ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට, ලෝක ප්‍රසිද්ධ DJ Snake ශ්‍රී ලංකාවට. 😍

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,796
    13,614
    113
    🤍
    6yf9mAA.jpg
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,720
    113
    Charlie Puth sindu hondai!
    Charlie Puth ගේ Attention එකේ තියනවා වගේ Toxic Relationship එකක් මටත් තියලා තියනවා 5+ years.
    ඊටපස්සෙ break up උනා ... Hot කෙල්ලෙක් ( she was like Mouni Roy ) but She just wanted my attention - She didn't want my heart 💔

    ඊටපස්සෙ අර grieving period එකේදී මම හිත හදාගත්ත Puth ගේ Attention අහලා, මොකද Puth වගේ කෙනෙක්ට ඒ විදියේ relationship එකක් තියෙන්න පුළුවන් නම් අපි ගැන කවර කතා ද කියලා.

    I know that dress is karma (dress is karma), perfume regret (yeah)
    You got me thinking 'bout when you were mine
    (You got me thinking 'bout when you were mine)
    And now I'm all up on ya (all up on ya), what you expect? (Oh, baby)
    But you're not coming home with me tonight (oh, no)

    Finally I gave up for the sake of my inner peace.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,494
    113
    Mother Earth
    ඒ කවුද බන් නයි නටවන එකෙක්ද ? යකෝ නයි නටවන උනුත් පිටරටින් ගේන්න වෙලානේ. ලංකාවට මොනාද මේ වෙන්නෙ. 🤷‍♂️
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,180
    585
    113
    Dubai

    මෙන්න මුන්ගෙන් කාව හරි ගෙන්නන්න කියපල්ලකො ලංකාවට​

    DAVID GUETTA
    MARTIN GARRIX
    CALVIN HARRIS
    ARMIN VAN BUUREN
     
    • Love
    Reactions: Tricle_Buwa

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,180
    585
    113
    Dubai


    ආවට කමක් නෑ හැබැයි බ්‍රෙසියරේ ගලවලා විසිකරන්න නම් එපා කියපල්ලා
     
    • Haha
    Reactions: Inigo Montoya