මිට්ටනි! තනතුරක තාවකාලිකව වැඩබලපු කෙනෙක්ව, එංගලන්තෙන් මොකක්ද ලිස්ට් එකක නැ ලු .....

Max_r

Well-known member
  • May 10, 2007
    13,183
    1
    16,033
    113
    ටෙම්පරියක් ඇද්ද එකෙක්ට මොකක් හරි කේස් එකක්ද ගුපියනි?
    ටෙම්පරි ගැහුවම, ඒ තනතුරෙන් කතා කරන්නෙ නැතුව ඇති නේද සුදු මහත්තරු?
    එක්කො අමතක වෙලා වෙන්න ඇති, ටෙම්පරියක් උනාට, ජාත්‍යන්තර සම්බන්දා කොච්චරතිබ්බද ?හෙට වෙද්දි අප්ඩෙට් වෙයි..

    :yes:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,694
    87,076
    113
    ආශ්චර්යමත් රටක
    ටෙම්පරියක් ගහලා රටත් බංකොළොත් කරල දාපු පින්බතාගෙ ගල් කොල්ලො ටික චන්දෙන් පත්වෙච්ච ජනාධිපතිට දෙන ටෝක් අහද්දි පුකෙන් හිනායන්නෙ.

    සුලුතර ජනාධිපතිලු. 😹
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,670
    14,803
    113
    35
    Spain
    බ්‍රිතාන්‍ය රජයට නිල සංචාරයක් වෙන්නේ, ඒ රටේ රාජ්‍ය නායකයන් බැහැ දකින්න යන විදේශ රාජ්‍ය නායකයන් හෝ රජයේ නියෝජිතයන් විතරයි. මේක මෙරටේ ජනාධිපති යන ගමන් නිසා මෙරටේ නිල සංචාරයක්, මොකද ජනාධිපති නිසා නිල තත්වයක් ලැබෙනවා. ජනාධිපති සංචාරයක් ලෙස ලේඛනගත වෙනවා.

    උඹලා ආයෙත් නාන්න හදන්නේ, සබo එහෙම ගෙනත් තියාගනින්.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,279
    25,041
    113
    tracing Geo-location.. ... ...
    ටෙම්පරියක් ගහලා රටත් බංකොළොත් කරල දාපු පින්බතාගෙ ගල් කොල්ලො ටික චන්දෙන් පත්වෙච්ච ජනාධිපතිට දෙන ටෝක් අහද්දි පුකෙන් හිනායන්නෙ.

    සුලුතර ජනාධිපතිලු. 😹

    42% කියන්නේ උඹට අනුව බහුතරේද?
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,041
    570
    113
    Siri Baijan
    සාමි මණ්ඩලයට ගොට්ට අල්ලන්න ගියාට රනිල් ට OBE එක වත් දීලා නෑනේ?
     
    • Haha
    Reactions: wpril5

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,152
    113
    Anurata kiyapan janadipata udin pra saba wala un inne kohomada kiyala hoyanna kiyala? Kotimma anurage office eken provincial commissioner lata dena guide lines pawa paththakin thiyala local authority wala un pottuwo rakimin inne...
    Ithin mehema unge kimawal piliganna thanata anura watilada? Me bimmattam wala deal karayo innakota anik un gana kawara kathada?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,600
    113
    බ්‍රිතාන්‍ය රජයට නිල සංචාරයක් වෙන්නේ, ඒ රටේ රාජ්‍ය නායකයන් බැහැ දකින්න යන විදේශ රාජ්‍ය නායකයන් හෝ රජයේ නියෝජිතයන් විතරයි. මේක මෙරටේ ජනාධිපති යන ගමන් නිසා මෙරටේ නිල සංචාරයක්, මොකද ජනාධිපති නිසා නිල තත්වයක් ලැබෙනවා. ජනාධිපති සංචාරයක් ලෙස ලේඛනගත වෙනවා.

    උඹලා ආයෙත් නාන්න හදන්නේ, සබo එහෙම ගෙනත් තියාගනින්.
    Anura Germany giya wage thamai
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,563
    25,900
    113
    කොලු සැපසූරී,අධෝ මාර්ගීක ජිවන සහකරු සාගල ගිහින් නැත් ද?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,183
    1
    16,033
    113
    බ්‍රිතාන්‍ය රජයට නිල සංචාරයක් වෙන්නේ, ඒ රටේ රාජ්‍ය නායකයන් බැහැ දකින්න යන විදේශ රාජ්‍ය නායකයන් හෝ රජයේ නියෝජිතයන් විතරයි. මේක මෙරටේ ජනාධිපති යන ගමන් නිසා මෙරටේ නිල සංචාරයක්, මොකද ජනාධිපති නිසා නිල තත්වයක් ලැබෙනවා. ජනාධිපති සංචාරයක් ලෙස ලේඛනගත වෙනවා.

    උඹලා ආයෙත් නාන්න හදන්නේ, සබo එහෙම ගෙනත් තියාගනින්.
    එහෙමයි එහෙමයි... :yes:
    මාත් කියන්නෙ, තිබ්බ ජාන්ත්‍යන්තර සම්බදතා හැටිය මේ ජෙප්පන්ගෙ පචයක්..
     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,279
    25,041
    113
    tracing Geo-location.. ... ...
    Ithin yaku anith unta e tharamawath gannna bari unane :lol: :lol: :lol: :lol: . Seeyata nam komath ba itim

    Anith unta bahuthareth na muta bahuthareth na. Rate wadi pramanayak muta kamathith na, anith unta kamathith na. Yantham anith unta wada chanda gaththa kiyanne bahuthara kamaththa newei. E madiwata deparak count karalane president une.

    ඔව්. උබට අනුව බහුතරේ 17% යිනෙ. 😹

    hari hina
    ------ Post added on Aug 19, 2026 at 10:54 AM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,670
    14,803
    113
    35
    Spain
    එහෙමයි එහෙමයි... :yes:
    මාත් කියන්නෙ, තිබ්බ ජාන්ත්‍යන්තර සම්බදතා හැටිය මේ ජෙප්පන්ගෙ පචයක්..
    ලංකාවේ වැඩ බලන ජනාධිපති කියල තනතුරක් නැහැ. ජනාධිපති ජනාධිපතිම තමයි. උඹලා ගේ බලයෙන් අංශුවක් තියාගෙන ඔය මනුස්සයා රටට වැඩක් කළා, උඹලගේ එකා දැන් කරන්නේ මොකක්ද? එදා වේල ක්‍රමයට ආණ්ඩු කිරීම, අන්තිමේ නැතිවෙන්න හිර වෙනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,694
    87,076
    113
    ආශ්චර්යමත් රටක
    Anith unta bahuthareth na muta bahuthareth na. Rate wadi pramanayak muta kamathith na, anith unta kamathith na. Yantham anith unta wada chanda gaththa kiyanne bahuthara kamaththa newei. E madiwata deparak count karalane president une.

    hari hina
    ------ Post added on Aug 19, 2026 at 10:54 AM

    හිනායන්නෙ නැද්ද කියපන්කො 17% බහුතර බයියන්ගෙ ගොබ්බ කතා අහද්දි. 🤣
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,689
    13,457
    113
    මේකෙන්වත් වෑලිමඩ අල ගොවියට සහනයක් ලෑබෙයිද ?
     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya