⭕ Breaking News : පාපිස්සෙ තිබූ පල්ලේගමගෙ කැරි , DNA සාම්පල් සමග ගැලපේ

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,345
    1,180
    113



    නෙදකින් හුත්තො මුන් වගේ උන්, ආවාස ගේ ඇතුල වෙරලු මල් සුවද ඇති නෙදකිං ,
    කාලකන්නි මූව දැන් හිරේ යවයිද සිහලුනෙ? දැන් තම්බි එන්න එපා බල්ටි ගගහා උබලෑ පල්ලියක කොල්ලො ගහලා එකෙක් සුරතාන්තයට එද්දි නහරයක් පුපුරලා මලා , අනික උබලඈ මහ එකා බැන්දෙ අවුරුදු 6 දරුවෙක් [අල්ලා = පෙඩෝ]


    බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට හා දූෂණයකට ලක්කළ බවට චෝදනා ලබා සිටින හිටපු අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමිගේ විහාරස්ථානයේ තිබී රස පරීක්ෂක වෙත යොමු කළ පාපිස්සක තිබූ ශුක්‍රාණු සාම්පල උන්වහන්සේගේ DNA සමග ගැළපෙන බවට විද්‍යාත්මක සාක්ෂි අනාවරණය වී ඇතැයි විශ්වාස ආරංචි මාර්ග පැවසීය.

    ඒ අනුව දැරිය විසින් පාපිස්සට පල්ලේගම හිමි ශුක්‍රාණු දමා ඇතැයි කළ ප්‍රකාශය තහවුරු කරන සාක්ෂියක් ලැබී තිබේ.

    මීට පෙර දැරියගේ යට ඇඳුම් සහිතව වළ දමා තිබූ ඇඳුම් කොටස්වලින් ලබාගත් වාර්තාවල බාහිර පාර්ශ්වයක ඩීඑන්ඒ ඇලීල අඩංගු නොවූ බව කතාබහට ලක් වූ කරුණක් විය. මෙම දෙවැනි ඩීඑන්ඒ වාර්තාවෙහි පල්ලේගම හේමරතන හිමිගේ ශුක්‍රාණු හමුව ඇත්තේ එවැනි පසුබිමකය.

    මෙම රස පරීක්ෂක වාර්තා මේ වන විටත් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද ( 21) පොලීසිය විසින් දන්වා සිටියේය.

    සිද්ධිය වූ ස්ථානය දැරිය විසින් පෙන්වා දෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ඇතුළත් සංයුක්ත තැටි මෙන්ම දැරිය ලබාදුන් වීඩියෝ සාක්ෂිද අධිකරණයට සහ නීතිපති දෙපාර්තමේන්තුවට භාරදී ඇත.

    සැකකාර හිමියන් සාමාන්‍ය පරීක්ෂාවන් මගහැර, විනිසුරුවරුන් භාවිත කරන විශේෂ දොරටුවකින් අධිකරණ භූමියට ඇතුළු වීම පිළිබඳව මුල් පැමිණිලිකරුගේ නීතිඥ චානක අබේවික්‍රම දැඩි විරෝධය පළ කර තිබේ.

    නීතිය ඉදිරියේ සැවොම සමාන බව පෙන්වා දුන් නීතිඥවරයාගේ ඉල්ලීම මත, ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න විසින් අධිකරණ ආරක්ෂක ඒකකයේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේය.

    එමෙන්ම දෙවන සැකකාරිය වන දැරියගේ මව අත්අඩංගුවට පත්වීමට පෙර භාවිත කළ බව කියන, මෙතෙක් විමර්ශනය නොවූ තවත් දුරකථන අංක 3ක් දැරියගේ මිත්තණිය සහ මාමා විසින් නීතිඥවරයා වෙත ලබා දී තිබූ අතර ඒ පිළිබඳව විමර්ශනය කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියම කළේය.

    පාසල් නිවාඩුවෙන් පසු මිත්තණියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමටද නියමිතය.

    එමෙන්ම දැරියව අධිකරණ මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙස පොලිසිය ඉල්ලා සිටි අතර වෙනත් පරිවාසයක සිටින බාල සොහොයුරියට වීඩියෝ ඇමතුම් ගැනීමට දැරියට අවසර හිමි විය.

    තවද රාගම ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට සිතාසි නිකුත් කෙරිණි.

    1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 365 (ආ) (2) (ආ) යටතේ බරපතළ ලිංගික අපයෝජනය සහ 364 (2) (ඉ) යටතේ ස්ත්‍රී දූෂණය සිදුකිරීමේ චෝදනා මත පල්ලේගම හේමරතන හිමිට එරෙහිවද, 2006 අංක 16 දරණ පනතේ 360 (ඇ) (1) (අ) යටතේ මිනිස් වෙළෙඳාම සහ අපරාධයට ආධාර අනුබල දීම යටතේ දැරියගේ මවට එරෙහිවද කරුණු වාර්තා කර ඇත.

    දැඩි ඇප කොන්දේසි සහ විදෙස් ගමන් තහනමක් මත සිටින හේමරතන හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන කාලිංග ඉන්ද්‍රතිස්ස සහ අනුජ ප්‍රේමරත්න ඇතුළු විසි දෙනෙකුට අධික නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන ඇතුළු නිලධාරීන් පැමිණිල්ල මෙහෙයවීය.

    නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා නඩුව 2027 ජනවාරි මස 08 වැනි දින දක්වා කල් තැබිණි.
    seen eka wela thiyenne aurudu ganakarta kalin, ethakam dathu tika papisse thibbada.... anika eduma wala rathu patata le pellam thibbale... edum wala dalalalu thibbee.... loke pajik.....
     
    • Like
    Reactions: mall_9n

    monson

    Well-known member
  • May 7, 2007
    25,741
    28,865
    113
    පාපිස්සේ විතරක් තිබ්බ ඒවා එක්ක ගලපුනානම් ඉතින් නඩුව පරාදයි
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,786
    15,011
    113
    35
    Spain
    යකෝ පාපිස්සක DNA සාක්ෂි අපේ ඒවා වුනත් තියේවි. හැමදාම කකුල උරච්චි කරලා පිහිදානකොට එතන DNA ඉතුරු වෙනවා තමයි. ඔතන DNA සාක්ෂිය කියන්නේ උදේ ඉර පෑව්වා කියන එක එක වගේ. ඔතන කිසිම විශේෂත්වයක්, සොයාගැනීමක් නැහැ. මෝඩ හිපාටුවෝ.
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,291
    3,111
    113
    යකෝ පාපිස්සක DNA සාක්ෂි අපේ ඒවා වුනත් තියේවි. හැමදාම කකුල උරච්චි කරලා පිහිදානකොට එතන DNA ඉතුරු වෙනවා තමයි. ඔතන DNA සාක්ෂිය කියන්නේ උදේ ඉර පෑව්වා කියන එක එක වගේ. ඔතන කිසිම විශේෂත්වයක්, සොයාගැනීමක් නැහැ. මෝඩ හිපාටුවෝ.
    එහෙම නෙමේ , පාපිස්සෙ තිබ්බ කැරි ටික පල්ලේගමගෙ DNA එක්ක match වෙන එක තමා අවුල , + ලමයා කියපු එක පල්ලෙගමයා පාපිස්සෙ බඩු පිහි දැම්ම කියන එක

    පාපිස්සෙ තිබ්බ කෙස් / හම - DNA එක්ක match වෙච්ච එකක් නෙමේ මේකෙ කියන්න බ්‍රො
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,786
    15,011
    113
    35
    Spain
    එහෙම නෙමේ , පාපිස්සෙ තිබ්බ කැරි ටික පල්ලේගමගෙ DNA එක්ක match වෙන එක තමා අවුල , + ලමයා කියපු එක පල්ලෙගමයා පාපිස්සෙ බඩු පිහි දැම්ම කියන එක

    පාපිස්සෙ තිබ්බ කෙස් / හම - DNA එක්ක match වෙච්ච එකක් නෙමේ මේකෙ කියන්න බ්‍රො
    ඇඟේ කොහෙන් ගත්තත් DNA එකයි නේ බන්, ඕක ශක්තිමත් සාක්කියක් නෙවේ. ඔය DNA ගත්තේ ශුක්‍රානු සාම්පලයකින් කියල ඔප්පු කරන්න ඕන. මැරුණු ශුක්‍ර සෛල, ශුක්‍ර වල සීනි ආදිය ඔප්පු කරන්න ඕන. DNA විතරක් මදි.
     

    Choot

    Active member
  • Nov 2, 2010
    318
    248
    43
    ප්‍රශ්ණයක් තියනවා පාපිස්සේ ඒවා සංසංදනය කරන්නේ ආයෙම ශුක්‍රානු අරගෙන ද ?
    Aye athe gassanawada a kiyanne ?
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,922
    2,526
    113
    colombo
    යකෝ පාපිස්සක DNA සාක්ෂි අපේ ඒවා වුනත් තියේවි. හැමදාම කකුල උරච්චි කරලා පිහිදානකොට එතන DNA ඉතුරු වෙනවා තමයි. ඔතන DNA සාක්ෂිය කියන්නේ උදේ ඉර පෑව්වා කියන එක එක වගේ. ඔතන කිසිම විශේෂත්වයක්, සොයාගැනීමක් නැහැ. මෝඩ හිපාටුවෝ.
    බයි මොලේක limit එක මේ comment එකෙන් හොදට බලාගන්න පුළුවන්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,611
    49,969
    113
    සේදවත්ත
    කෝමහරි පල්ලෙගමයා නිදහස් වෙනවා රයිට්, එකේ තීන්දුව දේශපාලන අධිකාරියෙන් උසාවියට දීලා ඉවරයි. පල්ලෙගමය වැරදි උනත් ඕකව මහ උලුගෙදර යවන එක ආන්ඩුවටයි බෞද්ධ සාසනයට නින්දාවක්. අනික පල්ලෙගම ගියා කියන්නේ ටොප් ලෙවල් අනික් බඩු කාරයෝ ටිකත් සලිත වෙලා පාරට බහිනවා ආන්ඩුවට විරුද්දව එකේ බකට් එක විපක්ශයට යන්නෙ කොමියුනිස්ට්වදය ආගම් හරාම් කියලා.

    ඕකෙන් මේකෙන් උනේ සංඝරත්නයට නිදහසේ කට්ටල් තෙල් මාරු කරගන්න බැරි උන එක. සමහරවිට බුදුහාමුදුරුවොත් වැරදි වෙන්න පුලුවන් බාන් ලිංගිකව ආශාවන් තිබ්බා කියල නිර්වානය ලබාගන්න බෑ කියන එක. අර මුලින් කන් නැතුව ඉදලා තේරුම් ගත්තේ ඒම කරලා නිර්වානය ලබාගන්න බෑ කියලා . සංඝරත්නය කියන්නෙත් බයලොජිකල් මිනිස්සූ ලිංගිකත්වය ඕනේ සිවුරක් දැම්මා කියලා ඒම දමනය වෙන් නෑ
     
    • Haha
    Reactions: shenat

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,786
    15,011
    113
    35
    Spain
    බයි මොලේක limit එක මේ comment එකෙන් හොදට බලාගන්න පුළුවන්
    හරි මහාචාරියතුමෝ මං කියපු එක වැරදි කියල ඔප්පු කරපං. අවලාද එපා!
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,611
    49,969
    113
    සේදවත්ත
    Aye athe gassanawada a kiyanne ?
    මටත් තියන ප්‍රශ්නේ . එම නම් කෝමද කරන්නෙ, පල්ලෙගම කරලා කුප්පියකට දානවද , හෙදියක් කරවල ගන්නවද . අමුවෙන් කරන්න බෑනේ මොනා හරි බලන්නත් එපැයි 🙄
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,291
    3,111
    113
    මටත් තියන ප්‍රශ්නේ . එම නම් කෝමද කරන්නෙ, පල්ලෙගම කරලා කුප්පියකට දානවද , හෙදියක් කරවල ගන්නවද . අමුවෙන් කරන්න බෑනේ මොනා හරි බලන්නත් එපැයි 🙄
    වයස නිසා දාතු බෝල වල ඉදලා ශුක්‍රානු එන්න ටිකක් අමාරුයි ,
    ඒ නිසා ඇදේ මුනින් අතට හාන්සි කරවලා බිජ්ජ නිදහසේ ගුරුත්වය යටතේ එල්ලෙන්න දෙනවා විනාඩි පහක් වගේ , ඊට පස්සෙ බෝල දෙක මිරිකනවා බිමින් බකට් එකක් තියලා :(


    Tamil Milking GIF