රස පරීක්ෂක වරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමෙන් නඩු 15,000 ක් විසදෙන හැටි 🥸🤌

topkollek

Well-known member
  • May 22, 2014
    44,095
    1
    58,429
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෝක උනත්. ඔහොම අනිවා කල් යනවා කියලා එකක් නෑ විනිසුරු මාරු උනාම. Rare case තියෙන්න පුළුවන්. ඔයිට වඩා ඕනි තරං හේතු තියෙනවා කල් යන. ඒව එක්ක බලද්දි ඔව්ව පොඩි පොඩි සීන්
    හරි ඉතිං මොකක්ද කියන්න හදන්නෙ? නඩු කල් යන්නෙ නැත්නම් ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න එපා කියලද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,589
    100,800
    113
    හරි ඉතිං මොකක්ද කියන්න හදන්නෙ? නඩු කල් යන්නෙ නැත්නම් ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න එපා කියලද?
    බොරු හේතු නැතුව ඇත්ත හේතුව කියපන් කියලා කියන්නේ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    උඹ දීලා තියෙන සොලුෂන් හරි, ඒත් මෙතනදි පාර්ලිමේන්තුවට විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන තීරණයක් ගන්න අයිතිය තියනවා. (ඒක අරමුණ මොකක් උනත්). ඒක අනීතික වෙන්නේ නැහැ.

    මගේ මතකය හරි නම් ආණ්ඩුව පහුගිය දවස්වල විශේෂඥ වෛද්‍යවරුන්ගේත් විශ්‍රාම වයස වැඩි කලා (නිවැරදි කිරිමේ අයිතිය ඇතිව ලියන ලදි)


    දොස්තර වරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමෙන් ඉස්පිරිතාලෙ ස්වාධීනත්වයට හානියක් නැත.

    නන්දලාල්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමෙන් මහ බැංකුවේ ස්වාධීනත්වයට හානියක් නැත.

    මෙතන ඇයි වසන්ත xxxx භීතිකාවක් ගැන කියන්නේ?
    xxxx විශ්‍රාම ගියොත් නඩු තීන්දු වෙනස් වෙනවා ද?
    xxxxx තීන්දු කරොත් නිදොස් කියලා ආපහු විශ්‍රාම වයස පහළ දානවා ද?
     
    • Like
    Reactions: Inigo Montoya

    planner123

    Well-known member
  • May 22, 2018
    8,937
    15,366
    113
    2/3කුත් අරගෙන මුන්ට එක තීරණයක් ගන්න බෑනේ. ගෙදර එලවපු ගෝතයින්ට ඕනේ විදිහට වැඩ කරන්නද අපි 2/3ක් දුන්නේ. :angry:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,095
    1
    58,429
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බොරු හේතු නැතුව ඇත්ත හේතුව කියපන් කියලා කියන්නේ
    ජනතා පරමාධිපත්‍ය තියෙන්නෙ විධායකයටයි, පාර්ලිමේන්තුවටයි. පැත්තක ඉන්න නිතිඥ සුබසාධක සමිතියකට නෙවෙයි. හැමෝම දන්නවා මේ තියෙන විදිහ වෙනස් කරන්න ඕන කියල. ඒක කරන එකේ වැරද්දක් නෑ. ඕන කෙනෙකුට තේරෙනවා නඩු කල් යනවා කියල නඩුකාරයා වෙනස් වුනාම. මට ඒක ඔප්පු කරන්න දත්ත නෑ.

    විපක්ෂෙ එවුන් ලොයර්ලවයි, හාමුදුරුවන්වයි ඇඳගෙන වෙන ගේමක් ගහන්නෙ.

    බොරු බිල්ලො මවන්නෙ නැතිව හිටපං :-D 🤌
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,589
    100,800
    113
    ඕන කෙනෙකුට තේරෙනවා නඩු කල් යනවා කියල නඩුකාරයා වෙනස් වුනාම. මට ඒක ඔප්පු කරන්න දත්ත නෑ.
    ඇත්ත හේතුව කිව්ව නන් මෙච්චර අසරණ වෙන්නේ නෑනෙ 🤭
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    ඕන කෙනෙකුට තේරෙනවා නඩු කල් යනවා කියල නඩුකාරයා වෙනස් වුනාම. මට ඒක ඔප්පු කරන්න දත්ත නෑ.

    උබට විතරක් නෙමෙයි අනුරටත් ඔප්පු කරන්න දත්ත නෑ.
    කිසිම කොමිටුවක වාර්තාවකින් ඔහොම උපදෙසක් දීලත් නෑ.
    ඕක අධ්‍යාත්මික නායකයා අංජනමක් ඇරලා අදුනකින් දැකපු දෙයක් වෙන්න ඕන.😆
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,095
    1
    58,429
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇත්ත හේතුව කිව්ව නන් මෙච්චර අසරණ වෙන්නේ නෑනෙ 🤭
    ඇත්ත හේතුව තමයි කිව්වෙ

    පිළිගන්න කැමති නැත්නම් මොනවා කරන්නද?

    මම කියපු දේ බොරු නම් ඇත්ත මොකක්ද කියපන් මටත් දැනුවත් වෙන්න

    උබට විතරක් නෙමෙයි අනුරටත් ඔප්පු කරන්න දත්ත නෑ.
    කිසිම කොමිටුවක වාර්තාවකින් හොයා ගෙනත් නෑ.
    ඕක අධ්‍යාත්මික නායකයා අංජනමක් ඇරලා අදුනකින් දැකපු දෙයක් වෙන්න ඕන.😆
    කොමිටියකින් වාර්තාවක් දෙන්න ඕනද? තව විස්තර කියපන්කො ඕක හරියටම කරන හැටි :-D
    ------ Post added on Aug 18, 2026 at 8:08 AM
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    කොමිටියකින් වාර්තාවක් දෙන්න ඕනද? තව විස්තර කියපන්කො ඕක හරියටම කරන හැටි :-D

    ඔච්චර ඇඹරෙන්න දෙයක් ද
    මේක අපේ පක්ශෙ අභ්‍යන්තර තීරණයක් කිව්වා නම් ලේසි නැද්ද? 😆
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    හරියටම කරන හැටි දන්නවා නේද? කියපන්කො

    ඔය ඉතින් මෙච්චර හෝදලා තියෙන්නේ වීඩියෝ එක නොබලා නේ.
    ප්‍රශ්න ටිකයි විසදුම් ටිකයි ඉලක්කම් එක්ක දීලා තියෙන්නේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,095
    1
    58,429
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය ඉතින් මෙච්චර හෝදලා තියෙන්නේ වීඩියෝ එක නොබලා නේ.
    ප්‍රශ්න ටිකයි විසදුම් ටිකයි ඉලක්කම් එක්ක දීලා තියෙන්නේ.
    සුබසාධක සමිතිවලින් කියන ඒවා නෙවෙයි, උඹ දැන් දන්න එකා නිසා කියපන් බලන්න හරියටම ව්‍යවස්ථා සංශෝධනයක් කරන හැටි. මොන කොමිටියෙන්ට අහන්න ඕන කියල අතීත උදාහරණ එක්ක
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,641
    49,996
    113
    සේදවත්ත
    Recent Recruitments – Government Analyst’s Department, Sri Lanka
    PositionVacanciesTypeClosing DateKey RequirementSalary / Allowance
    Deputy Government Analyst (Grade I)5Internal promotion17 Jul 2026Senior Assistant Government Analyst (Grade I)SL-1-2025 scale (Rs. 82,150 – 195,970)
    Scientific Research Officer50Contract (1 year)06 Apr 2026BSc with Chemistry as main subjectRs. 74,438 + Rs. 17,800 COL
    Assistant Government Analyst16Open competitive(2025 gazette)BSc Special/Honours Chemistry (or equiv. + PG)SL-1-2025 scale (Rs. 82,150 – 195,970)*

    *Full SL-1-2025 scale effective from 01.01.2027 (interim rates apply until then). Plus other government allowances.
    Sources: Official gazettes & pubad.gov.lk (2025–2026).

    අවුරුද්දක contract කවුද බන් ඕවට එන්නෙ
    82කින් මොනාද කරන්න පුලුවන් ටුක් එලවන උන් ඔයිට වඩා කරනවා
     
    • Like
    Reactions: Emarald

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,149
    4,018
    113
    නඩු තීන්දුව වෙනස් වෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක් වෙලා නෑ.

    මෙතන විපක්ෂෙට ඕන පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරන්න මේ ආණ්ඩුවටත් බැරිවුනා, රිවර්ස් අනුර වගේ නාඩගම් නටන්න.

    ඔය ඉන්න විනිසුරන් තව අවුරුදු කීපයක් හිටිය කියල වෙන ප්‍රශ්නය හරියටම මේකයි කියල කියන්න බලන්න.
    Pasku naduwa ta mona theendu dunnath Malcolm Ranjith kiyana widihata neweyi nam eka "thawama na". Malcolm gana theenduwak gannakam pasku theendu waradiyi kiyala thamayi minissu hithanne.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    සුබසාධක සමිතිවලින් කියන ඒවා නෙවෙයි, උඹ දැන් දන්න එකා නිසා කියපන් බලන්න හරියටම ව්‍යවස්ථා සංශෝධනයක් කරන හැටි. මොන කොමිටියෙන්ට අහන්න ඕන කියල අතීත උදාහරණ එක්ක
    Chat GPT හිර උනාද නාකි බල්ලෝ... :lol: :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,095
    1
    58,429
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Pasku naduwa ta mona theendu dunnath Malcolm Ranjith kiyana widihata neweyi nam eka "thawama na". Malcolm gana theenduwak gannakam pasku theendu waradiyi kiyala thamayi minissu hithanne.
    තමන්ට ඕන නඩු තීන්දුව හම්බ වුනේ නැත්නම් ඕන කෙනෙකුට ඉහල අධිකරණයකට යන්න පුළුවන්. මොකක් හරි තේරුමක් තියෙන දෙයක් කියපං

    Chat GPT හිර උනාද නාකි බල්ලෝ... :lol: :lol:
    රනිල්ගෙ පුස් ඇටේ කටේ දාගෙන නේද ඉන්නෙ? ☝️ :-D
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,149
    4,018
    113
    තමන්ට ඕන නඩු තීන්දුව හම්බ වුනේ නැත්නම් ඕන කෙනෙකුට ඉහල අධිකරණයකට යන්න පුළුවන්. මොකක් හරි තේරුමක් තියෙන දෙයක් කියපං
    තමන් ට ඕන තීන්දුව ඉල්ලන්න පුළුවන් ඉඩම් නඩුවක් නං . වෙන තැනක කරපු වෙන කෙනෙක් කරපු අපරාධයක් , කරේ කවුද කියල නං අල්ලන්න කියන්නෙ , අපරාධකාරයා කවුද කියල තීරණේ කරන්නෙ මැල්කම් නෙවෙයි, පොලිසිය සහ අධිකරණය . මැල්කම් කියන කියන විදිහට නෙවෙයි නඩුකාරයා තීන්දු දෙන්න ඕන.
    මැල්කම් ට වඳින උන්ට නං වෙන මොකේවත් තේරුමක් නෑ තමයි . 😅😂