උඩ තියෙන්නෙ ndb not nations trust.Four senior managers from Seylan Bank, Sampath Bank, Union Bank and Nations Trust Bank have reportedly been remanded until August 20
Yes , සම්පත් බැංකුවේ ප්රධාන කාර්යාලයdefinitely Sampath bank in the list
ai ban ara migrate wena minissunta asset penanna onawuna mun boruwata account walata salli dala apahu ayin karanne. ekenuth managerla commis gannawaසමෘද්ධි බැංකුවල මිනිස්සු දාන සල්ලි වලට ඔහොම කරනවා, මැනේජර් එක්ක සෙට් වෙලා කරන්නේ, ගොඩක් තැන්වල ඕක වෙනවා බන්, ඔය ග්‍රාමීය බැංකු එහෙම හොර තිප්පලවල්
maru news mewa හෙල කිව්වේ සිංහල කියල ද? නෑ නෑ මචං මෙතන කැතලික් දෙමළ සිංහල මුස්ලිම් සේරම ඉන්නවා. ජාතික සමගිය හොඳින් නිරුපනය වන අවස්ථාවකට හොඳම උදාහරණයක් තමා.4ma helayo, nam gam ekkama daala anna.
සිද්ධිය මුල ඉදන් කියවන්න.මම දැක්ක කොහේ හරි බැංකු ටික දාල තිබ්බ. සම්පත් බැංකුවත් තිබ්බdefinitely Sampath bank in the list
NTB නෙමෙයි NDB. Profile එකේ තියෙන්නේ NDB කියලා
Future plan waladi menne meh