ඉන්දියාව තමා මධ්‍යස්ථානය ,ඉන්දියාව කිව්වට ඔය අද තියෙන ඉන්දියාව නෙමෙ .ලංකාවට නම් ඉට්ටින් එච්චර හම්බ උන් නෑ ඉන්දියාවට හම්බ උනා වගේ.
Indian households hold more gold (~24,000 tons= $3.38 trillion USD.) than the sovereign central bank reserves of multiple top superpower nations combined.
India's share of world trade fell from 27% to less than 2% during the period of British colonialism (2:27 - 2:31).
මං හිතන්නෙ ලංකාව යුද්ධ කරලා අල්ලගන්න එක අමාරුයි කියලා british එවුන්ට තේරෙන්න ඇති.ඇයි ඉන්දියාවේ එවුන් ලංකාවේ තායිලන්තේ අය වගේ Portugese, Dutch, English අය එක්ක දරුණුවට සටන් වැදුනේ නැත්තේ. ඇත්තටම ලංකාව සම්පුර්ණයෙන් යටත් කරගත්තේ ඉංග්‍රීසින් විසින් පමණයි. ඒකත් චාටු, උගුලකින් - නුවර ලොක්කො අත්සන් කරපු.
ඇත්තටම ලංකාව යුද්දෙකින් යටත් කරගන්න ඕනේ නැද්ද? නැත්නම් දරුණු මිනිස්සු ඉන්න නිසා ද?
අනෙක උන්ට ගැති එවුන්ට ලොකු වරප්‍රසාද දුන්නා. උන්ගෙන් 1000ක් ආවා නම් මෙහෙන් ලක්ෂයක හමුදාවක් හදාගන්න ඇති. දැන් වුනත් අධික කඳු ගංගා නිසා, මුහුදේ ස්වබාවය අනුව ගොඩබිම ආක්‍රමණයක් අමාරුයි. විසිරි පැතිරුණ අධික ජනගහනය සහ ලෝකේ පාබල war ready human head capasity ශක්තියෙන් rank 30 ට අඩු රටක්මං හිතන්නෙ ලංකාව යුද්ධ කරලා අල්ලගන්න එක අමාරුයි කියලා british එවුන්ට තේරෙන්න ඇති.
ලංකාවෙ එවුන් මුලින්ම පෘතුගීසිකාරයාට කෝට්ටේ යන පාර පෙන්නලා තියෙන්නෙත් ලොකු වටයක් අරන් ගිහින්නෙ. ලංකාවෙ එවුන් plan එකක් ඇතුව වැඩ කරලා තියෙනවා.
අනිත් එක මිනිස්සුන්ට ඇඟේ හයිය තිබුණා. අධ්‍යාපනය තිබුණා. ස්වයංපෝෂිතයි. මිනිස්සු සමගියි. ඝණ්ඨාරෙ ගහපු ගමන් ගමේම මිනිස්සු පන්සලට එකතු වෙනවා.
සුද්දා ගැහුවෙ ඔය සංස්කෘතියට. අරක්කු බොන්න පුරුදු කරවලා, පන්සලෙන් මිනිස්සුන්ව ඈත් කරලා, වැව් ටික වහලා, වෙල් ටික ගොඩ කරලා ඔහොම තමයි ලංකාවෙ මිනිස්සුන්ව දුර්වල කළේ.
ලංකාවෙ බලය අල්ලන්න පුලුවන් ක්‍රමය උන් හරියටම හොයාගත්තා.
කුරුස යුද්ද පරාද වෙලා සේද මාවත වැහුනම සුද්දො පිස්සුවෙන් වගේ ඉන්දියාව හෙව්වෙ මුහුදට බැහැලඅතීත ලොකෙ ඉන්දියාව තියෙන රීජන් එක තමා ලොකෙ ආර්ථික මුලස්ථානය වගෙ තිබ්බෙ
රෝමන් අධිරාජ්‍යයෙන් පිට වැඩිම රෝමන් කාසි හම්බවෙලා තියෙන්න ඉන්දියාවෙ කේරළ වලින් සහ ලංකාවෙන් .
ඔය චීනෙ සම්බන්ධ කරල පෙරදිග සේද මාර්ගයක් ගැන කියෙව්වට ඒක තියරියක් විතරයි ප්‍රමාණවත් සාක්ෂි නැහැ .
චීනෙට සේද මාර්ගය තිබ්බානම් රොමන් කාසි චීනෙන් හම්බ වෙන්න එපැයි .එත් එහෙම නැහැ .
අතීතයෙ ඉන්දියාවෙ කේරළා සහ ලංකාව එක්තරා විධියක ආර්ථිකමය වශයෙන් මධ්‍යස්ථානයක් .