සීනි පෙට්‍රල් එකට දමා KDH එකක සීසර් කපිල ඇතුළු පස් දෙනෙක් එකට අලු කළ ඝාතනය

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,755
    3,624
    113
    18
    Bohitiya
    අපරාදේ ගිනි තිබ්බේ මිනී ටික කෑලෑවක වලලා . වාහනේ මස් කරානම් ඉවරයි . අනික උන්ගේ පොන් ටිකත් විසිකරන්න ඕනේ. හොලිවුඩ් ෆිල්ම් ටිකක් තව බැලුවනම් අරුන් තාම හොදට බිස්නස් කරනවා

    pissuda ban forensic karapu ekekutawath miniyak marala berenna amaruilu
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,165
    3,200
    113
    ඔච්චර දෙයක් කරපු එකේ එන්ජින් නම්බර් එකයි චැසි නම්බර් එකයි කොටපු තැන් වලටත් වැඩක් දුන්න නම් ආයෙ ලොවෙත් හොයන්න වෙන්නෙ නෑ
     

    Wicked Wolf

    Well-known member
  • Dec 8, 2024
    222
    662
    93
    Matara
    ඔච්චර දෙයක් කරපු එකේ එන්ජින් නම්බර් එකයි චැසි නම්බර් එකයි කොටපු තැන් වලටත් වැඩක් දුන්න නම් ආයෙ ලොවෙත් හොයන්න වෙන්නෙ නෑ
    වාහනෙ රෙන්ට් එකට අරන් ඇවිත් තියෙන්නෙ. උගෙ වාහනෙ නෑ. අරන් ගියපු උන්ගෙ නම් කියල complain කරාම නිකන්ම මාට්ටු .
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,538
    -520
    113
    pissuda ban forensic karapu ekekutawath miniyak marala berenna amaruilu
    Dexter ත් අහු උන එකේ ආයෙ මොනාද

    ඔච්චර දෙයක් කරපු එකේ එන්ජින් නම්බර් එකයි චැසි නම්බර් එකයි කොටපු තැන් වලටත් වැඩක් දුන්න නම් ආයෙ ලොවෙත් හොයන්න වෙන්නෙ නෑ
    ඕව ඊසි බං.. මේක චූටි රටක්
    ------ Post added on Aug 19, 2026 at 2:39 PM
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,074
    2,694
    113
    colombo
    1. munta karanna tibune. Acid walin body 5ma diyakarala adi 4 wethara walak kapala acid tika damanna.
    2. petrol purawala barrel ekaka sugar dala karannath tibuna.
    3. body wala gal gata gahala muhudata danna puluwan
    ඔය මොකක්වත් කරල වැඩක් නෑ මේකෙදි නම්. කට්ටිය මිසින් වෙලා ෆෝන් වලින් අන්තිමට හිටපු තැන හෙව්ව ගමන් අහුවෙනවා.
    වෙන තැනකට ෆලෝ කරල ගේම දෙන්න තිබුනෙ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,015
    9,641
    113
    Galaha
    ඝාතනයෙන් පසු සිරුරු 5ම උන් ආපු KDH වෑන් රථයේ පිටුපසට පටවනු ලැබීය. වෑන් එක සාමාන්‍ය පරිදි ගිනි තැබුවහොත් ඇටසැකිලි සහ සිරුරු කොටස් ඉතිරිවන බව මංජු දැන සිටියේය. ඒ නිසා වෑන් රථය තුළට පෙට්‍රල් වත් කිරීමට අමතරව සීනි ගෝනියක් (Sugar Sack) හලා විසුරුවා හැරියේය. පෙට්‍රල් සමඟ සීනි එකතු වී දැවෙන විට සිදුවන Caramelization High Heat ක්‍රියාවලිය නිසා ගින්නේ උෂ්ණත්වය අධික ලෙස ඉහළ ගොස් සිරුරු මෙන්ම KDH වෑන් රථයේ යකඩ සහ ඇලුමිනියම් ලෝහ කොටස් පවා දියවී අළු විය.
    රජයේ රසපරීක්ශක ආසවෙන් කරපු පරීක්ෂනයක් වෙන්න ඕන. කැරමල් රසට තියෙන්න ඇති. :yes: :rolleyes:
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,015
    9,641
    113
    Galaha
    ඒක නෙවෙයි සීනි දාල අරිනව කියලා අහලතිබුනට සීනි දාල ගිනි තියනව කියල ඇහුවෙ අදමයි. 🥴
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,445
    50,737
    113
    සේදවත්ත
    pissuda ban forensic karapu ekekutawath miniyak marala berenna amaruilu
    ඒම මරලා හංගලා කොච්චර ඇද්ද අපි නොදන්න . බැරි නෑ පුලුවන් අහු වෙන ඒවා පමණයි ෆොරෙන්සික් උන් කියන්නේ ඉතින් බෑ කියලා. නොදන්නම එකෙක් මරලා වල දැම්මනම් කොහේ හොයන්නද . සමහර අනිවාර්යයෙන් ඌ මරලා ඒත් සාක්කි නැතුව නිදහස් වෙනවා මිනිස්සූ
     
    • Like
    Reactions: NRTG

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,165
    3,200
    113
    ඒම මරලා හංගලා කොච්චර ඇද්ද අපි නොදන්න . බැරි නෑ පුලුවන් අහු වෙන ඒවා පමණයි ෆොරෙන්සික් උන් කියන්නේ ඉතින් බෑ කියලා. නොදන්නම එකෙක් මරලා වල දැම්මනම් කොහේ හොයන්නද . සමහර අනිවාර්යයෙන් ඌ මරලා ඒත් සාක්කි නැතුව නිදහස් වෙනවා මිනිස්සූ
    Drishyam ෆිල්ම් එකේ වගේ
     
    • Like
    Reactions: NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,157
    13,495
    113
    රජයේ රසපරීක්ශක ආසවෙන් කරපු පරීක්ෂනයක් වෙන්න ඕන. කැරමල් රසට තියෙන්න ඇති. :yes: :rolleyes:
    අඩෝ ඔව් නේද බං, උනුත් මිනිස්සුනෙ.... හැම කුණ්ඩවාලෙම රස බලන එකේ, ඉඳලා හිටලා සීනි රහට මොකක් හරි එන එක හොඳයි
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,716
    199,986
    113
    Colombo, Sri Lanka
    පොලිසියට ගියත් වැඩක් වෙන්නේ නැති නිසා ඉතිං අරු කරපු එක උගේ පැත්තෙන් සාධාරණයි...
     
    • Like
    Reactions: Inigo Montoya

    Riddler1

    Well-known member
  • Oct 12, 2025
    150
    281
    63
    බූ හූ හූ කැරි මල් ප්‍රතික්‍රියාව. අනේ පලයන් හුත්තො යන්ඩ 🤣🤣

    Yeah, that detail is nonsense. Caramelization is just sugar breaking down under heat (starts around 160°C) — it's not an exothermic reaction that adds energy to a fire. If anything, throwing solid sugar into a petrol fire consumes heat (melting/decomposing/charring it) and can smother/dampen the flame rather than intensify it, similar to how sugar is genuinely used as an oxidizer suppressant in some contexts, or how burying/covering a fire reduces oxygen.


    The "Caramelization High Heat process" line in that story is dressed-up pseudoscience — it's using real chemistry vocabulary (caramelization, caramel residues) to sound scientifically plausible while making a claim with no basis. The other detail — trace caramelized sugar residue found in ash by a "rasa parීkshakaya" (forensic/analyst) — could plausibly happen if sugar was genuinely dumped in and partially burned/caramelized, but that's just evidence sugar was present, not evidence that it made the fire hotter.

    Separately, the story doesn't need the sugar to explain melted aluminium: as I mentioned, plain petrol fires with sustained fuel and decent airflow can hit 1,000°C+, well past aluminium's ~660°C melting point. So a large fuel load (a full tank plus poured petrol) burning for a while in a confined van interior is enough on its own — no sugar physics required. Steel melting (1,370–1,540°C) from an open petrol fire is more questionable and would need much more sustained heat/airflow than a simple van fire typically provides, sugar or not — so if the account claims the *steel* frame melted, that part is more suspect than the aluminium claim.

    So: real crime story (or crime-story-style content) built on a fake mechanism for a detail that didn't need explaining in the first place.
    :lol::lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,346
    170,060
    113
    එකමත් එක රටක
    යකෝ ගිනි තියල හැමෝටම පෙන්න කරල පොලිසියට දන්වන්නේ නැතුව ඔය bodies ටික මිසින් කරා නම් බේරෙන්න තිබ්බ . plan කරපු වෙලේම ඔච්චර ලක්ෂ ගනන් සල්ලි තියන එකාට පොඩි ඉඩම් කෑල්ලක් අරන් වලක් කපලා , ඔය ටික සදාකල් වලලලා දාන්න තිබ්බ නේ . 🥱
    මරණ උන් කරන මෝඩ වැඩක් තමයි බොඩි එක හංගන්නේ නැ හරියට .
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,865
    26,298
    113
    ඒම මරලා හංගලා කොච්චර ඇද්ද අපි නොදන්න . බැරි නෑ පුලුවන් අහු වෙන ඒවා පමණයි ෆොරෙන්සික් උන් කියන්නේ ඉතින් බෑ කියලා. නොදන්නම එකෙක් මරලා වල දැම්මනම් කොහේ හොයන්නද . සමහර අනිවාර්යයෙන් ඌ මරලා ඒත් සාක්කි නැතුව නිදහස් වෙනවා මිනිස්සූ
    මුහුද සම්බන්ද අය තමයි හොඳටම දන්නේ, නේවි එකෙන් කළෙම ඕක නේද?
     
    • Love
    • Like
    Reactions: NRTG and Don GasCan

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,803
    8,449
    113
    Manjuta death sentence denna athi neh.

    Kappam karayo nam sapayak
    නැ තුන් දෙනෙක්ට ජීවිතාන්තය දක්කවා ලැබුනේ මංජු අංකල් එක්ක. අනිත් 4 දෙනෙක්ට අවරුදු 15 වගේ ලැබුනද මතක විදියට.
    පරණ සීන් එකක්.
    ඔව් ඕක උනෙත් දංකොටුව කිට්ටුව බන්. 2015 වගේ වෙන්න ඕන. අපි ඉස්කෝලේ යනවා ඒ කාලේ. මේ මංජු මාම එහෙම අපේ තාත්ත අදුරනව. හොද මනුස්සයෙක්. පවු වැඩේ හැබැයි .
     
    Last edited: