⭕ Breaking News : පාපිස්සෙ තිබූ පල්ලේගමගෙ කැරි , DNA සාම්පල් සමග ගැලපේ

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,122
    2,735
    113



    නෙදකින් හුත්තො මුන් වගේ උන්, ආවාස ගේ ඇතුල වෙරලු මල් සුවද ඇති නෙදකිං ,
    කාලකන්නි මූව දැන් හිරේ යවයිද සිහලුනෙ? දැන් තම්බි එන්න එපා බල්ටි ගගහා උබලෑ පල්ලියක කොල්ලො ගහලා එකෙක් සුරතාන්තයට එද්දි නහරයක් පුපුරලා මලා , අනික උබලඈ මහ එකා බැන්දෙ අවුරුදු 6 දරුවෙක් [අල්ලා = පෙඩෝ]

    බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට හා දූෂණයකට ලක්කළ බවට චෝදනා ලබා සිටින හිටපු අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමිගේ විහාරස්ථානයේ තිබී රස පරීක්ෂක වෙත යොමු කළ පාපිස්සක තිබූ ශුක්‍රාණු සාම්පල උන්වහන්සේගේ DNA සමග ගැළපෙන බවට විද්‍යාත්මක සාක්ෂි අනාවරණය වී ඇතැයි විශ්වාස ආරංචි මාර්ග පැවසීය.

    ඒ අනුව දැරිය විසින් පාපිස්සට පල්ලේගම හිමි ශුක්‍රාණු දමා ඇතැයි කළ ප්‍රකාශය තහවුරු කරන සාක්ෂියක් ලැබී තිබේ.

    මීට පෙර දැරියගේ යට ඇඳුම් සහිතව වළ දමා තිබූ ඇඳුම් කොටස්වලින් ලබාගත් වාර්තාවල බාහිර පාර්ශ්වයක ඩීඑන්ඒ ඇලීල අඩංගු නොවූ බව කතාබහට ලක් වූ කරුණක් විය. මෙම දෙවැනි ඩීඑන්ඒ වාර්තාවෙහි පල්ලේගම හේමරතන හිමිගේ ශුක්‍රාණු හමුව ඇත්තේ එවැනි පසුබිමකය.

    මෙම රස පරීක්ෂක වාර්තා මේ වන විටත් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද ( 21) පොලීසිය විසින් දන්වා සිටියේය.

    සිද්ධිය වූ ස්ථානය දැරිය විසින් පෙන්වා දෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ඇතුළත් සංයුක්ත තැටි මෙන්ම දැරිය ලබාදුන් වීඩියෝ සාක්ෂිද අධිකරණයට සහ නීතිපති දෙපාර්තමේන්තුවට භාරදී ඇත.

    සැකකාර හිමියන් සාමාන්‍ය පරීක්ෂාවන් මගහැර, විනිසුරුවරුන් භාවිත කරන විශේෂ දොරටුවකින් අධිකරණ භූමියට ඇතුළු වීම පිළිබඳව මුල් පැමිණිලිකරුගේ නීතිඥ චානක අබේවික්‍රම දැඩි විරෝධය පළ කර තිබේ.

    නීතිය ඉදිරියේ සැවොම සමාන බව පෙන්වා දුන් නීතිඥවරයාගේ ඉල්ලීම මත, ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න විසින් අධිකරණ ආරක්ෂක ඒකකයේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේය.

    එමෙන්ම දෙවන සැකකාරිය වන දැරියගේ මව අත්අඩංගුවට පත්වීමට පෙර භාවිත කළ බව කියන, මෙතෙක් විමර්ශනය නොවූ තවත් දුරකථන අංක 3ක් දැරියගේ මිත්තණිය සහ මාමා විසින් නීතිඥවරයා වෙත ලබා දී තිබූ අතර ඒ පිළිබඳව විමර්ශනය කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියම කළේය.

    පාසල් නිවාඩුවෙන් පසු මිත්තණියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමටද නියමිතය.

    එමෙන්ම දැරියව අධිකරණ මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙස පොලිසිය ඉල්ලා සිටි අතර වෙනත් පරිවාසයක සිටින බාල සොහොයුරියට වීඩියෝ ඇමතුම් ගැනීමට දැරියට අවසර හිමි විය.

    තවද රාගම ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට සිතාසි නිකුත් කෙරිණි.

    1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 365 (ආ) (2) (ආ) යටතේ බරපතළ ලිංගික අපයෝජනය සහ 364 (2) (ඉ) යටතේ ස්ත්‍රී දූෂණය සිදුකිරීමේ චෝදනා මත පල්ලේගම හේමරතන හිමිට එරෙහිවද, 2006 අංක 16 දරණ පනතේ 360 (ඇ) (1) (අ) යටතේ මිනිස් වෙළෙඳාම සහ අපරාධයට ආධාර අනුබල දීම යටතේ දැරියගේ මවට එරෙහිවද කරුණු වාර්තා කර ඇත.

    දැඩි ඇප කොන්දේසි සහ විදෙස් ගමන් තහනමක් මත සිටින හේමරතන හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන කාලිංග ඉන්ද්‍රතිස්ස සහ අනුජ ප්‍රේමරත්න ඇතුළු විසි දෙනෙකුට අධික නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන ඇතුළු නිලධාරීන් පැමිණිල්ල මෙහෙයවීය.

    නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා නඩුව 2027 ජනවාරි මස 08 වැනි දින දක්වා කල් තැබිණි.
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,122
    2,735
    113
    ඉතිං බං ශාදු තේ ගහලා පාපිස්සේ ඇතිල්ලුව කිව්වම නඩුව හබක්නේ🤔
    වැඩක් නෑ නෙ බං , කෙල්ල නෙ කියලා තියෙන්නෙ අරූ පාපිස්සෙ බඩු පිහදැම්ම කියලා , එක්කො කෙල්ලත් ආවාස ගෙදරමයි ඉදලා තියෙන්නෙ :rolleyes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැඩක් නෑ නෙ බං , කෙල්ල නෙ කියලා තියෙන්නෙ අරූ පාපිස්සෙ බඩු පිහදැම්ම කියලා , එක්කො කෙල්ලත් ආවාස ගෙදරමයි ඉදලා තියෙන්නෙ :rolleyes:
    කෙල්ල දං බෙදනකොට දැක්කා, යතුරු හිලෙන් බලලා වගේ එකක් කියල ශේප් වෙයි. ඕව ගානට අඹරන්න පුලුවන්. තමුන්ගේ බඩු තමුන්ගේ පාපිස්සේ නොතියෙන්න කියල නීතියක් නෑ නේ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    කැරි හුත්තෙක්නේ ඌ. පාපිස්සේන් පිහදාන්නේ. රෙදි කෑල්ලක් තියාගනින්කෝ කැරි පිහදාන්න. පාපිස්සේ තියෙන ඔක්කොම ජරාව පල්ලේගම හුත්තාගේ පයියේ ඇති
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,122
    2,735
    113
    හාමුදුරුවෝ වලදන්වා , වඩිනවා , සැතපෙනවා
    වගේ
    අතේ ගහන එකටත් වෙන නමක් තියනවද ??
    දාතු වඩම්මනවා , දාතු ව්දහාපානවා , දාතු පිටමං කරනවා කියලා කියන්න පුලුවං :yes:
     
    • Wow
    Reactions: dilann

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,503
    113
    හාමුදුරුවෝ අතේ ගහල බඩු දාන එක කොහොමද පොඩි එකී දන්නේ ??
    ඕක වැඩක් වෙන්නෙ නෑ බන්. අවුරුදු ගානකට කලින් පාපිස්සකට දාපුවයෙ DNA මෙච්චර පස්සෙ අහුවෙන්න විදිහක් නෑ. ඕක lawyers ලා තර්ක කරනව. වළ දාන්න කිවුව කියපු කෙල්ලගෙ ඇඳුම් වලින් DNA හම්බෙලත් නෑ. හාමුදුරුවන්ගෙ කාමරේ තියෙන පාපිස්සෙන් හාමුදුරුවන්ගෙ DNA නැතුව මොනා හම්බෙන්නද. ඔතන කිසි වැඩකට ඇති සාක්ෂියක් නෑ.
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,345
    2,149
    113
    බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට හා දූෂණයකට ලක්කළ බවට චෝදනා ලබා සිටින හිටපු අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමිගේ විහාරස්ථානයේ තිබී රස පරීක්ෂක වෙත යොමු කළ පාපිස්සක තිබූ ශුක්‍රාණු සාම්පල උන්වහන්සේගේ DNA සමග ගැළපෙන බවට විද්‍යාත්මක සාක්ෂි අනාවරණය වී ඇතැයි විශ්වාස ආරංචි මාර්ග පැවසීය.
    ඔය විශ්වාස ආරංචි මාර්ග උසාවියේ විනිශ්චයකාර තුමාටත් විශ්වාස උනොත් හොදයි.

    නඩුවෙන් ගැල වෙන්න නම් ක්‍රම 100ක් විතර මට හිතා ගත්ත හැකි මේ ලිපිය විතරක් බලලා. හැබැයි මේ ලිපිය ඔක්කොම කරුණු අනාවරනය කරන් නැතුව ඇති.

    ඔහොම වැරැද්දක් කලා නම් නඩුවෙන් බේරුනත් හෘද සාක්ශියෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද?

    ඔහොම වැරැද්දක් කරලා නැත්තන් දැන් හාමුදුරුවන්ට කුනුහරුපෙන් බනින උන් හාමුදුරුවන්ගෙන් සමාව ඉල්ලලා පෝස්ට් දායිද?
     
    • Haha
    • Like
    Reactions: mall_9n and Max_r

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,251
    5,106
    113
    Loading...
    වින්දිත දැරිය ස්ථානීය පරීක්ෂාවෙන් ස්ථානය හඳුනගත්තු සාක්ෂි, කෝල් හිස්ට්‍රි, සල්ලි දීපුවා, වළලපු ඇඳුම්, DNA, අම්මගෙ සාක්ෂිය සාධාරණ සැකයකින් තොරව රසපරීක්ෂක වාර්ථාවෙන් සහ දුරකථන දත්ත වාර්ථා වලින් ඔප්පු වෙලා තියෙන නිසා, පෙඩෝ ගණයට අච්චුවක් නම් සුවර්...
     
    Last edited:
    • Like
    Reactions: mall_9n