කල්මුනේ අශ්රොප් රෝහලේ......

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    690
    465
    63
    කල්මුනේ අශ්රොප් රෝහලේ ජාති ගීය කියනවද.
    නැතිනම් තමිල් පරිවර්තන ගීය කියනවද?
     
    • Haha
    Reactions: Inigo Montoya

    rraths

    Active member
  • Apr 11, 2024
    117
    90
    28
    A\L වලින් පස්සේ තෝරගත්ත රස්සාව තමා අපරාධ මේක කරේ කියලා කලකිරල තියෙනවා. වෙන මොකක් හරි කරගත්තන එක මීට වඩා අඩු මහන්සියෙන් ඊට වඩා ලේසියෙන් හම්බ කරන්න තිබ්බා.

    දෙවෙනි එක තමා පුළුවන් කාලෙ රට පැන ගත නැති එක. මේ ආපු set eka රට හදල මීට වඩා හොඳ තැනකට එයි කියල හිතාගෙන රට යන්නේ නැතුව හිටියනෙ දැන් තමා කරපු ගොංකම තේරෙන්නේ. 2022 විතර රට පැන්න නං යන්නත් ලේසියි. දැන් යන්නත් ලේසි නෑ ඒ විතරක් නෙමේ මේ වැඩ කරන තැනඉඳන් වෙන රටකට පැන ගන්න පාඩම් කරගන්න විදිහකුත් නෑ වැඩ වැඩි. බුදු කරුමයක් ගෙවන්නේ. Wife and me වැඩ කරන්නේ කිලෝමීටර් 400 දුරින් කෙළවරේ ලංකාවේ කොන් දෙකක