Epf apita self contribute karanna puluwan nam maru

ekpeters

Well-known member
  • Nov 18, 2024
    1,069
    590
    113
    Self contribute karana hithanawa nam epf,ita wada hondai ne wena account ekakata gaanak dana eka
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,874
    1
    17,000
    113
    තනි පුද්ගල ව්‍යාපාරයක් රෙජිස්ටර් කරලා, (ගෙදර කෙනෙක්ගෙ නමට)
    එකෙ වැඩ කරන විදියට ලෙබර් ඩිපාර්ට්මන්ට් එකෙ රෙජිස්ටර් වෙලා සල්ලි දාන්න පුලුවන්.. දැන් ඔන්ලයින්ම සල්ලි දාන්නත් පුලුවන්,

    අවම වැටුප 30,000යි

    epf - 8% +12%
    etf - 3%
     
    • Like
    Reactions: chullahattipadopana