අපේ බඩුවක් චීනෙන් හදවල ගෙන්නගෙන / හදන බඩුවෙම made in Sri Lanka කියල ගහන්ඩ තහනම්ද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    මේ වගේ ගහන්ඩ මේක ලංකාවෙ හදනවා වෙන්ඩම ඕනද?

    වටේම උන් ඇරලා උඹ ඉපදුනාට පස්සෙ උඹේ තාත්ත උඹට පොන්නයා වගේ මගේ පුතා කිව්වට, වෙන රටකින් හදන එකකට ඔහොම ගහන්න බැරුව ඇති පොන්නයෝ :sneaky: :sneaky:
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,191
    12,590
    113
    🌎
    Gucci හරි LV හරි පර්ස් එකක් චීනෙ හදලා, zipper එක විතරක් ඉතලියේ මහලා, made ඉන් italy කියලා දාලා සීන් එකක් ගියා නේ. (රට මතක නැහැ හරියටම)
     
    • Like
    Reactions: Inigo Montoya

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,556
    10,344
    113
    44
    Living in an Atom
    පුළුවන්. කිසි අවුලක් වෙන්නේ නැහැ . නමුත් ඉල්ලුමක් නැහැ. ලංකාවේ බඩු වලට ඉල්ලුම අඩුයි නේ බන්,

    චීනෙන් හදන එකක් කොහොමද පකෝ made in Sri Lanka වෙන්නෙ?

    ඒ වගේ පකයි කරන ජාවාරම් බිමටම සමතලා කරල දාන්න ඕන.
    ජෙප්පෝ කරන්නෙත් ඔය ජාවාරම ම තමයි පොන්ස්
    ------ Post added on Aug 18, 2026 at 1:55 PM
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,629
    10,203
    113
    ලංකාවෙ හදල මේඩ් ඉන් චයිනා කියල ගහන ප්ලාස්ටික් බඩූ තියෙනවා! (නැත්තං මිනිස්සු හිතනවලු ගනන් වැඩී කියල)
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වාහන ස්පෙයා පාට් ගන්න ගියාම අහනවා ලෝකල් එකද හොඳ එකද ඕන කියල


    Sad I Know GIF by Mike Hitt
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,749
    5,985
    113
    පුළුවන්. කිසි අවුලක් වෙන්නේ නැහැ . නමුත් ඉල්ලුමක් නැහැ. ලංකාවේ බඩු වලට ඉල්ලුම අඩුයි නේ බන්,

    ඒ මෙන්න වැඩක්. ඉන්ඩ්‍රජිත් ගෙ ෆේක් විකිරන එකෙන් මූ ඇවිල්ල මූටම රිප්ලයි දාගෙන.

    ඇත්තටම මූට ලැජ්ජ නැද්ද බන්? 🤣💩

    කවෘ හරි අර අලිය හොඩ වැලෙන් උගේම පයි සක් කරගන්න ෆොටෝව දාපන්කො 🤡

    ඉන්ඩ්‍රජිත් නම් උපන් ගෙයි මෝඩයෙක් හැබැයි. නැත්තන් මේ වගේ ගොන් ප්‍රශ්නයක් අහයි ද? 🤣
     
    • Haha
    Reactions: Choot

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,804
    23,493
    113
    Made in Sri Lanka ඔරිජිනල් ලාංඡනේ ගහන්න නන් පට්ටම criteria ටිකක් තියෙනව.