මට හිතෙන විදිහට නම් මේක මේ තාවකාලික එකක්, එකනේ මේ contract basis කියලා දාලා තියෙන්නේ, එතකොට මේ විදිහට අවු 60ට වැඩි කෙනෙකුට වුනත් මේකට එන්න පුළුවන්නේ,
මේක දැකලා කවුරු හරි academic ගියාම පඩි අඩුයි කියනවා නම්, ඇත්තම lecturer කෙනෙක්ට ගෙවන පඩිය බලන්න. තමන්ගේ පළමු උපාධිය විතරක් තියාගෙන එන lec (probationary) කෙනෙකුට වුනත් මම දන්න විදිහට Rs 200,000/=එහා ලැබෙනවා.
අනික finger තියන්න නෑ, ඉගෙන ගන්න පඩි සහිත study leave තියෙනවා, exam papers හදනවට බලනවට වෙනම ගෙවනවා. ඉස්කෝලවට ළමයි දාගන්න වෙනම prioritized category හම්බ වෙනවා. permit තියෙනවා. ඉතින් මොකක්ද අවුල?