වැඩබැරි මාලිමා ජෙප්පන්ගෙන් වැලි කොට්ට වෙනුවට ලෑලි!

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    Kandy වලත් පාරවල් වලට ආපු පස් එහමමයි.

    බොරු නම් නූවර ඉදන් නෙල්ලිගල ගිහින් බලන්න. ගන්නොරුව පාරෙ පොඩ්ඩක් නායගිය ටික තාම හදල නෑ.

    මාතලෙත් ඔය සෙතේමයි.
    සිරාවටම ? මට මතකයි අපි කැන්ඩි ගිහින් කුරුමග තේ ෆැක්ටරියක් බලන්න ගියා. ඔය කියන පාරෙ ගියේ වගේ මතකයි. මුන්ට බන් හෙන ගහනවනේ. මිනිස්සු ඉන්නවා ඒ පැති වල. ලැයිම් වගේ ගෙවල්. පව් ඒ මිනිස්සු. 🤷‍♂️
     
    • Like
    Reactions: KandyMalli

    Similar threads