ග්‍රෙගරි වැවේ අධි වේගී බෝට්ටු ජෙට්ස්කි වලින් ගිහිල්ලා බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,392
    35,126
    113
    ග්‍රෙගරි වැව වගේ තැනක හිමින් යන බෝට්ටු වලට විතරක් අවසර දිය යුතුයි. අනික
    අධිවේගීව ගිහින් අවට පරිසරයේ සිරි නරඹන්නවත් පුලුවන්ද?

    බලපං මුන්ගේ හැටි

    ------ Post added on Aug 19, 2026 at 2:19 PM
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,141
    14,263
    113
    රොමෙනියා වල බ්‍රසොව් වල තියෙනවා ඔය වගෙම ප්ලෙස් එකක්. හන්ස බෝට්ටු තියෙන්නෙ.පට්ටම ආතල් කලුවො. පරිසරය විදින්න දන්නෙ නැ අපෙ උන්.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,512
    2,995
    113
    ලංකාවෙ ඉතිං වෙන තැනක් නෑනේ Jetski පදින්න? අනික් ඒවා ඔයිටත් වඩා සංවේදී පරිසර නේ...
     
    • Like
    Reactions: Tramadol and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,255
    198,971
    113
    Colombo, Sri Lanka
    ලංකාවෙ ඉතිං වෙන තැනක් නෑනේ Jetski පදින්න? අනික් ඒවා ඔයිටත් වඩා සංවේදී පරිසර නේ...
    බෙන්තොට ගඟේ තියනවා මචන්... බෙන්තොට පාලම ළඟ පාරෙන් ගියාම තැන කිහිපයක්ම තියේ :yes:
     
    • Like
    Reactions: CohenLenstra

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,654
    26,023
    113
    jetski වල rider සහ passenger එක්කෙනෙක් තමයි වඩා හොඳ. පිටිපස්සේ දෙන්නෙක් ගියා කියන්නේ සහ දුවලා දෙන්නා නාදුනන එකෙක්ට බාර දීලා බලාගෙන ඉන්න තාත්තා ඉතා අවදානමක් අරන් තියෙන්නේ. aneka පට්ට සීතලයි මැද ට ගියහම.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,630
    17,722
    113
    Auckland
    මම ඔතනට ගියා මේ හුත්තලා කරන්නෙ අපිව පස්සෙ සීට් එකේ තියන් ගිහින් ගෙනත් අත අරින එක මිසක් පදින්න දෙන්නෙත් නෑ. අමු ගොඩයන්ට හොදයි ඉතින්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,656
    1
    32,441
    113
    - උඩරට -
    මන් ලගදි ගියා නුවරඑළිය.. ඔතනටත් ගියා.. කිසිම පිළිවෙළක් නෑ JVP උන් ආවාට පස්සේ.. බෝට්ටුම 120 ක් වගේ තියෙනවා.. High Speed යන ඒවත් බාගයක් වගේ තියෙනවා.. 2500/3000/ එක එක ගනන් වලට තියෙනවා.. ජීවීතාරක්ශක එවුන් ඉන්නේ පාර අයිනේ මිසක් ඔතන නෙවේ.. තනිකරම මාෆියාවක්.. ගිය වෙලේ ඉඳන් රවුමක් යන් ගගා කෑ ගහනවා... බෝට්ටු වලින් වැඩ දදා හෙන සද්දේ.. නිදහසක් නෑ ඔතන.. JBL දාගෙනත් තණකොළ උඩ නටනවා... පාක් කියන්නේ නමට විතරයි...

    කඩ පේලියක් ගහන් ඉන්නවා පට්ට ගනන් ඒවාගේ...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,541
    1
    62,386
    113
    Mother Earth
    මම ඔතනට ගියා මේ හුත්තලා කරන්නෙ අපිව පස්සෙ සීට් එකේ තියන් ගිහින් ගෙනත් අත අරින එක මිසක් පදින්න දෙන්නෙත් නෑ. අමු ගොඩයන්ට හොදයි ඉතින්
    සිංහලුන්ට ඕවා පදින්න දුන්නොත් ඕකුන් ඕවා පදින්නෙ පාරෙ. 🤷‍♂️
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,512
    2,995
    113
    මන් ලගදි ගියා නුවරඑළිය.. ඔතනටත් ගියා.. කිසිම පිළිවෙළක් නෑ JVP උන් ආවාට පස්සේ.. බෝට්ටුම 120 ක් වගේ තියෙනවා.. High Speed යන ඒවත් බාගයක් වගේ තියෙනවා.. 2500/3000/ එක එක ගනන් වලට තියෙනවා.. ජීවීතාරක්ශක එවුන් ඉන්නේ පාර අයිනේ මිසක් ඔතන නෙවේ.. තනිකරම මාෆියාවක්.. ගිය වෙලේ ඉඳන් රවුමක් යන් ගගා කෑ ගහනවා... බෝට්ටු වලින් වැඩ දදා හෙන සද්දේ.. නිදහසක් නෑ ඔතන.. JBL දාගෙනත් තණකොළ උඩ නටනවා... පාක් කියන්නේ නමට විතරයි...

    කඩ පේලියක් ගහන් ඉන්නවා පට්ට ගනන් ඒවාගේ...
    එහෙන බය නැතුව කියන්න පුලුවන් ලාංකිකයි කියලා...
     
    • Haha
    Reactions: charitha2011