බාලි වල නේද අර රන් ක්ලබ් එකක් හින්දා හෙන කෙලියක් උනේමේ සෙග්‍රීගේෂන් එකට මොකක් හරි පියවරක් ගන්න වෙනවා.
සුද්දෝ විතරක් ගන්න තෙරුමක් නැහැ
mokuth wenne na balapan kalayak yaddi rate inna ewunta suddo penna bari wenawa... unwa dakkama unta baniමේ සෙග්‍රීගේෂන් එකට මොකක් හරි පියවරක් ගන්න වෙනවා.
සුද්දෝ විතරක් ගන්න තෙරුමක් නැහැ
taraha un pitin pita karai...කැ. හු පුතලට අමතක වෙලා පාස්කු ගහපු වෙලාවෙයි කොරෝනා ආපු වෙලාවෙයි උන්ගේ industry එක run උනේ ලංකාවේ middle class එකෙන් කියලාසීගිරියෙ මමම් ගිහින් මහ රෑ වෙලා ඇරල තිබ්බ එකම කඩේකිනුත් කෑම ගන්න ගියා, උන් කෑම දුන්න, "වෙන වෙලාවටනම් අපි ෆොරීනර් ලට විතරයි දෙන්නෙ, මේ වෙලාවට කමක් නෑ" කියල. කෑම එක කද්දි තේරුන උන් කෑම හදල තියෙන්නෙ ෆොරීනර් ලට ඕන විදියට. ලුණුත් නෑ මිරිසුත් ණෑ
ක්‍රෙඩිට් කාඩ් ඔෆර් එහෙමත් දෙනවාoff season එකට වඩාගෙන ගන්නේ ඇතුලට

puka udadageena yanawane.. off season ekata uda balan hitapan kiyala atharala dala hitiyanam hariක්‍රෙඩිට් කාඩ් ඔෆර් එහෙමත් දෙනවා![]()

dan lankawe lokuwata season off season case eka na needa? hamadama tourist la innawaoff season එකට වඩාගෙන ගන්නේ ඇතුලට