🛑Breaking News🛑 ASP රොහාන් ඕලුගල ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    628288799_1010719854616188_7532623246140082852_n.jpg


    සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල, කොලඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට තොරතුරු වාර්තා වෙනවා.

    පසුගිය 30 වැනිදා රාත්‍රියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

    එහිදි එම රෝහලේ ප්‍රතිකාර ලැබු ඔහු පොලිස්පති ප්‍රියන්ත වීරසුරියගේ උපදෙස් මත විශේෂ වෛද්‍යවරුන් කණ්ඩායමකගේ පරික්ෂාවෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    මේ වන විට ඔහු ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර හිරු ප්‍රවෘත්ති කළ වීමසීමක දි පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය පවසා සිටියේ මේ වන විට රොහාන් ඕලුගල සුවවෙමින් ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

    https://hirunews.lk/444646/asp-rohan-olugala-to-the-intensive-care-unit-of-the-national-hospital


    පාතාලේ කුඩ්ඩෝ වහ දුන්නාද දන්නෙත් නෑ...
    මෙව්වා ගැන පරීක්ෂණ කොරන්න ඕනේ.. :-( :-( :-(
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,615
    8,865
    113
    මේ සිද්දිය නම් අමුතුයි. ICUයන්න තරම් මෙයාට හැදුන අමාරුව මොකක්ද
    සේම කියල කියන්නේ, නිවුමොනියාවට ඇවිත් වෙන්න ඕනි..

    දකුණේ ගුරුකමක් වෙන්නත් පුළුවන්,
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    පාතාලේ කුඩ්ඩෝ වහ දුන්නාද දන්නෙත් නෑ..
    කුඩ්ඩො ඉන්නෙ ඇතුලෙම තමයි.

    ඇයි සංගීත් කිව්වෙ.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,468
    7,235
    113
    පොරව සෝශල් මීඩියා වලින් expose කරා වැඩී.
    මොකක් හරි යටින් යන ගේමක් අනිවාර්යෙන් ඇති.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,564
    22,257
    113
    Gotland
    පොරව සෝශල් මීඩියා වලින් expose කරා වැඩී.
    මොකක් හරි යටින් යන ගේමක් අනිවාර්යෙන් ඇති.

    කන්තොරුවා එක්ක ඉන්නවා දැක්කා
     
    • Like
    Reactions: WhyNot1

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,120
    113
    ulan bator
    I saw Aussie channel doing a documentary apparently their drug lords also live in Dubai
    DUBAI goda awe kalu salli kareyange salli genna geda dagena.

    Kuddo e e ratawala anduwen maranawa. ekko wena kuddek marala danawa

    Salli dubai wala hira wenawa! Free money

    world war kale swiss kaleth oka! ahala pahala ratawala salli kareyange salli genna gena dagaththa - un yudden marila giya. salli swiss walata!
     
    • Like
    Reactions: 6h057 and handley

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,611
    21,187
    113
    Panadura
    ජෙප්පොත් එක්ක බොරු නාට්‍ය රඟපාන කොට හිතුනා මෙහෙම වෙයි කියලා
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    සෙව්වන්දිව යැවුවනන් කෙලින් වෙලා එයි....
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ජෙප්පොත් එක්ක බොරු නාට්‍ය රඟපාන කොට හිතුනා මෙහෙම වෙයි කියලා
    පොරට දන කැපිල්ල මුන්ගෙන්.. උසස්වීම් දීලත් නෑ,, දැන් වෙන තැනකට මාරු කරලා.