මොලේ තියෙන කුකුලෝ මට මේකට option ටික දීපල්ලා - ඉදිකිරීමකට තාවකාලිකව කරන්ට් එක ගන්න ඕනා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    ඉඩමක් තියෙනවා, තාප්පෙ ගහන්න ඕනා. ඒකට සති 2 3ක් වත් යනවා. තාප්පෙ වැඩේට අපිට කරන්ට් එක ඕනා කපන්න කොටන්න.

    එක option එකක් තමා හට් එකක් ගහලා කරන්ට් ගන්න එක. ඕකේ ප්‍රශ්නෙ තමා කරන්ට් එක ගන්න කන්න ඕන කට්ටයි ලඟදි ගෙදර හදන්නෙ නැති නිසා ඕක ආයි ගලවන්න තියෙන කට්ටයි වියදමයි තේරුමක් නෑ වගේ

    අනිත් option එක තම ජෙනරේටර් එකක් හරි inverter කට්ටක් හරි ගන්න එක. ජෙනියට තෙල් ගහන්න ගියොත් ඕක වෙනම ලැට් එකක් වෙයිද? ඔය උස්සන් යන්න පුලුවන් ජෙනියෙන් පුලුවන්ද power tools ටිකක් දුවස්සන්න? inverter එකක් ගැන මොකද හිතන්නෙ? බොරු වියදමක් වගේ ද?

    අහල පහල උන්ගෙන් ඉල්ලන්න කැමැති නෑ මචන්ලා

    අනික මේවා පාවිච්චි කරන්නෙ බාස්ල, ඉතින් උන්ගෙ පාවිච්චිය ගැනත් පොඩ්ඩක් හිතපල්ලා උත්තරේ දෙනකොට
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,370
    113
    Colombo
    Wood board eka gahala podi roof ekak gahapan

    1787036019032.png
     
    • Like
    Reactions: Inigo Montoya

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,559
    9,048
    113
    ඉඩමක් තියෙනවා, තාප්පෙ ගහන්න ඕනා. ඒකට සති 2 3ක් වත් යනවා. තාප්පෙ වැඩේට අපිට කරන්ට් එක ඕනා කපන්න කොටන්න.

    එක option එකක් තමා හට් එකක් ගහලා කරන්ට් ගන්න එක. ඕකේ ප්‍රශ්නෙ තමා කරන්ට් එක ගන්න කන්න ඕන කට්ටයි ලඟදි ගෙදර හදන්නෙ නැති නිසා ඕක ආයි ගලවන්න තියෙන කට්ටයි වියදමයි තේරුමක් නෑ වගේ

    අනිත් option එක තම ජෙනරේටර් එකක් හරි inverter කට්ටක් හරි ගන්න එක. ජෙනියට තෙල් ගහන්න ගියොත් ඕක වෙනම ලැට් එකක් වෙයිද? ඔය උස්සන් යන්න පුලුවන් ජෙනියෙන් පුලුවන්ද power tools ටිකක් දුවස්සන්න? inverter එකක් ගැන මොකද හිතන්නෙ? බොරු වියදමක් වගේ ද?

    අනික මේවා පාවිච්චි කරන්නෙ බාස්ල, ඉතින් උන්ගෙ පාවිච්චිය ගැනත් පොඩ්ඩක් හිතපල්ලා උත්තරේ දෙනකොට
    Geyak laganam ee gedrin aran ee mase light bill eka gewnn
     
    • Like
    Reactions: $onny and Candid-B

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,640
    10,213
    113
    තාප්පෙම එක පාර බොක්ස් එක ගහල පිලිවෙලට පටන් ගත්තොත්? ගෙයක් හදන දවසක ආපහු එතනින් කරන්ට් එක ගන්න විතරයි තියෙන්නේ
     
    • Like
    Reactions: eksudda

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    305
    374
    63
    ශ්‍රී ලංකාව
    මචං මොනා කරත් කමක් නැහැ තාප්පෙ ගහල ඉවර වෙනකං වයිෆ්ව ඒ පැත්තෙ යවන්න එපා. තාප්පෙ ගහන්න ආපු උන් ඕකිට කොටලා ලෝකෙ නැති ලෙඩ හදා ගනියි. :cry:
     
    • Haha
    Reactions: Wicked Wolf

    eyes

    Well-known member
  • Jul 25, 2020
    499
    608
    93
    Laga gedarak ekka katha karala araganna balanna machan, eka thama lesima widiya
    iwara unama unta ganak denna bill eka gewanna ganna
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    305
    374
    63
    ශ්‍රී ලංකාව
    අහල පහල උන්ගෙන් ඉල්ලන්න කැමැති නෑ මචන්ලා
    වයිෆ්ව යවපන් කරන්ට් නෙවෙයි තාප්පෙ ගහන උන්ට තුං වේල කන්න දෙන ගානට ගේමක් ගහයි ගොන් බඩුව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    මචං මොනා කරත් කමක් නැහැ තාප්පෙ ගහල ඉවර වෙනකං වයිෆ්ව ඒ පැත්තෙ යවන්න එපා. තාප්පෙ ගහන්න ආපු උන් ඕකිට කොටලා ලෝකෙ නැති ලෙඩ හදා ගනියි. :cry:
    🤭 👇 👇

    උඹ බාගෙට ගබ්සා උනෙ කියලා කැරිම කරුමයක්නෙ බන් උඹ ගෙවන්නෙ. උඹ බඩේ ඉන්නකොට මරන්න සල්ලි නැති නිසා උඹේ අම්ම ගමේම උන්ට කියලා ඇරගත්තා. උඹත් සමහර විට බඩේ ඉන්න කාලේ කටට අරන් ඇති, ඒ පුරුද්දට තමා උඹත් දැන් ත්‍රෙඩ් එකක් ගානෙ ඇවිත් පුකේ ඇරගන්නෙ. 🤭🤭

    නරක නැද්ද උඹේ අම්මට කරගන්න බැරි වෙච්ච දේ උඹ කරලා දෙන එක 🤭 🤭
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,054
    1,683
    113
    Hodama, lesima, labama laga gedarin illagena, anthimata unge bilath ekka gewala , thawa bottle ekak wage deepan

    Eka bema nan, geniyak hire karapan.
    Nathnan, podi geniyak ganin, laksa 5 ta wage diesel ekak. ThiyNa eka hoday

    Habay idamata current eka Aran thiyana eka lesi wey kawada Hari.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,184
    1
    61,548
    113
    Mother Earth
    අඩෝ මිනිස්සු උබ හිතන තරම් නරක නෑ බන්. ළඟ ගෙදරකින් කරන්ට් එක ඉල්ලන්න. පස්සෙ උබල ගන්න සප්ලයි එකට kwh meter එකක් හයි කරපන්. එතකොට උබලා මාසෙ consume කරපු units ගාන පෙන්නනවා. පස්සෙ ඒ ගාණ ඒ ගෙදරට දෙන්න. පුළුවන් නම් කරපු උදව්වට එයාලගෙ බිලත් ගෙවන්න. 🤷‍♂️
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,660
    87,032
    113
    ආශ්චර්යමත් රටක
    ළඟ ගෙදරින් ඉල්ලගෙන ඒගොල්ලන්ගෙ බිල/බිලෙන් කොටසක් ගෙවන එක ඔක්කාාටම වඩා ලාබ සහ ලේසි වෙයි.

    නැත්තං ජෙනියක් කුලියට ගන්නව නං 5kW එකක් ඇති. ඒ කිව්වෙ දෙන්නෙකුට විතර උස්සන් යන්න පුලුවන් එකක්.
     
    • Like
    Reactions: tharakaf

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo
    ඉඩමක් තියෙනවා, තාප්පෙ ගහන්න ඕනා. ඒකට සති 2 3ක් වත් යනවා. තාප්පෙ වැඩේට අපිට කරන්ට් එක ඕනා කපන්න කොටන්න.

    එක option එකක් තමා හට් එකක් ගහලා කරන්ට් ගන්න එක. ඕකේ ප්‍රශ්නෙ තමා කරන්ට් එක ගන්න කන්න ඕන කට්ටයි ලඟදි ගෙදර හදන්නෙ නැති නිසා ඕක ආයි ගලවන්න තියෙන කට්ටයි වියදමයි තේරුමක් නෑ වගේ

    අනිත් option එක තම ජෙනරේටර් එකක් හරි inverter කට්ටක් හරි ගන්න එක. ජෙනියට තෙල් ගහන්න ගියොත් ඕක වෙනම ලැට් එකක් වෙයිද? ඔය උස්සන් යන්න පුලුවන් ජෙනියෙන් පුලුවන්ද power tools ටිකක් දුවස්සන්න? inverter එකක් ගැන මොකද හිතන්නෙ? බොරු වියදමක් වගේ ද?

    අහල පහල උන්ගෙන් ඉල්ලන්න කැමැති නෑ මචන්ලා

    අනික මේවා පාවිච්චි කරන්නෙ බාස්ල, ඉතින් උන්ගෙ පාවිච්චිය ගැනත් පොඩ්ඩක් හිතපල්ලා උත්තරේ දෙනකොට
    EDL එකෙන් ටෙම්පරි ලයින් එකක් රික්වෙස්ට් කරන්න. ඒක තමයි ලාබම.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,173
    113
    අපේ කෙනෙක් කරේ ඉඩමට කරන්ට් එක අරගෙන ලෑල්ලකට සෙට් කරගත්තා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,740
    113
    අඩෝ මිනිස්සු උබ හිතන තරම් නරක නෑ බන්. ළඟ ගෙදරකින් කරන්ට් එක ඉල්ලන්න. පස්සෙ උබල ගන්න සප්ලයි එකට kwh meter එකක් හයි කරපන්. එතකොට උබලා මාසෙ consume කරපු units ගාන පෙන්නනවා. පස්සෙ ඒ ගාණ ඒ ගෙදරට දෙන්න. පුළුවන් නම් කරපු උදව්වට එයාලගෙ බිලත් ගෙවන්න. 🤷‍♂️
    අහල පහල මිනිස්සු අදුරගන්න ත් එක්ක මේක මරු. නැති නම් ඕකට කරන්ට් එක ගන්න එක තමා ලාබම. ජෙනියට කුලියම දෙන්න වෙයි ලයිට් ගන්න ගානට වඩා..