බැංකු මැනෙජර් මහත්වරු 4ක් අත්අඩංගුවට - ඩොලර් බිලියනක් රටින් පන්නලා?

Max_r

Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,009
    113
    අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීතිවිරෝධී ආකාරයෙන් විදෙස් රටවලට රැගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    774243030_1083048214661431_6883172780033736236_n.png

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති අතර, අදාළ කළමනාකරුවන් සිව්දෙනාම ඔවුන් සේවය කළ පෞද්ගලික බැංකු තුළදීම අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
    ශ්‍රී ලංකාව තුළ මෙවැනි ආකාරයේ අත්අඩංගුවට ගැනීමක් සිදුකළ පළමු අවස්ථාව මෙය බව පොලිසිය සඳහන් කර ඇත.
    විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ ජාවාරම මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයා විසින් බැංකු නිලධාරීන් සිව්දෙනාට සතිපතා මුදල් ලබාදී ඇති බවයි.
    ඒ අනුව එක් එක් නිලධාරියාට සතියකට රුපියල් 30,000, රුපියල් 50,000 සහ රුපියල් ලක්ෂයක පමණ මුදල් ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
    එමෙන්ම අත්අඩංගුවට ගත් බැංකු කළමනාකරුවන් සිව්දෙනා අතරින් එක් අයෙකුට එක් අවස්ථාවකදී රුපියල් ලක්ෂ 10ක පමණ මුදලක් ලබාදී ඇති බවද විමර්ශනවලදී හෙළි වී ඇත.
    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් තවදුරටත් සිදුකරනු ලබයි.

    සිංහලු,
    මොන බැංකු වල මහත්වරුද කියලා ඉන්සයිඩ් නියුස් ආවෙ නැද්ද තාම?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,369
    32,089
    113
    Ethakota ara treasury eken hackers la gaththa ekata moko un? Ekath allanna epai
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,394
    8,489
    113
    Galaha
    බැංකු මැනේජර් කෙනෙක් රුපියල් 30 000ට ඔයවගේ වැඩ කරනව කියන්නෙ. අපි අපේ මූල්‍ය විනය මීට වඩා හදාගන්න වෙනව මටනම් හිතෙන්නෙ. අපි 30 000ක් ගනන්ගන්නෙත් නැති තරම් වෙලාවකට කරන ගොන් වැඩ බැලුවාම.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    බැංකු මැනේජර් කෙනෙක් රුපියල් 30 000ට ඔයවගේ වැඩ කරනව කියන්නෙ. අපි අපේ මූල්‍ය විනය මීට වඩා හදාගන්න වෙනව මටනම් හිතෙන්නෙ. අපි 30 000ක් ගනන්ගන්නෙත් නැති තරම් වෙලාවකට කරන ගොන් වැඩ බැලුවාම.
    30000ta norvegiyan salmon gram 100 ganna puluwanda?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    මම අලගුඩු කන්නෙ බං. 🤭
    e kiyane uba pagawa ganne 3000 da?

    ඔ අර, බිස්නස් සෙට් එකක් මාට්ටු උනෙ, තඩි ඩයල් එකක් හිටියා නානා කෙනෙක්.
    උන් වමාරනො වගෙ එක එක..
    house of dress eke thadiyek neda?
    okun iraneta salli clean karanawa. amarikawa irane bankoloth karanna yannne! iran salli china yanawa lankawa haraha.. china wepon parts yawanawa iraneta !
    ------ Post added on Aug 17, 2026 at 3:29 PM
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,589
    5,481
    113
    බැංකු මැනේජර් කෙනෙක් රුපියල් 30 000ට ඔයවගේ වැඩ කරනව කියන්නෙ. අපි අපේ මූල්‍ය විනය මීට වඩා හදාගන්න වෙනව මටනම් හිතෙන්නෙ. අපි 30 000ක් ගනන්ගන්නෙත් නැති තරම් වෙලාවකට කරන ගොන් වැඩ බැලුවාම.
    Per week
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,394
    8,489
    113
    Galaha
    e kiyane uba pagawa ganne 3000 da?

    NORWEGIAN SALMON STEAK (226g)

    රු2,600 < මම මේවනම් කාල නෑ බං. උපරිම තලපත් කෑල්ලක් වගේ තමයි මට කන්න සෙට් වෙන්නෙ.

    මම කීවේ අපි 30 000ක් වැඩිය හිතන්නෙ නැතුව වියදම් කරන එක වැරදී කියලා. බලහන් මේ මැනේජර්ල තමුන්ගෙ ජොබ් එකත් අවදානමේ දාලනෙ ඔය වැඩේ කරල තියෙන්නෙ. මම දන්න සමහර බැංකු වල යාලුවෝ එහෙම කියල තියෙනව බැංකුවේ මැනේජර්ලා බැංකුවේ සල්ලි දවසෙ පොලියට මිනිස්සුන්ට දෙනව කියල. දවස අන්තිමට සල්ලි ටික බැංකුවට රිටන් කරල අරූ පොලී සල්ලි තියාගන්නවා. ඔහොම් අකරල මාට්ටු උන උනුත් ඇති ඕන තරම්.
     
    • Wow
    Reactions: $onny

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,394
    8,489
    113
    Galaha
    120 000ක් කියන්නෙ ජොබ් එකට වඩා ලොකු වෙන්න විදියක් නෑනේ බං මැනේජර් කෙනෙක්ට. ඕකුන්ට ලොකු ලෝන් එහෙම පාස් කරම බැංකුවෙන්ම කමිශන් එකක් එහෙම සෙට් වෙනව. නිකන් කාල ඉන්න බැරුවට කරන වැඩ. දැන් ජොබ නැතිවෙලා කෙල උනාම 30ක් නෙවෙයි රුපියල් 1000ක් ඉල්ලගන්න එකෙක් නැති උනාම තේරෙයි.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    120 000ක් කියන්නෙ ජොබ් එකට වඩා ලොකු වෙන්න විදියක් නෑනේ බං මැනේජර් කෙනෙක්ට. ඕකුන්ට ලොකු ලෝන් එහෙම පාස් කරම බැංකුවෙන්ම කමිශන් එකක් එහෙම සෙට් වෙනව. නිකන් කාල ඉන්න බැරුවට කරන වැඩ. දැන් ජොබ නැතිවෙලා කෙල උනාම 30ක් නෙවෙයි රුපියල් 1000ක් ඉල්ලගන්න එකෙක් නැති උනාම තේරෙයි.
    30000ta amatharanawa weekly fresh fathima kenek set karanna athi! :p :p
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,200
    34,816
    113
    වෙසක් පොසොන් වලට රටට පේන්න දන්සැල් දුන්නට
    ෆේස් බුකියෙ ලෝකෙට පේන්න දුප්පත් අසරණ ජනතාවට උදව් කලාට
    අමු හොරු, තක්කඩි, වංචා කාරයෝ ඉන්න රටක් මේක.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,026
    5,647
    113
    ඇයි බන් බැංකුවේ ඔඩිට් කරනකොට ඕව මාට්ටු වෙන්නේ නැද්ද?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,196
    20,804
    113
    හස්තිශෛලපුර
    බැංකු මැනේජර් කෙනෙක් රුපියල් 30 000ට ඔයවගේ වැඩ කරනව කියන්නෙ. අපි අපේ මූල්‍ය විනය මීට වඩා හදාගන්න වෙනව මටනම් හිතෙන්නෙ. අපි 30 000ක් ගනන්ගන්නෙත් නැති තරම් වෙලාවකට කරන ගොන් වැඩ බැලුවාම.
    සතියකට
     
    • Like
    Reactions: max_pain

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,526
    7,909
    113
    ochchara igenagena laksha ganan padi aran anthime Hire marenakan... karuma jeewitha!
     
    Similar threads