අනුරාධපුර උන් හිනාවෙන්න දන්නේ නැද්ද බං?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    මන් අනුරාදපුරේ ආවා. කොච්චර හිනාවෙලා කතා කරත් මුන්නකතා කරන්නේ තරහෙන් වගේනේ බං. කිසිම හිනාවක් නෑ මුනේ. හොදට කතා කලේ පික්මි බයික් කොල්ලා විතරයි බලන් යනකොට උත් පුරේ නෙමෙයි. 🤭🤭🤭🤭 දැන් ඉන්නේ තේ කඩේක ඒ ඇන්ටිත් එහෙමමයි. 🙄🙄🙄
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,883

    මිනිස්සු හිනාවෙන නොවන එක හොයන්න යන්නෙ මොන පුකටද බන්? වැඩක් කරගන්න ගියානම් කරන් පලයන්, කඩේකට ගිහින් බඩුවක් ගන්න ගියානම සල්ලි දුන්නට පස්සෙ බඩුව දුන්නානම් ඒක අරන් වරෙන්. ඇයි උඹ ඔතන ඉන්න උන්ව බඳින්නද යන්නෙ?

    හැම ලබ්බම ඔලුවට දාගන්න එපා බන්, උඹට තියෙන ප්‍රශ්න මදිද?:rolleyes::rolleyes:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,051
    15,602
    113
    35
    Spain
    මිනිස්සු හිනාවෙන නොවන එක හොයන්න යන්නෙ මොන පුකටද බන්? වැඩක් කරගන්න ගියානම් කරන් පලයන්, කඩේකට ගිහින් බඩුවක් ගන්න ගියානම සල්ලි දුන්නට පස්සෙ බඩුව දුන්නානම් ඒක අරන් වරෙන්. ඇයි උඹ ඔතන ඉන්න උන්ව බඳින්නද යන්නෙ?

    හැම ලබ්බම ඔලුවට දාගන්න එපා බන්, උඹට තියෙන ප්‍රශ්න මදිද?:rolleyes::rolleyes:
    මටත් ඔය ගැන අත්දැකීමක් තියෙනවා. මන් කලින් අකවුන්ට් එකකින් එක ගැන මේකේ ලියලත් තියෙනවා. මම මේ සුහදත්වයට හිනා වුනා කියල එකෙක් මට කඩන් පැන්න. මොකෝ හිනා වෙන්නේ, මාව දන්නවද? ගගා.
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    372
    435
    63
    ශ්‍රී ලංකාව
    මිනිස්සු හිනාවෙන නොවන එක හොයන්න යන්නෙ මොන පුකටද බන්? වැඩක් කරගන්න ගියානම් කරන් පලයන්, කඩේකට ගිහින් බඩුවක් ගන්න ගියානම සල්ලි දුන්නට පස්සෙ බඩුව දුන්නානම් ඒක අරන් වරෙන්. ඇයි උඹ ඔතන ඉන්න උන්ව බඳින්නද යන්නෙ?

    හැම ලබ්බම ඔලුවට දාගන්න එපා බන්, උඹට තියෙන ප්‍රශ්න මදිද?:rolleyes::rolleyes:
    උඹේ ගොං බඩ්ඩ නං දකින දකින දත තියෙන පිරිමි එක්ක හිනා වෙනවා. ඒක නිසානෙ උඹ ගාළික් බ්‍රේඩ් ටිකක් වත් කන්නෙ.
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    balapan e minissu anik minissu ekka hina wenawada kiyala..

    ube awulak atte ahema unot.. pickme eka ubata kindiyata hina unada danne nane
    මගේ අවුලක් වෙන්න බෑ පික්මිඉ එකා බොක්ක. ගාල්ලේ මිනිස්සු වගයක්‌ සෙට් උනා. උනත් ful ෆිට්.

    මෙහෙට වැස්සේ නැතිලු. තිසා වවත් හිදිලාලු. ලොකු නියගයක් එයිලු. 🙄🙄🙄
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,883
    113
    උඹේ ගොං බඩ්ඩ නං දකින දකින දත තියෙන පිරිමි එක්ක හිනා වෙනවා. ඒක නිසානෙ උඹ ගාළික් බ්‍රේඩ් ටිකක් වත් කන්නෙ.
    හ්ම්ම් උඹේ අම්මනම් හැම එකාත් එක්කම හොඳින් ඉන්න එක next level එකට ගෙනියන්න ගිහින් තමා උඹ බඩට ආවෙ. පස්සෙ එක එක ඒවා ඔබලා උඹව ගබ්සා කරන්න ට්‍රයි එක දුන්නා හරි ගියෙ නෑ. ඒ වෙච්ච trauma එක නිසා තම උඹ උදේ නැගිට්ට ගමන් මේකට දුවන් ඇවිත් පුකේ අරගන්නෙ. :(:(
     
    • Haha
    Reactions: wpril5

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,722
    21,437
    113
    උන් ඩත් මදින්නේ නැති , බුලත් කකා ඉන්න උන්නේ...දත් පෙන්නන්නේ නැතුව ඇතු දකුනෙ අපි වගෙ
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,367
    113
    මේ දවස්වල ප්‍රශ්න නිසා වෙන්න ඇති බන්, වෙන කල්පනාවක ඇත්තේ. මමත් අනුරාධපුර තමයි (අනුරාධපුර කිව්වට 55Km ක් දුරයි 😁), මටනම් හැබැයි හිනා වෙනකොට හිනා උනේ නැත්තන් ආයෙ හිනාවෙන්නේ නෑ.
    මේකෙ දැන් අනුරාධපුර උපන් පරම්පරා වලට වඩා දකුණෙන්, කුරුණෑගලින්, නුවරින් ගොඩ බැහැපු උන් ඉන්නෙ. ඒ නිසා හරියටම කියන්න බෑ අනුරාධපුරේ අවුලක්ද කියලා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,823
    2,041
    113
    Galle
    ළඟට ගිහින් ඇන්ටිගේ පුකට ගහපන්....
    මෙහෙම

    booty-slap.gif

    නැත්තම් මෙහෙම කරපං

    smack-ass-dance.gif

    වැඩේ අහවරයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,321
    35,015
    113
    අනුරාධපුරේ විතරක් නෙමෙයි කුරුණෑගල පොලොන්නරුව අම්පාර මොණරාගල හම්බන්තොට පුත්තලම, උතුරු නැගෙනහිර
    වියළි කාලාපේ උන්ගේ හැටි බං ඔය.
    උන්ට එහෙම හිනාවෙලා පුරුද්දක් නෑ
    අධික උෂ්ණත්වය නිසා ස්ට්‍රෙස් එකේ ඉන්නේ.
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    328
    588
    93
    29
    Anuradhapura
    මන් අනුරාදපුරේ ආවා. කොච්චර හිනාවෙලා කතා කරත් මුන්නකතා කරන්නේ තරහෙන් වගේනේ බං. කිසිම හිනාවක් නෑ මුනේ. හොදට කතා කලේ පික්මි බයික් කොල්ලා විතරයි බලන් යනකොට උත් පුරේ නෙමෙයි. 🤭🤭🤭🤭 දැන් ඉන්නේ තේ කඩේක ඒ ඇන්ටිත් එහෙමමයි. 🙄🙄🙄
    අදුරන්නෙ නැති උන් එක්ක හිනා වෙන්නෑ 😕
     
    • Like
    Reactions: Inigo Montoya

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    ගිය මාසේ ගිහිං මාසයක් ඉඳලා ආවා. එහෙම අවුලක් සෙට් උනේ නෑනේ.
     
    • Like
    Reactions: Inigo Montoya