දියණිය පාසලට ඇතුලත් කරගන්න , මාතලේ පාසලක විදුහල්පතිනිය ලිංගික අල්ලස් ඉල්ලයි

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,450
    3,570
    113

    අපරාදෙ , හැට්ටෙ අස්සට අත දාලා කුක්කුවත් මිරිකන්න තිබ්බා මේකට :no:



    තම දියණිය ඇතුළත් කරන්න හදද්දි මාතලේ පාසලක විදුහල්පතිතුමිය පියාගෙන් ලිංගික අල්ලස් ඉල්ලයි​


    මාතලේ දිස්ත්‍රික්කයේ බාලිකා පාසලකට තම දියණිය ඇතුළත් කරගැනීම සඳහා ගිය රාජ්‍ය සේවක පියෙකුගෙන් එම විදුහලේ විදුහල්පතිනිය විසින් ලිංගික අල්ලසක් ඉල්ලා ඇති බවට චෝදනා කරමින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
    අදාළ රාජ්‍ය සේවකයා මෑතකදී මාතලේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනයකට ස්ථාන මාරුවක් ලබා පැමිණි අයෙකු වන අතර, දියණිය පාසලට ඇතුළත් කරගැනීමේ කටයුතු වෙනුවෙන් විදුහල්පතිනිය හමුවූ අවස්ථාවේදී ඇය මෙම නීතිවිරෝධී ඉල්ලීම සිදු කර ඇති බව පියා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, නිල පරීක්ෂණයක් අවසන් වන තෙක් අදාළ චෝදනා සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ප්‍රකාශ කළ නොහැක.


     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,321
    35,015
    113
    විදුහල්පතිනියගේ ෆොටෝ එකක් නොදැක කිසිවක් කිව නොහැකි ප්‍රකාශ කර සිටිමි
     
    • Haha
    Reactions: wpril5

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,557
    113
    New Zealand
    mqdefault.jpg