බෙල්ලන්විල පෙරහැරේ ආතල් 😂

Be_Positive

Well-known member
  • May 27, 2022
    1,037
    1,252
    113
    දැන් උඹ කියන්නෙ ඔය මිනිස්සු සංවරව බණක් භාවනාවක් කරගෙන ඉන්න ඕනෙ කියලාද?
     
    • Like
    • Haha
    Reactions: Cenon and sandaru d

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,934
    1
    63,221
    113
    Mother Earth
    බොරුවට භාවනා කර කර අනිකාට වෛර කරනවට වඩා ඇඟේ තෙල බහින්න ඔහොම නටන එකත් හොඳයි. ඕක තමයි වෙන්න ඕන. පන්සල් ගිහින් නටන එක. මේක ට්‍රෙන්ඩ් එකක් විදිහට යනව නම් හොඳයි. පන්සලේ සාදුත් නටන මට්ටමට එන්න ඕන. :love2: 🤷‍♂️
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,543
    35,418
    113
    අවමංගල පෙරහැරක් නෙමෙයි නම් ඉතිං පෙරහැරක් කියන්නේ ඉතිං නටන ගයන එකට තමයි.
     
    • Like
    Reactions: mark12345678

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,828
    32,557
    113
    Ralla ta fuka dena samajayak, shishtacharaye arambaye sita eya ese wemin pawathi...
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,037
    1,252
    113
    උඹත් ගිහින් නටුවද ? 🤔
    නෑ.
    👇
    දැන් උඹ කියන්නෙ ඔය මිනිස්සු සංවරව බණක් භාවනාවක් කරගෙන ඉන්න ඕනෙ කියලාද?

    බොරුවට භාවනා කර කර අනිකාට වෛර කරනවට වඩා ඇඟේ තෙල බහින්න ඔහොම නටන එකත් හොඳයි. ඕක තමයි වෙන්න ඕන. පන්සල් ගිහින් නටන එක. මේක ට්‍රෙන්ඩ් එකක් විදිහට යනව නම් හොඳයි. පන්සලේ සාදුත් නටන මට්ටමට එන්න ඕන. :love2: 🤷‍♂️
    ඉතිං බං මේ හුත්තලා භාවනා කරන එකටත් බනිනවා, නටන එකටත් බනිනවානෙ.
    ------ Post added on Aug 17, 2026 at 2:58 PM
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,230
    27,362
    113
    බොරුවට භාවනා කර කර අනිකාට වෛර කරනවට වඩා ඇඟේ තෙල බහින්න ඔහොම නටන එකත් හොඳයි. ඕක තමයි වෙන්න ඕන. පන්සල් ගිහින් නටන එක. මේක ට්‍රෙන්ඩ් එකක් විදිහට යනව නම් හොඳයි. පන්සලේ සාදුත් නටන මට්ටමට එන්න ඕන. :love2: 🤷‍♂️
    පන්සලේ සාදු දැනටත් නටනවනේ @Jihadi john ගෙ අම්මා එක්ක, අමුතුවෙන් නටන්න දෙයක් නෑ ෆාදර් :cautious: :cautious:
     
    • Haha
    Reactions: Candid-B

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,473
    327
    83
    ඔහොම නටන එක අවුලක් නැහැ. පුද පූජා පවත්වල හමාර වෙලා සුලු නර්තනයක් ඉදිරිපත් කලාට වරදක් නැහැ. ඒ දේ හරයක් ඇති දෙයක්ද නැද්ද කියලා වැටහෙන්නෙ එතකොට තමයි.
    ඕනම ආගමක් කාලයත් එක්ක යාවත්කාලීන වෙන්න ඕන. සමහර ආගම් තියනවා හැමදාම එකම විදියයි. මුත්තගෙ කොණ කැපුව මුනුපුරාගෙත් කපනවා, හෙට උපදින එකගෙත් ඔහේ කපාගෙන කපාගෙන යනවා. සතියකට දවසක් ආකාසෙ වදින්න තට්ටම උස්සනවා ඒකම විතරයි කිසිම අප්ඩේට් එකක් නැහැ.
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,586
    8,900

    පුක උඩ දාගෙන බුද්ධට වඳින එකත් update නැහැ නේද ? 🤔
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,742
    10,373
    113
    ඉස්සර ඉදන් හැම පෙරහැරකම අවසානේ විනාඩි 15 20ක් විතර ඔහොම නටනවා, ගේ අස්සෙ හිටපු උන්ට ෆෝන් හම්බෙලා මල වදේ !
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,038
    17,665
    113
    35
    Spain
    ඉස්සර ඉදන් හැම පෙරහැරකම අවසානේ විනාඩි 15 20ක් විතර ඔහොම නටනවා, ගේ අස්සෙ හිටපු උන්ට ෆෝන් හම්බෙලා මල වදේ !
    මුන් ජීවිතේට එලියට බැහැපු උන් නෙවේ. ලෝකේ මොනවගේද කියලවත් දන්නේ නැහැ.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,230
    27,362
    113
    අපෙ අම්මා තට්ටයගේ පයිය උරද්දි ඉන්නේ ඔහොම 😂
    Frustrated Clint Eastwood GIF
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,082
    101,794
    113
    ඉස්සර ඉදන් හැම පෙරහැරකම අවසානේ විනාඩි 15 20ක් විතර ඔහොම නටනවා, ගේ අස්සෙ හිටපු උන්ට ෆෝන් හම්බෙලා මල වදේ !
    මුන් දැකලා නෑ පෙරහැර පිටි පස්සෙන් නට නටා යන සෙට් ඉන්න ටැක්ටර් ලැන්ඩ් මාස්ටර් එහෙම