රුමේෂ් තරංග පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ශ්‍රේණිගත කිරීම්වල ලෝකයේ අංක 1 ක්‍රීඩකයා බවට පත්වී තිබේ.ග්ලාස්ගෝහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 89.75ක දුරක් හෙල්ල විසි කරමින් රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග ශ්‍රේණිගත කිරීමේ ලකුණු 1,354ක් ලබා ගනිමිනි මෙලෙස ලොව පළමු ස්ථානය දිනාගෙන ඇත.
එම ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගත් පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද ඔහුය.
COLOMBO (News 1st): Sri Lanka's Rumesh Tharanga has risen to the top of the world rankings in the men's javelin throw.
His achievement follows his outstanding performances this season, including his gold medal-winning throw at the 2026 Commonwealth Games in Glasgow, Scotland.
Rumesh secured the Commonwealth title with a throw of 89.75 metres and now leads the world rankings with 1,354 points.
The achievement also marks the first time a Sri Lankan athlete has reached the No. 1 position in the world rankings for the men's javelin throw.
Germany's Julian Weber, who previously held the top spot, has dropped to second place in the latest rankings.