අඩෝ මේ අහපන්...මට රිදුනේ නෑ...... මාව වට්ටන්න බෑ ... මේ බලපං මගේ වැඩ......... හූ .......

dilann

Well-known member
  • Jul 6, 2018
    67,631
    167,242
    113
    එකමත් එක රටක
    Overconfident... :baffled:
    overconfident නෙවෙයි බන් අර හිනා වෙසමුනක් අස්සෙන් අඩන meme එක වගේ සීන් එකක් .
    ආයිත් බොරුවට රෙද්දක් ඔතන් ඇවිත් .. අනුරධයා ඕක ඇන්දත් ඔයිට වඩා ඉස්සිලා තියෙයි . 🤪
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,230
    9,026
    113
    Dubai
    overconfident නෙවෙයි බන් අර හිනා වෙසමුනක් අස්සෙන් අඩන meme එක වගේ සීන් එකක් .
    ආයිත් බොරුවට රෙද්දක් ඔතන් ඇවිත් .. අනුරධයා ඕක ඇන්දත් ඔයිට වඩා ඉස්සිලා තියෙයි . 🤪
    :lol::lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,131
    1
    61,419
    113
    Mother Earth
    overconfident නෙවෙයි බන් අර හිනා වෙසමුනක් අස්සෙන් අඩන meme එක වගේ සීන් එකක් .
    ආයිත් බොරුවට රෙද්දක් ඔතන් ඇවිත් .. අනුරධයා ඕක ඇන්දත් ඔයිට වඩා ඉස්සිලා තියෙයි . 🤪
    @AnuradhaRa මෙහෙම ඇඳලා පොටෝ එකක් ගහල දාපන් බලන්න අපිට බලන්න. 🤷‍♂️
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,380
    4,602
    113
    උමාරියා දක්ෂයි, හැබැයි හීනමානයක් තියනවා වගේ. පව් ඉතිං.
     
    • Haha
    Reactions: Gunther