බැංකු මැනෙජර් මහත්වරු 4ක් අත්අඩංගුවට - ඩොලර් බිලියනක් රටින් පන්නලා?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,268
    12,318
    113
    Ohio, USA
    definitely Sampath bank in the list
    LbdbAoE.png
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,706
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    මරු “ලංකාවෙ ඉඳන් ගේමක් ගහලා දියුණු උන” 4 දෙනෙක්. 🔥😍😎

    ලපාණ්ඩුවෙ ඉරිසියාකාරයො එතුමලගෙ දියුණුව බලන්න බැරුව අල්ලනවා. 🤌🏼
     
    • Haha
    Reactions: lilman

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    සමෘද්ධි බැංකුවල මිනිස්සු දාන සල්ලි වලට ඔහොම කරනවා, මැනේජර් එක්ක සෙට් වෙලා කරන්නේ, ගොඩක් තැන්වල ඕක වෙනවා බන්, ඔය ග්‍රාමීය බැංකු එහෙම හොර තිප්පලවල්
    ai ban ara migrate wena minissunta asset penanna onawuna mun boruwata account walata salli dala apahu ayin karanne. ekenuth managerla commis gannawa
     
    • Wow
    Reactions: Emarald

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,850
    113
    හස්තිශෛලපුර
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. මෙලෙස බන්ධනාගාරගත කෙරුණේ සම්පත් බැංකුවේ උමේෂ් රන්දික, සෙලාන් බැංකුවේ ශිරාන් මාරියෝ, යූනියන් බැංකුවේ ධර්මලිංගම් ප්‍රසාන්ත් සහ එන්.ඩී.බී. හෙවත් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අමිල උදාර යන කළමනාකාරවරුන්ය.


    එන්.ඩී.බී. හෙවත් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අමිල උදාර :lol: maru news mewa

    https://www.gossiplankanews.com/202...ry-with-the-billion-dollars-are-revealed.html
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,420
    4,670
    113
    NDB එකේ දාර හොරු ඉන්නේ කලින් රු බිලියන 13+ නේද වංචාව, shares කොහොම ද දන්නේ නැහැ තියෙන්නේ. කොහොමත් ඕක ඇබ්සොර්බ් කරන්න ඉන්න ඕක ගැන අඩුම ගානේ දන්නෙවත් නැති මිනිස්සු

    4ma helayo, nam gam ekkama daala anna.
    හෙල කිව්වේ සිංහල කියල ද? නෑ නෑ මචං මෙතන කැතලික් දෙමළ සිංහල මුස්ලිම් සේරම ඉන්නවා. ජාතික සමගිය හොඳින් නිරුපනය වන අවස්ථාවකට හොඳම උදාහරණයක් තමා. :D සිද්ධිය මුල ඉදන් කියවන්න.
    ------ Post added on Aug 18, 2026 at 10:43 AM
     

    Similar threads