Raize = තුන් පූට්ටු SUV

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    344
    409
    63
    ශ්‍රී ලංකාව
    Machn mu @Spiderman.Ayya amu pissek bn. 😁
    mu me ladiyak compare krnna hdanwa.
    mth okama thama udin kiwe,
    ඌට පිස්සු අනිවා කවුරු හරි සජෙස්ට් කරපු නිසා FronX මාරලේකට කර ගහපු දැං කරගන්න දෙයක් නැති එකෙක්. පවු ඉතිං කාගෙ වුණත් සල්ලිනේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,912
    113
    සේදවත්ත
    ඊයා. උඹල Raize එක පැදල තියෙනවද? මොනාද බං මේ ජරාව. කෝටි එක හමාරක් දීලා මේවා ගන්ට පිස්සුද? තහඩු ටික විතරනේ. හරියට ත්‍රී වීල් එකක් වගෙ.

    Compact SUV කිව්වට මෙහෙම බලු වෙනවද? Compact SUV නෙවේ තුන් පූට්ටු SUV. කෙලින්ම ත්‍රී වීල් එකක් උස්සලා දොරවල් 4ක් ගහල වගෙ. තුක් නොදොකින්. 🤢😩
    රටේ තත්වයට සහ මිල අනුව වාහන ගේන්නේ ප්‍රඩෝ ගෙනල්ලා කියට දෙන්නද , කොටින්ම raw 4 එකක්වත් විකුනන්න අමාරුයි. ඉතින් ඔය ලෝ ග්‍රේඩ් ඒවා තමා ලැබෙන්නේ
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,389
    113
    Machn mu @Spiderman.Ayya amu pissek bn. 😁
    mu me ladiyak compare krnna hdanwa.
    mth okama thama udin kiwe,
    Adoo ladiyak wath compare kanna baa ne razie ekak ekka. :ROFLMAO: :ROFLMAO: Namata Japan, habai plastic :ROFLMAO:

    ඌට පිස්සු අනිවා කවුරු හරි සජෙස්ට් කරපු නිසා FronX මාරලේකට කර ගහපු දැං කරගන්න දෙයක් නැති එකෙක්. පවු ඉතිං කාගෙ වුණත් සල්ලිනේ.

    Raize = තුන් පූට්ටු SUV kiyala post dala uma kiyanna hadanawa hodai kiyala :ROFLMAO::ROFLMAO:

    ------ Post added on Aug 24, 2026 at 12:24 AM
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    344
    409
    63
    ශ්‍රී ලංකාව
    Adoo ladiyak wath compare kanna baa ne razie ekak ekka. :ROFLMAO: :ROFLMAO: Namata Japan, habai plastic :ROFLMAO:

    Raize = තුන් පූට්ටු SUV kiyala post dala uma kiyanna hadanawa hodai kiyala :ROFLMAO::ROFLMAO:

    ------ Post added on Aug 24, 2026 at 12:24 AM
    Raize තුං පූට්ටු කියන්නෙ Fronx සුපිරි කියන එක නෙවෙයි.