Javelin: Rumesh vs Julian tomorrow, fight for 🥇

dilann

Well-known member
  • Jul 6, 2018
    68,338
    168,419
    113
    එකමත් එක රටක
    සිරාවට? ඊයේ ද? මේක post කරලා තියෙන්නේ පැය 22කට කලින්...
    පෙරේදා වගේ මම නිව්ස් එක දැක්කේ . . Nadeem කලින්ම අයින් වෙලා SA ගිහින් තිබ්බ අනිත් ඒවාට ලෑස්ති වෙන්න ..
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,428
    16,488
    113
    35
    Spain
    ඊයේ පෙර්‍රෙදා 90 ගාණක් දැම්මා නේ... හැබැයි එක්කො list එක update වෙලා නෑ...
    විත්ඩ්‍රෝ කරන් කියල කමෙන්ට් එකක් තිබ්බ. මෙහෙම තරඟකාරී බවක් තියෙන එක හොඳයි නේද. මොකද ඔලිම්පික් එකට තව සෑහෙන කල් තියෙන නිසා.
     
    • Like
    Reactions: CohenLenstra

    Daws

    Well-known member
  • Nov 27, 2025
    453
    428
    63
    Colombo
    1787310692710.png