අපේ බඩුවක් චීනෙන් හදවල ගෙන්නගෙන / හදන බඩුවෙම made in Sri Lanka කියල ගහන්ඩ තහනම්ද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,560
    77,941
    113
    මේ වගේ ගහන්ඩ මේක ලංකාවෙ හදනවා වෙන්ඩම ඕනද?

    වටේම උන් ඇරලා උඹ ඉපදුනාට පස්සෙ උඹේ තාත්ත උඹට පොන්නයා වගේ මගේ පුතා කිව්වට, වෙන රටකින් හදන එකකට ඔහොම ගහන්න බැරුව ඇති පොන්නයෝ :sneaky: :sneaky:
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,489
    15,256
    113
    🌎
    Gucci හරි LV හරි පර්ස් එකක් චීනෙ හදලා, zipper එක විතරක් ඉතලියේ මහලා, made ඉන් italy කියලා දාලා සීන් එකක් ගියා නේ. (රට මතක නැහැ හරියටම)
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,675
    10,580
    113
    44
    Living in an Atom
    පුළුවන්. කිසි අවුලක් වෙන්නේ නැහැ . නමුත් ඉල්ලුමක් නැහැ. ලංකාවේ බඩු වලට ඉල්ලුම අඩුයි නේ බන්,

    චීනෙන් හදන එකක් කොහොමද පකෝ made in Sri Lanka වෙන්නෙ?

    ඒ වගේ පකයි කරන ජාවාරම් බිමටම සමතලා කරල දාන්න ඕන.
    ජෙප්පෝ කරන්නෙත් ඔය ජාවාරම ම තමයි පොන්ස්
    ------ Post added on Aug 18, 2026 at 1:55 PM
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,765
    10,394
    113
    ලංකාවෙ හදල මේඩ් ඉන් චයිනා කියල ගහන ප්ලාස්ටික් බඩූ තියෙනවා! (නැත්තං මිනිස්සු හිතනවලු ගනන් වැඩී කියල)
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,685
    1
    59,198
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වාහන ස්පෙයා පාට් ගන්න ගියාම අහනවා ලෝකල් එකද හොඳ එකද ඕන කියල


    Sad I Know GIF by Mike Hitt
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,988
    6,331
    113
    පුළුවන්. කිසි අවුලක් වෙන්නේ නැහැ . නමුත් ඉල්ලුමක් නැහැ. ලංකාවේ බඩු වලට ඉල්ලුම අඩුයි නේ බන්,

    ඒ මෙන්න වැඩක්. ඉන්ඩ්‍රජිත් ගෙ ෆේක් විකිරන එකෙන් මූ ඇවිල්ල මූටම රිප්ලයි දාගෙන.

    ඇත්තටම මූට ලැජ්ජ නැද්ද බන්? 🤣💩

    කවෘ හරි අර අලිය හොඩ වැලෙන් උගේම පයි සක් කරගන්න ෆොටෝව දාපන්කො 🤡

    ඉන්ඩ්‍රජිත් නම් උපන් ගෙයි මෝඩයෙක් හැබැයි. නැත්තන් මේ වගේ ගොන් ප්‍රශ්නයක් අහයි ද? 🤣
     
    • Haha
    Reactions: Choot

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,255
    24,130
    113
    Made in Sri Lanka ඔරිජිනල් ලාංඡනේ ගහන්න නන් පට්ටම criteria ටිකක් තියෙනව.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,438
    1,255
    113
    United States
    චීනයේ සම්පූර්ණයෙන්ම හදලා ගේන බඩුවකට Made in Sri Lanka ගහන එක origin එක ගැන පාරිභෝගිකයා නොමඟ යවන එකක්, ඒක නීති විරෝධී වෙන්න ඉඩ වැඩියි. මෙහේ සැලකිය යුතු assembly එකක් හරි value addition එකක් හරි වෙනවා නම්, ඒක පැහැදිලිව සඳහන් කරලා විතරයි එහෙම ලේබල් කරන්න ඕනේ.