අලුත් වාහන ලක්ෂ 5ක් අංක තහඩු මුද්‍රණය ගැන ගිචිසුමේ නැහැ. කෝටි 100ක් එකතු කර ගෙන වැඩේ කොට උඩ. දැන් ඔක්කොම හරි කිව්වේ ඇමති දන්නේ නැතුව!

monson

Well-known member
  • May 7, 2007
    25,672
    28,713
    113
    වැඩ බැරි උනාට උද්දච්ච communist බිමල් ගේ කයිවාරුව කොහොමද? අනුර වගේම වැඩ බැරි පුස්සෙක් :lol: 🤌
    මෝටර් වාහන අංක තහඩු මුද්‍රණය නතර කළ පසුගිය වසරේ (2025) මැයි මස 16 වැනිදා දිනයේ සිට මෙම වසරේ මාර්තු මස දක්වා ලියාපදිංචි කළ වාහනවල අංක තහඩු ලක්‍ෂ 5 කට ආසන්න සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට තව දුරටත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අපොහොසත් වීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව තිබේ.

    මෙම තත්වය යටතේ 2025 වසරේ මැයි මස 16 වැනිදා වාහනයක් ලියාපදිංචි කළ වාහනහිමියකු වසරකුත් මාස තුනක කාලයකක් ගතවී තිබුණ ද තවමත් අංක තහඩුව ලැබී නොමැති අතර අදාල වාහන හිමියා අවම වශයෙන් ඒ සඳහා රුපියල් 2,000 කට අධික මුදලක් ගෙවා තිබේ.

    වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව නව සැපයුම්කරුවෙක් යටතේ පසුගිය ජූනි මස 8 වැනිදා වාහන අංක තහඩු මුද්‍රණය කිරීම ආරම්භ කළ අවස්ථාවේදී පැවසුවේ වාහන අංක තහඩු ගැටලුව අවසන් බවත් ගොඩගැසී ඇති අංක තහඩු ලක්‍ෂ ගණනක ප්‍රමාණය හැකිඉක්මණින් මුද්‍රණය කර අවසන් කරන බවයි.

    ප්‍රවාහන අමාත්‍යංශය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පසුගිය මාර්තු මස 10 වැනිදා සවුත් ඒෂියන් ටෙක්නොලොජි සමාගම සමඟ අංක තහඩු මුද්‍රණයට ගිවිසුම්ගත වුවද එම දිනට පෙර ගොඩගැසී තිබූ අංක තහඩු මුද්‍රණය කිරීම එම ගිවිසුමට ඇතුළත් කර නොමැති අතර ඒ පිළිබඳව දැනුවත්ව හෝ නොදුනුවත්ව ප්‍රවාහන අමාත්‍යවරයා සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් වාහන අංක තහඩු ගැටලුව අවසන් යැයි ප්‍රකාශ කළේය.

    මෙම අංක තහඩු ලක්‍ෂ 5 ක පමණ සංඛ්‍යාව වෙනුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාහන හිමියන්ගෙන් රුපියල් කෝටි 100 කට අධික මුදලක් ලබාගෙන ඇති අතර එවැනි විශාල මුදලක් රාජ්‍ය ආයතනයක් ලබාගෙන අංක තහඩුව නැමැති සේවාව නොලැබීම වඩාත් කණගාටුදායක තත්වයකි.

    එම වාහනවල අංක තහඩු නොමැතිවීමෙන් ජනතාව දැඩි පහසුතාවට පත්ව සිටින අතර වාහනහිමියන් වාහනයේ සවිකර ධාවනයේ යෙදෙන අංක තහඩු ප්‍රමිතියෙන් තොරයැයි පවසමින් පොලිසිය දඩගැසීමෙන් ජනතාව තුළ ව්‍යාකූල තත්වයක් නිර්මාණය වී ඇති අතර අංක තහඩුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් දඩනොලියන ලෙස පොලිසිය දැනුවත්කර නොමැතිවීම හේතුවෙන් බොහෝ පොලිස් නිලධාරීන් අංක තහඩු ප්‍රමිතියට නැතැයි නිරන්තරයෙන් දඩ පත්‍රිකා ලියන්නේ යැයි ජනතාව චෝදනා කරති.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව ඊ කළ විමසුමකදී පැවසුවේ වාහන අංක තහඩු මුද්‍රණය කිරීමට මෙම වසරේ මාර්තු මස 10 වැනදා එළඹි නව ගිවිසුමෙන් ගිවිසුම්ගතවූ දින සිට ඉදිරියට ලියාපදිංචි කරන වාහන අංක තහඩු පමණක් මුද්‍රණය කරන බවත් ඊට පෙර මුද්‍රණය නොකළ අංක තහඩු පිළිබඳව එම ගිවිසුමේ සඳහන්ව නොමැති බවත්ය. 🤌

    - https://www.lankadeepa.lk/news/වහන-අක-කහඩ-ලකෂ-5-ක-තවමත-කටඋඩ/101-696532
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,740
    113
    සුපිරියට දිව්ව බිස්නස් එකක් එකපාර ගැලෙව්වම උන් නිකන් ඉදියැ. ඕක නොවෙන්න ඕනෙ දෙයක් කරයි. ගහෙන් ගෙඩි එන්න වගේ මෝඩ තීරන ගත්තට හොදම වැඩේ. එක්කො process එක හදල ගලවන්න ඕනෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457

    ඕක මුන් ගලවලා බාරදුන්නෙ ලංකාවෙ ඉන්න නොම්බර එකේ හොරු සෙට් එකකට. ෆීල්ඩ් එකේ ඉන්න උන් දන්නවා ඉතින් බුවාල කවුද කියලා. උන් බන් ඔය මැශීන් උස්සන් ආවෙත් PO එක ආවට පස්සෙද කොහෙද
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,740
    113
    ඕක මුන් ගලවලා බාරදුන්නෙ ලංකාවෙ ඉන්න නොම්බර එකේ හොරු සෙට් එකකට. ෆීල්ඩ් එකේ ඉන්න උන් දන්නවා ඉතින් බුවාල කවුද කියලා. උන් බන් ඔය මැශීන් උස්සන් ආවෙත් PO එක ආවට පස්සෙද කොහෙද
    Action ගන්නෙ නැත්තෙ මොකෝ දන්නෑ නේ :P
     
    • Haha
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,660
    87,032
    113
    ආශ්චර්යමත් රටක

    @shenat @Max_r
    බිමල්ට මේක මගහැරුනේ කොහොමද? 🤔 ගිවිසුම තිබිලා තියෙන්නේ ඉංග්‍රීසියෙන් ද?

    දන්නෙ නෑ.
    මොකෙන් තිබුණත් ආයෙ ගේන්නෙත් මේ ආණ්ඩුවම තමයි බංකොළොත් පොන්නයන්ට ආයෙ චන්ද නෑ. 🤌🏼🤣
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,008
    113

    @shenat @Max_r
    බිමල්ට මේක මගහැරුනේ කොහොමද? 🤔 ගිවිසුම තිබිලා තියෙන්නේ ඉංග්‍රීසියෙන් ද?

    අමෝර් පැන්සල් මල්ලිගෙ ජෝක්ස් ....

    කොහෙන් හරි අකුරු ටිකක් උස්සන් එනෝ අලාවනෝ දුවනෝ.. ගුපියෝ තෙත් වෙනෝ..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,525
    21,055
    113
    Panadura
    දන්නෙ නෑ.
    මොකෙන් තිබුණත් ආයෙ ගේන්නෙත් මේ ආණ්ඩුවම තමයි බංකොළොත් පොන්නයන්ට ආයෙ චන්ද නෑ. 🤌🏼🤣
    උබේ ඡන්දේ ඕනේ නෑ මිනිස්සු ඒවා බලා ගනී
     
    • Haha
    Reactions: shenat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,367
    32,088
    113
    වැඩ බැරි උනාට උද්දච්ච communist බිමල් ගේ කයිවාරුව කොහොමද? අනුර වගේම වැඩ බැරි පුස්සෙක් :lol: 🤌
    මෝටර් වාහන අංක තහඩු මුද්‍රණය නතර කළ පසුගිය වසරේ (2025) මැයි මස 16 වැනිදා දිනයේ සිට මෙම වසරේ මාර්තු මස දක්වා ලියාපදිංචි කළ වාහනවල අංක තහඩු ලක්‍ෂ 5 කට ආසන්න සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට තව දුරටත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අපොහොසත් වීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව තිබේ.

    මෙම තත්වය යටතේ 2025 වසරේ මැයි මස 16 වැනිදා වාහනයක් ලියාපදිංචි කළ වාහනහිමියකු වසරකුත් මාස තුනක කාලයකක් ගතවී තිබුණ ද තවමත් අංක තහඩුව ලැබී නොමැති අතර අදාල වාහන හිමියා අවම වශයෙන් ඒ සඳහා රුපියල් 2,000 කට අධික මුදලක් ගෙවා තිබේ.

    වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව නව සැපයුම්කරුවෙක් යටතේ පසුගිය ජූනි මස 8 වැනිදා වාහන අංක තහඩු මුද්‍රණය කිරීම ආරම්භ කළ අවස්ථාවේදී පැවසුවේ වාහන අංක තහඩු ගැටලුව අවසන් බවත් ගොඩගැසී ඇති අංක තහඩු ලක්‍ෂ ගණනක ප්‍රමාණය හැකිඉක්මණින් මුද්‍රණය කර අවසන් කරන බවයි.

    ප්‍රවාහන අමාත්‍යංශය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පසුගිය මාර්තු මස 10 වැනිදා සවුත් ඒෂියන් ටෙක්නොලොජි සමාගම සමඟ අංක තහඩු මුද්‍රණයට ගිවිසුම්ගත වුවද එම දිනට පෙර ගොඩගැසී තිබූ අංක තහඩු මුද්‍රණය කිරීම එම ගිවිසුමට ඇතුළත් කර නොමැති අතර ඒ පිළිබඳව දැනුවත්ව හෝ නොදුනුවත්ව ප්‍රවාහන අමාත්‍යවරයා සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් වාහන අංක තහඩු ගැටලුව අවසන් යැයි ප්‍රකාශ කළේය.

    මෙම අංක තහඩු ලක්‍ෂ 5 ක පමණ සංඛ්‍යාව වෙනුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාහන හිමියන්ගෙන් රුපියල් කෝටි 100 කට අධික මුදලක් ලබාගෙන ඇති අතර එවැනි විශාල මුදලක් රාජ්‍ය ආයතනයක් ලබාගෙන අංක තහඩුව නැමැති සේවාව නොලැබීම වඩාත් කණගාටුදායක තත්වයකි.

    එම වාහනවල අංක තහඩු නොමැතිවීමෙන් ජනතාව දැඩි පහසුතාවට පත්ව සිටින අතර වාහනහිමියන් වාහනයේ සවිකර ධාවනයේ යෙදෙන අංක තහඩු ප්‍රමිතියෙන් තොරයැයි පවසමින් පොලිසිය දඩගැසීමෙන් ජනතාව තුළ ව්‍යාකූල තත්වයක් නිර්මාණය වී ඇති අතර අංක තහඩුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් දඩනොලියන ලෙස පොලිසිය දැනුවත්කර නොමැතිවීම හේතුවෙන් බොහෝ පොලිස් නිලධාරීන් අංක තහඩු ප්‍රමිතියට නැතැයි නිරන්තරයෙන් දඩ පත්‍රිකා ලියන්නේ යැයි ජනතාව චෝදනා කරති.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව ඊ කළ විමසුමකදී පැවසුවේ වාහන අංක තහඩු මුද්‍රණය කිරීමට මෙම වසරේ මාර්තු මස 10 වැනදා එළඹි නව ගිවිසුමෙන් ගිවිසුම්ගතවූ දින සිට ඉදිරියට ලියාපදිංචි කරන වාහන අංක තහඩු පමණක් මුද්‍රණය කරන බවත් ඊට පෙර මුද්‍රණය නොකළ අංක තහඩු පිළිබඳව එම ගිවිසුමේ සඳහන්ව නොමැති බවත්ය. 🤌

    - https://www.lankadeepa.lk/news/වහන-අක-කහඩ-ලකෂ-5-ක-තවමත-කටඋඩ/101-696532
    Gov services wala un 24/7 shift ekata target base wada kereuwa nam hari. 8-5 job boruwak
     
    • Like
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    25,672
    28,713
    113
    එයත් පත්තරෙන් දැකල තියෙන්නේ :lol: 🤌

    වාහන අංක තහඩු ප්‍රමාද ගැන ජනාධිපති වාර්තාවක් ඉල්ලයි​

    වාහන අංක තහඩු ප්‍රමාද පිළිබඳව පළවූ මාධ්‍ය වාර්තාවක් පදනම් කරගනිමින් ජනාධිපති කාර්යාලය වාර්තාවක් කැඳවා ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට අද (18) පැවසීය.

    අංක තහඩු ප්‍රමාද පිළිබඳ එම වාර්තාව ජනාධිපති කාර්යාලය වෙත අද (18) දිනයේම යොමුකිරීමට බලාපොරොත්තු වන බව කී එම උසස් නිලධාරියා එම වාර්තාවට වාහන අංක තහඩු නව ගිවිසුම පිළිබඳව ද ඇතුළත් කරන බව ද සඳහන් කළේය.

    මෙම වාර්තාවට අමතරව වැඩබලන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සහ සියලුම සහකාර කොමසාරිස්වරුන්ගේ සහභාගිත්වයෙන් වාහන අංක තහඩු ප්‍රමාද පිළිබඳ පැය කීපයක විශේෂ සාකච්ඡාවක් අද (18) පෙරවරුවේ පැවැත්වූ බව ද වාර්තා වේ.

    ‘වාහන හිමි ලක්‍ෂ 5 ක් අංක තහඩුවට හිරවෙලා’ ලෙස ‘ලංකාදීප’ පුවත්පතේ අද (18) පළවූ ප්‍රධාන පුවත සම්බන්ධයෙන් මෙසේ වාර්තා කැඳවා තිබේ.
    - https://www.lankadeepa.lk/news/වහන-අක-තහඩ-පරමද-ගන-ජනධපත-වරතවක-ඉලලය/101-696585
     
    Wartha illime wihiluwa, rate investigation okkoma waratha illima kiyenne kal marimata krama hadala dimak gov services wala horunta...
     
    • Haha
    Reactions: monson

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    එයත් පත්තරෙන් දැකල තියෙන්නේ :lol: 🤌

    වාහන අංක තහඩු ප්‍රමාද ගැන ජනාධිපති වාර්තාවක් ඉල්ලයි​

    වාහන අංක තහඩු ප්‍රමාද පිළිබඳව පළවූ මාධ්‍ය වාර්තාවක් පදනම් කරගනිමින් ජනාධිපති කාර්යාලය වාර්තාවක් කැඳවා ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට අද (18) පැවසීය.

    අංක තහඩු ප්‍රමාද පිළිබඳ එම වාර්තාව ජනාධිපති කාර්යාලය වෙත අද (18) දිනයේම යොමුකිරීමට බලාපොරොත්තු වන බව කී එම උසස් නිලධාරියා එම වාර්තාවට වාහන අංක තහඩු නව ගිවිසුම පිළිබඳව ද ඇතුළත් කරන බව ද සඳහන් කළේය.

    මෙම වාර්තාවට අමතරව වැඩබලන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සහ සියලුම සහකාර කොමසාරිස්වරුන්ගේ සහභාගිත්වයෙන් වාහන අංක තහඩු ප්‍රමාද පිළිබඳ පැය කීපයක විශේෂ සාකච්ඡාවක් අද (18) පෙරවරුවේ පැවැත්වූ බව ද වාර්තා වේ.

    ‘වාහන හිමි ලක්‍ෂ 5 ක් අංක තහඩුවට හිරවෙලා’ ලෙස ‘ලංකාදීප’ පුවත්පතේ අද (18) පළවූ ප්‍රධාන පුවත සම්බන්ධයෙන් මෙසේ වාර්තා කැඳවා තිබේ.
    - https://www.lankadeepa.lk/news/වහන-අක-තහඩ-පරමද-ගන-ජනධපත-වරතවක-ඉලලය/101-696585
    ඊලඟට ඉක්මනට තහඩු ටික ගහලා ප්‍රමාදය ඉවර කරන්න කියලා උපදෙස් දෙයි මචන්, ඊටපස්සෙ මෙන්න මේක තමා වෙන්නෙ 🤭 🤭 👇 👇