ආණ්ඩුවේ රස්සාම හොයන්නේ
(1) සාපේක්ෂව අඩුවෙන් වැඩ කරලා ඉන්න පුළුවන්
(2) මැරෙනකම් විශ්‍රාම වැටුප හම්බවෙන නිසා
(3) රස්සාව ඉස්තිර නිසා
(4) වැඩකරන ගමන් අනිත් වැඩ ඔක්කොම කරන්න පුළුවන් නිසා (කලින් යන්න, ළමයින්ගේ වැඩ, මළගෙවල්, දානේ ගෙවල් වලට යන්න පුළුවන් වැඩ කරන කාලය තුල)
(5) මුලික පඩියට අමතරව දීමනා, OT වලින් පඩිය කීප ගුණයක් කරගන්න පුළුවන්
(6) හැම ආණ්ඩුවක්ම මැතිවරණයෙන් පස්සේ, අයවැයෙන් රජයේ වැටුප් වැඩි කරන නිසා.