Vehicle below 6.5 Million

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    6.5 below monawada ganna puluwan hoda wahana? used or new. pahala tika dakkama asa hithune.sedan ekak nam hodai.ekai used baluwe.wahana gana knowledgne adui pattatama.

    Kia Cerato 2011
    Mitsubishi attrage 2015
    corolla 141 2008
    Belta
    Honda fit gp1 6.5 අඩුවෙන් ගන්ඩ තියෙන හොදම වාහනේ. Oil burning නැති හෝ හදපු හොදට මේන්ටේන් කරපු වාහනයක් බය නැතුව ගන්ඩ. අපේ ගෙදර ඇලියන් ප්‍රිමියෝ ඇක්සියෝ විට්ස් ස්විෆ්ට් ඔක්කොම තිබිලා තියෙනවා gp1 එක තමා set එකෙන් practical ම වාහනේ. හැබැයි ලොකු සැපක් නම් නෑ ඉතින් ඇක්වා/විට්ස් වගේ තමා. හයිබ්‍රිඩ් හින්දා fuel උත් 14-20 අතර කරා.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔය ලිස්ට් එකෙන් පළවෙනි වාහනේ මන් දන්නේ නැහැ, අනිත් ඒවා හොඳයි නේ. බෙල්ටා එක ටිකක් පරණ වැඩි. මිට්සුබිෂි එක නම් හොඳයි. @Kolama ත් තිබ්බ මන් හිතන්නේ මේකක්.

    No. It's a Corolla WXB 2018 bro.
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    Option 1
    Service records tiyena, genuine millage, kisima adu paduwak nathi Japan sedan ekak. (Corolla)

    Option 2
    Import 660CC car from Japan (Mira/ WagonR (lowest grade)/ Alto/ EKWagon...)
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    731
    721
    93
    Attrage එක ඔච්චර අඩු ඇයි බන්
    පරණ 2008, 09 කොරොල්ල 141 වුනත් සැහෙන්න මිලයි නේ
    market අඩුයි ද , ගත්තොත් තල්ලු කරගන්න බැරිද ?
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා
    Attrage එක ඔච්චර අඩු ඇයි බන්
    පරණ 2008, 09 කොරොල්ල 141 වුනත් සැහෙන්න මිලයි නේ
    market අඩුයි ද , ගත්තොත් තල්ලු කරගන්න බැරිද ?
    Mama wikka dial deka thunakin nam ahuna.wikkata passe.un nam full recommend karanawa.meke passa paththa habai kathai bn.issaraha nam shape.wahaneth corolla ekka baladdi podiy.