අනුරාධයාගේ බයික් එකේ ත්‍රෙඩ් එක දැක්කාම මට හිතුනා ඊළඟට මේම ත්‍රෙඩ් එකක් එයි කියලා. මං මේ බල බල හිටියේ හරි නමින් එයිද ඩුප්ලිකේට් එකකින් එයිද කියලා. ඩුප්ලිකේට් එකකින් ඇවිල්ලා තියෙන්නේ.
එහෙම එකක් නැ.අනුරාධයාගේ බයික් එකේ ත්‍රෙඩ් එක දැක්කාම මට හිතුනා ඊළඟට මේම ත්‍රෙඩ් එකක් එයි කියලා. මං මේ බල බල හිටියේ හරි නමින් එයිද ඩුප්ලිකේට් එකකින් එයිද කියලා. ඩුප්ලිකේට් එකකින් ඇවිල්ලා තියෙන්නේ.
මුලින්ම කියපන් අනුරාදට බයික් එකක් ගන්න උගෙ මස්සිනාගෙ Account එකට සල්ලි දාන්න ඕනෙ ඇයි කියල?අපි ජීවත්වෙන මිනිහෙක් වෙනුවෙන් එකතු වෙමු
කිරියෙ අපි හැමෝම හැමෝටම පුළුවන් විදිහට උදව් කරන මිනිස්සු. මට නම් හිතෙන්නේ, සල්ලි නිකන් පොළවට පස් වෙන දෙයකට වියදම් කරනවට වඩා, ජීවිතේ ගොඩ යන්න කට්ට කන මනුස්සයෙක්ගේ අතට දීලා එයාගේ ජීවිතේ ටිකක් හරි ඉස්සරහට ගෙනියන්න පුළුවන් නම් ඒක තමයි වටිනාම පින.
අපේ අනුරාද ගැන හැමෝම දන්නවනේ. ඉස්සර වගේ නෙමෙයි, දැන් හරිම උනන්දුවෙන්, මහන්සි වෙලා රස්සාවක් කරගෙන ජීවිතේ ගොඩදාගන්න උත්සාහ කරන කොල්ලෙක්.
ඒත් අදටත් එයාට තියෙන ලොකුම බාධාව තමයි බයික් එක. අබලන් වෙලා තියෙන ඒ බයික් එක නිසා රස්සාව කරගෙන යන්නත් අමාරුයි. අදත් බයිසිකලේ මග නතර වෙලා තිබුණා.
අපි හිතලා බලමු…
මැරෙන මනුස්සයෙක්ට අපි ලක්ෂ ගණන් වියදම් කරලා, හෙට දවසක්වත් ඒ මුදලේ වටිනාකම භුක්ති විඳින්න බැරි දෙයක් කරනවට වඩා, අද ජීවත්වෙලා, මහන්සි වෙලා, තමන්ගේ ජීවිතේ හදාගන්න උත්සාහ කරන මනුස්සයෙක්ව නැගිට්ටවන්න අපිට පුළුවන් නම් ඒක කොච්චර ලොකු දෙයක්ද?
අනුරාදගේ account number එක හැමෝම දන්නවා.
අපි හැමෝම පුළුවන් හැටියට එකතු වෙමු. කෙනෙක්ට රු.1,000ක් පුළුවන් ඇති. තව කෙනෙක්ට රු.5,000ක්. තව කෙනෙක්ට ඊට වඩා පුළුවන් ඇති.
ලක්ෂ 5ක් එකතු කරගන්න පුළුවන් නම්, පරණ බයික් එක දීලා හොඳ අලුත් බයික් එකක් ගන්න පුළුවන්.
ඒක නිකන් බයික් එකක් දෙන එකක් නෙමෙයි.
අනුරාදට තව අවුරුදු 10–15ක් මහන්සි වෙලා ජීවිතේ හදාගන්න පාරක් හදලා දෙන එකක්.
අද අපි දෙන රුපියල් දාහ, පන්දහස, දහදාහ හෙට අනුරාදගේ ජීවිතේ වෙනස් කරන හේතුවක් වෙන්න පුළුවන්.
අපිට ලොකු දෙයක් කරන්න බැරි වුණත් කමක් නෑ.
පොඩි පොඩි දිය බිඳු එකතු වෙලා තමයි මහ මුහුදක් හැදෙන්නේ.
ඒ නිසා මේ පාර අපි සල්ලි වියදම් කරමු මැරෙන දෙයක් වෙනුවෙන් නෙමෙයි — ජීවත් වෙන්න මහන්සි වෙන මනුස්සයෙක් වෙනුවෙන්.
අනුරාදව නැගිට්ටවමු.
එකතු වෙමු.
LAPD Arachchi
NSB - Piliyandala 2nd
136634883
මටත් දාපන් කීයක් හරිමුලින්ම කියපන් අනුරාදට බයික් එකක් ගන්න උගෙ මස්සිනාගෙ Account එකට සල්ලි දාන්න ඕනෙ ඇයි කියල?
මේකට දාන්නමේ එකවුන්ට් නම්බර් එක වැරදි![]()
LADP Arachchi
NSB -Piliyandala 2nd
101500103659
අනුරාද කියන්නෙ මෙකෙ පරනම සාමහිකයෙක්.කොහෙවත් ය්න් උන්ට සල්ලි දෙ න්න පිස්සු
අවන්ක දෙයක් කරනකොට හැම තැනින්ම අඩු සැලකිල්ල
අවතාරෙට රැවටුනානෙ![]()