වැවක් වේලුණාම මේ වගේ එ‍්ක වටේ තියෙන කුඹුක් ගස් ගිනි තියල හම්බෙන ප්‍රයෝජනය මොකක්ද බං? දන්න කෙනෙක් කියහන්කො? 🤔🤔

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,434
    58
    15,978
    113
    ඔන්න දේශපාලන හයිය පෙන්නලා, ගස් ටික කපලා ලීවලට අරන් ගියා නම් කමක් නෑ කියමුකො. පර වැඩේ වුණත් අඩු ගාණෙ සල්ලි හරි හම්බෙනවා කියල හිතන්න පුළුවන්.

    එ‍්වා පුච්චලා අඟුරු ටික විතරක් ඉතිරි වුණාම මොකක්ද හම්බෙන ප්‍රයෝජනේ? හිටවපු එකා එක්ක තරහක් පිරිමහ ගන්නවද? 🤔🤔