amutuma nostalgic gatiyak danuna
බැක්ග්‍රවුන්ඩ් එකත් කොකා කෝලා, රූකාන්තගේ ඇඳුමෙත් නටන අයගේ ඇඳුමෙත් කොකා කෝලා, සින්දු කියන ගමන් බොන්නෙත් කොකා කෝලා..
හිතන්න රූකන්ත වගේ හොඳම සෙට් ගෙන්නල මේවගේ ට්‍රෙන්ඩ් එකක් හදන්නේ මොන තරම් ලොකු කොකා කෝල ඇබ්බැහියක් ලංකාවේ කරන්නද?
දවල්ට කනකොට කොකා කෝලා, චිකන් ඩෙවල්, ෆ්‍රයිඩ් රයිස් කනවනම් කොකා කෝලා..90දශකයේ ඉඳලා මෙහෙම හැදුවා රැල්ලක්...
ඒත් ඉන්දියාවේ එහෙම උනේ නැත්තේ ඇයි.. ඒගොල්ලන්ගේ තිබ්බේ පෙප්සි රැල්ලක්.. හිංදි ෆිල්ම්වල වලි යනකොට ගහගන්නෙත් පෙප්සි බෝතල්වලින්... ඒක උන්ගේ ට්‍රෙන්ඩ් එක.. අපේ ඒවගේ ගොබ්බ සීන් තිබ්බේ නෑ...