    Reactions: Mawathagama

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,986
    1
    58,308
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් බන් රජයේ සේවකයෙක් විශ්‍රාම ගත්තම උන්නහෙගේ නියෝජ්‍ය එකා උසස් වෙලා එනවා. එතනට ඊට පහල එකා. සමහර තනතුරු ජනාධිපති උන්ට ඕන විදියට පත් කරනවා. ඉතින් මොකක්ද අවුල? ඔතන කිසිම අවුලක් අර්බුදයක් නෑ. රසපරීක්ෂක තනතුරු පුරවල නැහැ කියල එකක් ඔය උඩ දාල තියෙන්නේ? එක කොහොමද අගවිනිසුරුට සම්ම්බන්ධ වෙන්නේ?
    මට නම් කිසි අවුලක් පේන්නෙ නෑ මේ කරන්න හදන වැඩේ. අවුලක් තියෙනවා නම් කියන්න.

    රජිව්ට අවුල් ඇති නඩු අඩුවෙයි කියල. ඒක සාධාරණයි
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,468
    14,455
    113
    35
    Spain
    මට නම් කිසි අවුලක් පේන්නෙ නෑ මේ කරන්න හදන වැඩේ. අවුලක් තියෙනවා නම් කියන්න.

    රජිව්ට අවුල් ඇති නඩු අඩුවෙයි කියල. ඒක සාධාරණයි
    එක අධිකරණයට අත පෙවීමක්. උඹලගේ නායකයෝ එහෙම කරන්න ඕන කියන එකට හේතුකාරණ විදියට පෙන්නුවේ යම් කිසි නඩුවක විනිසුරු වෙනස් කරන්න වෙනවා කියන පදනම මත . එක සෑහෙන බරපතල ප්‍රශ්නයක් බන්. උඹට ඕක තේරෙන්නේ නැත්තේ මොකද?
     
    • Like
    Reactions: Mawathagama

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,747
    4,663
    113
    ආන්ඩුව විකාශනය නොකල වීඩියෝවෙන් ආන්ඩුව හැන්ගූ නියම ණඩු කල්යාමෙ හේතුව හෙලිවේ...
    විනිසුරුවන්ගෙ නොව රස පරීක්ශකයන්ගෙ සේවාකාලය තව වසර 25කින් ඉහල දැමීමෙන් සියල්ලවිසදේ..
    අවසන් උත්තරේ එයයි..
    ඈවරයි,දෑවරයි,තුනෑවරයි..තීන්දුයි,
    නිවාරණයි😂😂😂
     
    • Haha
    Reactions: ozykolla

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,986
    1
    58,308
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක අධිකරණයට අත පෙවීමක්.
    ව්‍යවස්ථානුකුලව අත පොවන්න පුළුවන්
    උඹලගේ නායකයෝ එහෙම කරන්න ඕන කියන එකට හේතුකාරණ විදියට පෙන්නුවේ යම් කිසි නඩුවක විනිසුරු වෙනස් කරන්න වෙනවා කියන පදනම මත . එක සෑහෙන බරපතල ප්‍රශ්නයක් බන්. උඹට ඕක තේරෙන්නේ නැත්තේ මොකද?
    මොකක්ද ඒකෙ බරපතල? නඩුවක් අහල ඉවරවෙන්න කිට්ටු වෙලා ඒ මනුස්සයව උසස්වීමක් දීල අයින් කරාම නඩුව අහන්නෙ කවුද?

    පාස්කු නඩුව කල් යනවට කවුද කැමති? කවුද අකමැති?
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,468
    14,455
    113
    35
    Spain
    ව්‍යවස්ථානුකුලව අත පොවන්න පුළුවන්

    මොකක්ද ඒකෙ බරපතල? නඩුවක් අහල ඉවරවෙන්න කිට්ටු වෙලා ඒ මනුස්සයව උසස්වීමක් දීල අයින් කරාම නඩුව අහන්නෙ කවුද?

    පාස්කු නඩුව කල් යනවට කවුද කැමති? කවුද අකමැති?
    එහෙම බෑ බන්, විනිසුරු මාරු වුනා කියල නඩුව කල් යන්නේ නැහැ. අලුතෙන් එන විනිසුරුට නඩුව අධ්‍යයනය කරන්න යම් කාලයක් යාව්. එච්චරයි. නඩුව යද්දී විනිසුරුවරු අහ මු හොරා, නෑ මු හොරා වෙන්න බෑ නේ කියල කියන්නේ නැහැ. නඩුවේ සාක්ෂි විභාග ඉවර වුනහම ඒව අධ්‍යයනය කරලා නඩු තීන්දුව දෙන්නේ. එක නිසා විනිසුරු මාරු වුනා කියල නඩු තීන්දු වෙනස් වෙන්නේ නැහැ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,986
    1
    58,308
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම බෑ බන්, විනිසුරු මාරු වුනා කියල නඩුව කල් යන්නේ නැහැ. අලුතෙන් එන විනිසුරුට නඩුව අධ්‍යයනය කරන්න යම් කාලයක් යාව්. එච්චරයි. නඩුව යද්දී විනිසුරුවරු අහ මු හොරා, නෑ මු හොරා වෙන්න බෑ නේ කියල කියන්නේ නැහැ. නඩුවේ සාක්ෂි විභාග ඉවර වුනහම ඒව අධ්‍යයනය කරලා නඩු තීන්දුව දෙන්නේ. එක නිසා විනිසුරු මාරු වුනා කියල නඩු තීන්දු වෙනස් වෙන්නේ නැහැ.
    නඩු තීන්දුව වෙනස් වෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක් වෙලා නෑ.

    මෙතන විපක්ෂෙට ඕන පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරන්න මේ ආණ්ඩුවටත් බැරිවුනා, රිවර්ස් අනුර වගේ නාඩගම් නටන්න.

    ඔය ඉන්න විනිසුරන් තව අවුරුදු කීපයක් හිටිය කියල වෙන ප්‍රශ්නය හරියටම මේකයි කියල කියන්න බලන්න.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,847
    15,242
    113
    නඩු තීන්දුව වෙනස් වෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක් වෙලා නෑ.

    මෙතන විපක්ෂෙට ඕන පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරන්න මේ ආණ්ඩුවටත් බැරිවුනා, රිවර්ස් අනුර වගේ නාඩගම් නටන්න.

    ඔය ඉන්න විනිසුරන් තව අවුරුදු කීපයක් හිටිය කියල වෙන ප්‍රශ්නය හරියටම මේකයි කියල කියන්න බලන්න.
    Awurudu dekakin extend karama mata kiyannako effective working days gaana keeyak wenawada kiyala ? Court vacation days ehema arala kiyanna hode.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,468
    14,455
    113
    35
    Spain
    නඩු තීන්දුව වෙනස් වෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක් වෙලා නෑ.

    මෙතන විපක්ෂෙට ඕන පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරන්න මේ ආණ්ඩුවටත් බැරිවුනා, රිවර්ස් අනුර වගේ නාඩගම් නටන්න.

    ඔය ඉන්න විනිසුරන් තව අවුරුදු කීපයක් හිටිය කියල වෙන ප්‍රශ්නය හරියටම මේකයි කියල කියන්න බලන්න.
    ඔය ගැන හිතෙන දේවල් ලියලා මට හිරේ යන්න බෑ බන්. ඔය ගැන බොහෝ දෙනා විරුද්ධ ඇයි, ජාත්‍යන්තර සංවිධාන පවා මෙය අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක් කියන්නේ ඇයි . එක තනතුරකට සේවා කාල දිගුවක් දුන්නොත් ඊට කලින් විශ්‍රාම යන කනිෂ්ඨ නිලධාරීන්ට සහනයක් ඉටු කරන්නේ කවුද?
     
    • Like
    Reactions: Mawathagama

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,986
    1
    58,308
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය ගැන හිතෙන දේවල් ලියලා මට හිරේ යන්න බෑ බන්.
    ඒක හොඳයි. නිකමට හිතෙන හිතෙන දේවල් කියන්න යන්න එපා
    ඔය ගැන බොහෝ දෙනා විරුද්ධ ඇයි,
    රාජපක්ෂලා තමන්ගෙ බලය වැඩි කරගන්න ව්‍යවස්ථාව වෙනස් කරනකොට ඔය දැන් කෙඳිරිගාන අර හිටියෙ කොහෙද?
    ජාත්‍යන්තර සංවිධාන පවා මෙය අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක් කියන්නේ ඇයි .
    ව්‍යවස්ථාව වෙනස් කිරීමේ පූර්ණ බලය ඇත්තේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට සහ ශ්‍රී ලාංකික ජනතාවට පමණි.

    එක තනතුරකට සේවා කාල දිගුවක් දුන්නොත් ඊට කලින් විශ්‍රාම යන කනිෂ්ඨ නිලධාරීන්ට සහනයක් ඉටු කරන්නේ කවුද?
    දැන් ඔය විශ්‍රාම වයස් ඉහල දැමීම ඉහල අධිකරණවල හැමෝටම කරනවනෙ. ඒ නිසා ඔය ප්‍රශ්නය එන්නෙ නෑ.

    පහල අධිකරණවල විනිසුරන්ට ඔය වෙනස කරන්න ව්‍යවස්ථා වෙනසක් ඕන නෑ
     
    • Like
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,554
    113
    ව්‍යවස්ථානුකුලව අත පොවන්න පුළුවන්

    මොකක්ද ඒකෙ බරපතල? නඩුවක් අහල ඉවරවෙන්න කිට්ටු වෙලා ඒ මනුස්සයව උසස්වීමක් දීල අයින් කරාම නඩුව අහන්නෙ කවුද?

    පාස්කු නඩුව කල් යනවට කවුද කැමති? කවුද අකමැති?
    එහෙම උසාවි වල විනිසුරු මාරු උනාම නඩු නවතිනවද? තුනෙන් තුනෙනට මාරු වෙනවා නෙ කොහොමත්
     
    • Like
    Reactions: Mawathagama