අනාගත අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් බවට ලංකාව පත්වන බව ඔහු විශ්වාස කළේය.

MeloMelo

Junior member
  • Mar 9, 2026
    32
    22
    8
    "මා ලෝකයේ බොහෝ තැන්වල ජීවත් වී ඇත්තෙමි, නමුත් මට පෘථිවියේ සැබෑ නිවහන ලෙස දැනුණේ ශ්‍රී ලංකාව පමණි"

    - ආතර් සී ක්ලාක්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,168
    29,155
    113
    Smirk Smile GIF by Guidoio_official
     
    • Like
    Reactions: Inigo Montoya

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,904
    9,463
    113
    "මා ලෝකයේ බොහෝ තැන්වල ජීවත් වී ඇත්තෙමි, නමුත් මට පෘථිවියේ සැබෑ නිවහන ලෙස දැනුණේ ශ්‍රී ලංකාව පමණි"

    - ආතර් සී ක්ලාක්
    Cinnamon skin neh
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,758
    5,331
    113
    ආතක් පාතක් නැතුව ආවා වෙන්න බැරිද ?

    එක්කෝ සූටි 5ය වල් වලට ආසාවට
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,429
    21,094
    113
    හස්තිශෛලපුර
    "මා ලෝකයේ බොහෝ තැන්වල ජීවත් වී ඇත්තෙමි, නමුත් මට පෘථිවියේ සැබෑ නිවහන ලෙස දැනුණේ ශ්‍රී ලංකාව පමණි"

    - ආතර් සී ක්ලාක්
    ලෝකයේ

    පෘථිවියේ , me deke wenasa mokakda
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,274
    18,166
    113
    35
    Spain
    Podi kollonge thama niwahana thibbe, iykyk
    ඕක නිකම් කට කතාවක් වෙන්න බැරිද? නයිට් පදවිය දෙන කාලේ ඔය කතාව ගියාම නයිට් පදවිය නොගෙන නම ක්ලියර් වුනාට පස්සේ පදවිය ගත්ත කියනවා නේ.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,401
    7,834
    113
    ඕක නිකම් කට කතාවක් වෙන්න බැරිද? නයිට් පදවිය දෙන කාලේ ඔය කතාව ගියාම නයිට් පදවිය නොගෙන නම ක්ලියර් වුනාට පස්සේ පදවිය ගත්ත කියනවා නේ.
    කට කතාවක් නෙවෙයි බන්. ඉස්සර ඕක ප්‍රසිද්ද රහසක්. පොරම කියල තියනව උ gay කියල. ලංකවේ උපරිම නිදහස තිබ්බ මිනිහට. කවුරුවත් අත තියන්න ගියේ නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,514
    3,310
    113
    ඕක නිකම් කට කතාවක් වෙන්න බැරිද? නයිට් පදවිය දෙන කාලේ ඔය කතාව ගියාම නයිට් පදවිය නොගෙන නම ක්ලියර් වුනාට පස්සේ පදවිය ගත්ත කියනවා නේ.
    Na uncle meca attac
     
    • Like
    Reactions: Inigo Montoya