කොකාකෝලා රූකාන්ත ගී සැණකෙළිය 1993

dilann

Well-known member
  • Jul 6, 2018
    67,631
    167,242
    113
    එකමත් එක රටක
    මට නම් ඒ කාලේ මූට වඩා ග්‍රෙශන් ජයමහ හොදයි. 90 වේ මුල් කාලේ. 93 94 වගේ.

    ඔය කොච්චර උනත් නාමල් උඩුගම තමා ඒ දවස් වල ට්‍රෙන්ඩ් එක.
    Gresham Jayamaha Kiwwe Muge Sindu bn
     
    • Wow
    Reactions: U.N.C.L.E

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,554
    1,025
    113
    Negombo paththe thama
    magnet:?xt=urn:btih:24eab58d51f8809d6ea7eeee8bcee10d13353b6a&dn=rtj.mp4&xl=8074301317&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce
    just noticed "u canta" in corsican means "he sings". "ඍ" ("ර්") has close ties to "u" in phonology. dark magic!View attachment 268910
    thanks you weva
    stream magnet link onna stream karanwanam
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    sankalana concert eke link eka nadda boys

    images
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,145
    1,654
    113
    රූකාන්ත ගේ ෂෝ එකේ පොර හෙන මහන්සියෙන් නේ සිංග් කරන්නේ 🤔
     
    gonfun

    Well-known member
  • Apr 27, 2018
    399
    253
    63
    මට නම් ඒ කාලේ මූට වඩා ග්‍රෙශන් ජයමහ හොදයි. 90 වේ මුල් කාලේ. 93 94 වගේ.

    ඔය කොච්චර උනත් නාමල් උඩුගම තමා ඒ දවස් වල ට්‍රෙන්ඩ් එක.
    Gresham Jayamaha na ban mu natthan. Uta hadapu sindu tikath mu ma kiwwanam <3
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,334
    2,133
    113
    Gresham Jayamaha na ban mu natthan. Uta hadapu sindu tikath mu ma kiwwanam <3
    මම හිතන් නෑ. ග්‍රේශන් ජයමහගේ කට හඬ ටිකක් නාමල් උඩුගමට ලඟින් ගියා. මූගේ මියුසික් සහ ලිරික්ස් තුත් සුපිරි තමා. හැබැ‍යි ඒ සිංදු මූ කිව්වා නම් මූට ඒ ජනප්‍රියත්වේ ගන්න බෑ කියලයි මට හිතෙන්නේ. ග්‍රේශන් ජයමහට උනේ රූකාන්තගෙයි නාමල් උඩුගමගෙයි කම්බිනේශන් එකක් වගේ.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    අඩේ මට මේ රූකාන්තව සෙට් වෙන්නනෙම නෑනෙ. මට පුංචි කාල ඉඳන්ම මෙයාගෙ සින්දු ඇහෙනවා ඒත් මං එහෙම ලොකුවට හොයගෙන අහලා නෑ. මෙයා වැඩකාරයා කියලා අහලා තියේ ඒත් මට එහෙම දෙයක් අහද්දි හිතෙන්නෙ නෑනෙ. මෙයාගේ වයිෆ් චන්ද්‍රලේකාගේ නම් මං ආසම සින්දු කීපයක්ම තියේ...
    මටත් සමහර සින්දු වලට මෙයාගෙ voice එක හරියන්නේ නෑ. දිගන්තය වගේ pop සින්දු වලට සුපිරී.
    music composer කෙනෙක් විදිහට ගත්තොත් නම් රූකාන්තට සම කරන්න කව්රුත් නෑ
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,713
    2
    1,915
    113
    On a Cloud
    මටත් සමහර සින්දු වලට මෙයාගෙ voice එක හරියන්නේ නෑ. දිගන්තය වගේ pop සින්දු වලට සුපිරී.
    music composer කෙනෙක් විදිහට ගත්තොත් නම් රූකාන්තට සම කරන්න කව්රුත් නෑ
    ඔව්.. ඇත්ත... කොමහාම උනත්, ඒ කාලේ ජනප්‍රිය අය එක්ක ගත්තාම එදා වගේ අදත් රූකාන්ත මහත්මයා ජනප්‍රියයි. සමකාලීන නාමල් උඩුගම, අතුල අධිකාරී, ප්‍රින්ස් උදය ප්‍රියන්ත වගේ ගායකයෝ එක්ක බැලුවාම.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,230
    2,416
    113
    Srilanka
    magnet:?xt=urn:btih:24eab58d51f8809d6ea7eeee8bcee10d13353b6a&dn=rtj.mp4&xl=8074301317&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce
    just noticed "u canta" in corsican means "he sings". "ඍ" ("ර්") has close ties to "u" in phonology. dark magic!View attachment 268910
    @Raskolnikov මචන් පුලුවන් නම් "උදාර ගුණේ සහලෝලා" එකත් අප්ලෝඩ් කරලා දීපන්කො
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,310
    26,828
    113
    Kandy

    මම හිතන් නෑ. ග්‍රේශන් ජයමහගේ කට හඬ ටිකක් නාමල් උඩුගමට ලඟින් ගියා. මූගේ මියුසික් සහ ලිරික්ස් තුත් සුපිරි තමා. හැබැ‍යි ඒ සිංදු මූ කිව්වා නම් මූට ඒ ජනප්‍රියත්වේ ගන්න බෑ කියලයි මට හිතෙන්නේ. ග්‍රේශන් ජයමහට උනේ රූකාන්තගෙයි නාමල් උඩුගමගෙයි කම්බිනේශන් එකක් වගේ.

    ------ Post added on Aug 21, 2026 at 12:25 AM
     
    • Like
    Reactions: NRTG