අනුරාධපුර උන් හිනාවෙන්න දන්නේ නැද්ද බං?

dillido

Active member
  • Sep 17, 2025
    160
    206
    43
    රස්නේ වැඩි හින්දා ස්ට්‍රෙස් වැඩි.. ජීවත් වෙන්න අමාරුකම් වැඩි (අලි ප්‍රශ්න, වතුර මාර කිවුල්, වකුගඩු කෙස්, රැකියා අඩුකම, ඉගෙනීම අඩුයි, එහ්ම හින්දා මිනිස්සුන්ට ජිවිතේ සැහැල්ලුවෙන් හිනා වෙලා ගත කරන්න අමාරු ඇති..
     
    • Like
    Reactions: pathaleiretta

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,795
    1,430
    113
    Sri Lanka
    බොරුවට නෙමේ බං මම නම් හිනාවෙන්නේ මනුස්ස කමට. මන් ගොඩක් වෙලාවට කව්රු හරි මගේ මූන බැලුවත් හිනා වෙනවා. එතකොට අමුතු මෙව්වා එකක් තියෙනවා. පාරේදී එහෙම හැප්පෙන්න ගියත් එහෙමයි. ගොඩක් වෙලාවට එහෙම උනාම ඔරවන්නේ බනින්න යන උනුත් මුඋඩ් එක මාරු වෙලා හිනා වෙනවා. වැරදි මම උනත් ඌ උනත්. 🥰🥰🥰 උබපත් නිකමට ප්‍රැක්ටිස් කරලා බලපන්. 👍👍👍
    Yeah, a smile won’t cost you money know 👍👍
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    අනුරාධපුරේ විතරක් නෙමෙයි කුරුණෑගල පොලොන්නරුව අම්පාර මොණරාගල හම්බන්තොට පුත්තලම, උතුරු නැගෙනහිර
    වියළි කාලාපේ උන්ගේ හැටි බං ඔය.
    උන්ට එහෙම හිනාවෙලා පුරුද්දක් නෑ
    අධික උෂ්ණත්වය නිසා ස්ට්‍රෙස් එකේ ඉන්නේ.
    dan patteta panayawa hinawa un innawa nam guli kaala :lol:

    uba masayak kadeka wada karapan karala comment ekak dapan :P
     
    • Like
    Reactions: pathaleiretta

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,366
    113
    විජය එන්න කලින් ඒ දවස් වල ග්‍රීසියේ උන් ඇවිත් තියෙයි, ඒ ජාන වල උන්ගේ ඔය සීන් එක තියෙනවා
    අනුරාධපුරට ආවෙ නුවර පැත්තෙන් කියල කියනවා. උබ ඒ ගැන දන්නවද? ඉතිහාසය? ආවා කිව්වට වැඩටලු ආව කියන්නෙ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,141
    5,950
    113
    canada
    බොරුවට නෙමේ බං මම නම් හිනාවෙන්නේ මනුස්ස කමට. මන් ගොඩක් වෙලාවට කව්රු හරි මගේ මූන බැලුවත් හිනා වෙනවා. එතකොට අමුතු මෙව්වා එකක් තියෙනවා. පාරේදී එහෙම හැප්පෙන්න ගියත් එහෙමයි. ගොඩක් වෙලාවට එහෙම උනාම ඔරවන්නේ බනින්න යන උනුත් මුඋඩ් එක මාරු වෙලා හිනා වෙනවා. වැරදි මම උනත් ඌ උනත්. 🥰🥰🥰 උබපත් නිකමට ප්‍රැක්ටිස් කරලා බලපන්. 👍👍👍
    අපි මේ ජීවත් වන ටිකේ හැමෝමත් එක්ක හිනා වෙලා විහිළුවක් කරගෙන ඉන්න ඕනේ. අපි නම් එහෙමයි
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,589
    3,206
    113
    උබලට වගේ හිනා වෙලා ඉන්න ලපයා උන්ට metro bus වත් දීලා නෑ යකෝ තාම 🥲
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,499
    8,675
    113
    Galaha
    මටත් ඔය ගැන අත්දැකීමක් තියෙනවා. මන් කලින් අකවුන්ට් එකකින් එක ගැන මේකේ ලියලත් තියෙනවා. මම මේ සුහදත්වයට හිනා වුනා කියල එකෙක් මට කඩන් පැන්න. මොකෝ හිනා වෙන්නේ, මාව දන්නවද? ගගා.
    මම ඉස්සර දවසක් හොඳට නාගසලන් වෙන්න බීලා නයිට් කඩේක කකා ඉන්නකොට එහාපැත්තෙ ටේබල් එකේ උන් මගෙ දිහා බලාගෙන හිනාවෙනව දැක්ක. ලඟ තිබුනෙ බීලා ඉවර උන වීදුරු බීම බෝතල් ට්‍රේ ගොඩක්. ඒකෙන් බෝතලයක් අරන් මම අරුන්ට කෙලින්න ගියා ඇයි තොපි හිනාවෙන්නෙ කියලා. කඩේ උන් තමයි ශේප් කරේ. 🥴
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,710
    8,991
    113
    kandy
    හිතේ ප්‍රශ්න ඇති බං
    වැව් ටික හිඳිලා .. වගාවන් පාළු වෙලා
    පොඩි උන්ට කන්න දෙන්නෙ මොනවාද කියලා කල්පනා කරන අතරේ උබ විරිත්තනකොට උන්ට මළ පනිනවා ඇති..
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,360
    113
    අඩේ පිස්සුද යකෝ, අපි හොඳට බොරුවට හරි හිනා වෙලා කතා කරන මිනිස්සු.
    උබ නේද දැන් නයිට් කඩේදී සෙට් උනේ. කඩේ පොන් එක චාජ් වෙන්න ගැහුවා. @රි කසිප්පුවෙක් ඇවිත් අහනවා මහත්තය මොකද කියල. මන්නකිව්වා පොන් එක චාජ් වෙන්න ගැහුවා කියල. මූ කඩේ කෙල්ලට සැරින් සැරේ කියනවා දුවේ මෙන්න මේ මහත්තයාගේ පොන් එක දෙන්න කියල. යකෝ චාජ් වෙන්න එපැයි ගන්න. 😡😡😡 අන්තිමට ඌ එතන කඩේ බිලටත් පොල්ල තියලා මාරු උනා. 🙄🙄🙄
     
    • Haha
    Reactions: Heshan Daminda