ගැහැණුන්ට පමණක් වෙන් වූ Pink bus බංග්ලාදේශයේ අාරම්භ වෙයි...☺️

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,225
    12,661
    113
    🌎
    53403634-2320626068206387-4446921877427847168-n.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,278
    47,141
    113
    ලංකාවේත් ගෑනුන්ට කොච්චි පෙට්ටි වෙන් කරලා... උන්ම උද්ගෝෂණ කලේ "අපේ ජැක් අපට දියව් " කියලා.

    ඒකනම් වටිනවා..කෝච්චිවල සමහර පිරිමි ගෑණුන්ට ජැක් ගහන්නේ දැලි පිහිය පෙන්නල බය කරලලු..🤢
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,468
    14,455
    113
    35
    Spain
    බලපන් මේවා ලේලන්ඩ් බස් නෙ. අපේ රටේ ආණ්ඩුවේ ලේලන්ඩ් කොම්පැණි එකෙන් මේවා හදන්නේ නැත්තේ මොකද?
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,410
    4,039
    113
    සැමන් ටින් ගඳ ඇති 😂
    ලංකාවේත් ගෑනුන්ට කොච්චි පෙට්ටි වෙන් කරලා... උන්ම උද්ගෝෂණ කලේ "අපේ ජැක් අපට දියව් " කියලා.
    අඩේ සිරාවටම. ඔය ප්‍රොජෙක්ට් එක මාස දෙක තුනක්වත් තිබ්බේ නෑ නේද 😂😂
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ඒකනම් වටිනවා..කෝච්චිවල සමහර පිරිමි ගෑණුන්ට ජැක් ගහන්නේ දැලි පිහිය පෙන්නල බය කරලලු..🤢
    ගෑනි කියන්නේ මොකද ඉටිපන්දම් ද මල්ලි ඔයාගේ කියලා.... ඊට පස්සේ සාරිය දෙබෑ වෙන්න දෙන්නේ
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,675
    8,916
    113
    kandy
    ලංකාවෙත් කොච්චි පෙට්ටියක් ගෑනු only කරා වගේ මතකයි
    දැන් නම් එක නැතුව ඇති
    තුන් වෙනි ලෝකේ රටවල් වලට හොදයි ඉතින් මේවා