😿කළු සිංහළුන්ව ලංකාවේම හෝටල් රෙස්ටුරන්ට් වලින් එලවා දමයි, ඇතුල් වෙන්න ඉස්සෙල්ලා ශ්‍රී ලංකන් ද කියලා අහයි.

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,605
    10,835
    113
    Nugegoda, Sri Lanka
    හිඟන සිංහලු Run කරන ගුබ්බැයම් වලට යන්නේ නැතුව, හරි හමන් හොටෙල් Chain එකකටවත් යමල්ල.. එහෙම බැරි නම් ගෙදර ඉඳපල්ලා.. lol.. උඹල ඕවට නොගිය කියල ඕව වැහෙන්නේ නෑ යකෝ.. :lol:
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,796
    9,179
    113
    බාලි, කේරල, බැංකොක් පැති වල ගියහම තේරුන දෙයක් තමා ඒවයෙ ටුවරිසම් සෙක්ටර් එකේ වැඩ කරන උන් ඩිස්ක්‍රිමිනෙට් කරන්නෙ නෑ කියල. නේටිව්ස් ලයි විදේශිකයො එකට ඉන්නව. වැඩකරන උන් සෑහෙන විනීතව සර්විස් එක දෙනව නමුත් සුද්දොන්ට හෝ විදේශිකයොන්ට දෙකට නැමෙන්න යන්නෙත් නෑ. තව උන්ට ඉංග්‍රිසි පුලුවන් ලංකාවෙ වගෙ කුලෑටි නෑ.
     
    Wrong Comparison bung! Thai un Indian un enawatawath kamathi naa.. Lol It’s the Skin Color plus the behaviour!.. Suddas do not have any beef with Thai or South east asians!

    https://www.indusindinsurance.com/i...0-day-visa-free-entry-policy-for-indians.aspx
     
    • Sad
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,796
    9,179
    113
    Wrong Comparison bung! Thai un Indian un enawatawath kamathi naa.. Lol It’s the Skin Color plus the behaviour!.. Suddas do not have any beef with Thai or South east asians!

    https://www.indusindinsurance.com/i...0-day-visa-free-entry-policy-for-indians.aspx

    මන් කියල තියෙන්නෙ ඔය පැති වල තමන්ගෙ ඇති හැකි නේටිව්ස් ලටයි සංචාරකයොන්ට සලකන විදිහෙ අතරෙ ලොකු වෙනසක් දැක්කෙ නෑ කියල. ඒක නම් මට පෙනුන හැටියක් කියමුකො, අපිට නොපෙනෙන ගැටලු තිබිය හැකියි නෙ. හැබැයි උන් සුද්දො සම්බන්දයෙන් බයාදු බවක් පෙන්නන්නෙ නම් නෑ. බිස්නස් ගැන ඩෙස්පරෙට් නෑ. කේරලයිට්ස් ලා පවා.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,605
    10,835
    113
    Nugegoda, Sri Lanka
    මන් කියල තියෙන්නෙ ඔය පැති වල තමන්ගෙ ඇති හැකි නේටිව්ස් ලටයි සංචාරකයොන්ට සලකන විදිහෙ අතරෙ ලොකු වෙනසක් දැක්කෙ නෑ කියල. ඒක නම් මට පෙනුන හැටියක් කියමුකො, අපිට නොපෙනෙන ගැටලු තිබිය හැකියි නෙ. හැබැයි උන් සුද්දො සම්බන්දයෙන් බයාදු බවක් පෙන්නන්නෙ නම් නෑ. බිස්නස් ගැන ඩෙස්පරෙට් නෑ. කේරලයිට්ස් ලා පවා.
    Obviously, ne. Just look at the country’s economics. Us vs. Thailand is like ahasata polowa wage. They don’t have to rely heavily on tourist income because they have a much wider range of industries supporting their economy. Meanwhile, our government seems more focused on sugar outlets than actually building and diversifying the economy. :lol:
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,953
    1,442
    113
    Live in EARTH
    හිඟන සිංහලු Run කරන ගුබ්බැයම් වලට යන්නේ නැතුව, හරි හමන් හොටෙල් Chain එකකටවත් යමල්ල.. එහෙම බැරි නම් ගෙදර ඉඳපල්ලා.. lol.. උඹල ඕවට නොගිය කියල ඕව වැහෙන්නේ නෑ යකෝ.. :lol:
    mekata ban local ewunge behaviours thamai lokuwata hethuwa. ekko avilla mokak hari adayak kiyanawa, nathnam beela chora karanawa, nathnam JBL ekak genahalla sound dagena sindu kiyanawa. bite, food ganna giyahama potion eka podi ganawa, room eka bathroom karanawa. room eke tiyana multiplug eke idan ussan yanawa.

    suddonta service dena eka lesi ekai oya
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,594
    8,846
    113
    Tourist board ekata daapan complain ekak.
    Registered business ekak nam license case wenawa.

    Kohomath Lankawe constitution eka anuwama discrimination not legal based on sex, gender, race and other factors.
    මෙනන මෙකක කරන්න ඕනි, මගේ මුලික මිනිස් අයිතිවාසිකම් කඩ කරා කියලා හොදටම සාක්ෂි එක්ක ශ්‍රේස්ටධිකරණේ නඩුවක් දැම්මනම් හරි.. ජෝනියා කිවා වගේ එක කපුටෙකට වැඩේ දුන්නම් හරි.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,007
    12,097
    113
    Local unath posh looking or loku wahanekin giyoth namila gannawa..

    Typical anatha look nam reject
     
    • Like
    Reactions: NRTG

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,090
    9,810
    113
    එක තැනක නෑ
    Wrong Comparison bung! Thai un Indian un enawatawath kamathi naa.. Lol It’s the Skin Color plus the behaviour!.. Suddas do not have any beef with Thai or South east asians!

    https://www.indusindinsurance.com/i...0-day-visa-free-entry-policy-for-indians.aspx

    උන් සතියක් දෙකක් ඇතුලත් වගේ ආපහු ඉන්දියන් උන්ට 30 days free visa එක දුන්නා. මිනිස්සු කැමති නැති උනාට ඉන්දියාවෙ ෆොරින් මිනිස්ටර්ට කොන්දක් තියනව තායිලන්ඩ් ගවර්මන්ට් එකත් එක්ක කතා ක‍රලා උන්ට ස්පෙශල් ෆ්‍රී වීසා එකක් ගන්න. ඒකට අපේ පකේ ෆොරීන් මිනිස්ටර් :lol:

    https://www.ndtv.com/travel/thailan...free-entry-after-tourists-drop-11773839/amp/1