ඉස්සර යුද්ධ කාලේ මුත්‍රා. 🍺

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    1,033
    566
    113
    Siri Baijan
    ඉස්සර යුද්ධ කාලේ යුද්ධෙට ගිය අය වතුර නැති උනාම මුත්‍රා බිව්වලු. හැබැයි කන්න නැති උනාම මොනවද කෑවේ දන්නේ නෑ ?

    මුත්‍රා පානය කිරීම (Urine Therapy / Urophagia) සෞඛ්‍යයට හිතකර බවට කිසිදු විද්‍යාත්මක හෝ වෛද්‍යමය සාක්ෂියක් නොමැත. මුත්‍රා යනු මිනිස් සිරුරට අනවශ්‍ය, වකුගඩු මගින් පෙරා ඉවත් කරන ලද අපද්‍රව්‍ය, ලවණ සහ විෂ ද්‍රව්‍ය අඩංගු ද්‍රවයකි. එබැවින් එය පානය කිරීම සෞඛ්‍යයට අහිතකර ප්‍රතිඵල ඇති කළ හැකිය. [1, 2, 3]
    මුත්‍රා පානය කිරීමෙන් ඇති විය හැකි ප්‍රධාන සෞඛ්‍ය අවදානම් සහ මිථ්‍යාවන් පිළිබඳ පැහැදිලි කිරීමක් පහත දැක්වේ:

    1. ඇති විය හැකි ප්‍රධාන සෞඛ්‍ය අවදානම් (Health Risks)
      • වකුගඩුවලට අධික වෙහෙසක් වීම: ශරීරයෙන් ඉවත් කළ යුරියා (Urea), ක්‍රියටිනින් (Creatinine) සහ අධික ලවණ නැවත ශරීරයට ඇතුළු වීම නිසා ඒවා නැවත පෙිරීමට වකුගඩුවලට දැඩි වෙහෙසක් ගැනීමට සිදු වේ. [1, 2]
      • විජලනය (Dehydration) වැඩි වීම: මුත්‍රාවල අධික ලෙස ලවණ (Sodium) අඩංගු වේ. කරදිය (මුහුදු වතුර) පානය කළ විට සිදුවනවාක් මෙන්, මුත්‍රා පානය කිරීමෙන් සිරුර තවත් විජලනය වෙයි. [1, 2]
      • බැක්ටීරියා ආසාදන: මුත්‍රා සම්පූර්ණයෙන්ම විෂබීජවලින් තොර (Sterile) නොවේ. ශරීරයෙන් පිටතට පැමිණීමේදී මුත්‍රා මාර්ගයේ ඇති බැක්ටීරියා එයට මුසු වන බැවින්, ඒවා පානය කිරීමෙන් බඩවැල් සහ මුත්‍රාශ ආසාදන ඇති විය හැක. [1, 2, 3, 4]
      • ඖෂධ සහ විෂ ද්‍රව්‍ය නැවත සිරුරට ලැබීම: ඔබ ගන්නා ඖෂධවල ඉතිරි කොටස් හෝ ශරීරයට ඇතුළු වූ විෂ ද්‍රව්‍ය පිටවන්නේ මුත්‍රා මගිනි. ඒවා නැවත පානය කිරීමෙන් සිරුර තුළ ඖෂධ විෂ වීම් (Toxicity) සිදුවිය හැක. [1, 2]

    2. ප්‍රකට මිථ්‍යාවන් සහ සත්‍යය (Myths vs Facts)
      • මිථ්‍යාව: මුත්‍රා 95%ක්ම ජලය බැවින් හදිසි අවස්ථාවකදී (උදා: කාන්තාරයක හෝ මුහුදේ අතරමං වූ විට) පිපාසයට බොන්න පුළුවන.
      • සත්‍යය: ඇමරිකානු හමුදා ක්ෂේත්‍ර අත්පොත (US Army Field Manual) පවා උපදෙස් දෙන්නේ හදිසි අවස්ථාවකදීවත් මුත්‍රා පානය නොකරන ලෙසයි. එයින් පිපාසය සහ විජලනය තවත් වේගවත් වේ.
      • මිථ්‍යාව: මුත්‍රා පානයෙන් පිළිකා, සමේ රෝග හෝ වෙනත් ලෙඩ රෝග සුව වේ.
      • සත්‍යය: ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් කිසිදු පිළිගත් වෛද්‍ය සංවිධානයක් මුත්‍රා පානය කිරීම රෝග නිවාරණ ක්‍රමයක් ලෙස අනුමත නොකරයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,766
    167,431
    113
    එකමත් එක රටක
    එකෙක් වැලි කාපු කතාවක් මම දැක්කා . .

    කෑමට වඩා වතුර නේ ඕනේ . කෑම නැතුව ගොඩක් කල් ඉන්න පුලුවන් . ගහක මොකක් හරි කන්නත් පුලුවන් .

    • මිථ්‍යාව: මුත්‍රා 95%ක්ම ජලය බැවින් හදිසි අවස්ථාවකදී (උදා: කාන්තාරයක හෝ මුහුදේ අතරමං වූ විට) පිපාසයට බොන්න පුළුවන.
    හමුදාවේ උන් මුත්‍රා බොන්න කලින් ඒකට මොනව හරි දානව වගේ මතකයි අතේ තිබ්බනම් .
    ------ Post added on Aug 22, 2026 at 8:23 PM
     
    • Like
    Reactions: Rhapscallion

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,063
    5,698
    113
    මේ ලගදිත් එක වීඩියෝ එකක කිව්ව වතුර නැතිව හුජ්ජ බිව්වා විස්තරයක්.. කෑම වලට වඩා වතුර ඕනලු.. එක නිසා කෑම වලට වඩා වතුර හොයන්නේ.
     
    • Like
    Reactions: Rhapscallion

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,408
    8,525
    113
    Galaha
    මම වීඩ්යෝ එකක් දැකල තියෙනව සත්තු කනව. ඒකාලේ අපේ යාලුවෝ හමුදාවට ගිහින් ට්‍රේනින් ඉවර වෙලා එහෙම ආවම අර තඩි ස්පීකර් තියෙන tv ෆෝන් වල දාගෙන එනව හමුදාවේ වීඩියෝ. ඕවගෙ දැකල තියෙනව අමුතු අමුතු සීන්.
     
    • Wow
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,063
    5,698
    113
    මම වීඩ්යෝ එකක් දැකල තියෙනව සත්තු කනව. ඒකාලේ අපේ යාලුවෝ හමුදාවට ගිහින් ට්‍රේනින් ඉවර වෙලා එහෙම ආවම අර තඩි ස්පීකර් තියෙන tv ෆෝන් වල දාගෙන එනව හමුදාවේ වීඩියෝ. ඕවගෙ දැකල තියෙනව අමුතු අමුතු සීන්.
    ඒ කියන්නේ අපේ ආමි කොල්ලොද??
    ඉස්සර LRRP දිගුදුර මෙහෙයුම් යන අයට නම් දෙනව ඇති නේද මේ වගේ සත්තු එහෙම කන්න traning
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,174
    113
    මම වීඩ්යෝ එකක් දැකල තියෙනව සත්තු කනව. ඒකාලේ අපේ යාලුවෝ හමුදාවට ගිහින් ට්‍රේනින් ඉවර වෙලා එහෙම ආවම අර තඩි ස්පීකර් තියෙන tv ෆෝන් වල දාගෙන එනව හමුදාවේ වීඩියෝ. ඕවගෙ දැකල තියෙනව අමුතු අමුතු සීන්.
    මමත් දැකල තියෙනවා ඒ වීඩියෝ එක
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,408
    8,525
    113
    Galaha
    ඒ කියන්නේ අපේ ආමි කොල්ලොද??
    ඉස්සර LRRP දිගුදුර මෙහෙයුම් යන අයට නම් දෙනව ඇති නේද මේ වගේ සත්තු එහෙම කන්න traning
    මමත් දැකල තියෙනවා ඒ වීඩියෝ එක
    අප්පිරියාව නැතිකරන්න වගේ කරන වැඩ මම හිතන්නෙ. බල්ලෙක් මරල උගේ දිව හපන්න දෙනව කොල්ලන්ට. යුද්දෙ කාලේ දැකපු වීඩියෝ නිසා දැන් ලොකු මතකයක් නෑ.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,063
    5,698
    113
    අප්පිරියාව නැතිකරන්න වගේ කරන වැඩ මම හිතන්නෙ. බල්ලෙක් මරල උගේ දිව හපන්න දෙනව කොල්ලන්ට. යුද්දෙ කාලේ දැකපු වීඩියෝ නිසා දැන් ලොකු මතකයක් නෑ.
    මාර සිද්දි නේද..
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,408
    8,525
    113
    Galaha
    මාර සිද්දි නේද..
    2007 වගේ කොටි army කොල්ලො ඔලු කුඩුවෙන්න වෙඩි තියල මරන වීඩියෝ වගේකුත් තිබුන. බස් එක්කට ක්ලේමෝ එකක් ගහල එකේ ඉන්නෙ හමුදාවේ කොල්ලො. CD එක්කින් දැක්කෙ යාලුවෙක්ගෙ ගෙදරදි ඒක දැක්කාම හමුදාවට යන්න හිතුන මටත් කොටින්ව මරගෙන කන්න.
     
    • Sad
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,063
    5,698
    113
    2007 වගේ කොටි army කොල්ලො ඔලු කුඩුවෙන්න වෙඩි තියල මරන වීඩියෝ වගේකුත් තිබුන. බස් එක්කට ක්ලේමෝ එකක් ගහල එකේ ඉන්නෙ හමුදාවේ කොල්ලො. CD එක්කින් දැක්කෙ යාලුවෙක්ගෙ ගෙදරදි ඒක දැක්කාම හමුදාවට යන්න හිතුන මටත් කොටින්ව මරගෙන කන්න.
    මමත් එකක් දැක්ක ආමි ට්‍රක් එකකට වට වෙලා කොටි වෙඩි තියව. ඇතුලේ ඉන්න ඔක්කොම මරනවා. කොල්ලෝ දහයක් විස්සක් වගේඉන්න ඇති
     
    • Sad
    Reactions: max_pain

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,890
    113
    සේදවත්ත
    අපේ අර ලප් යුනිට් වල කියන්නේ මාස ගනන් ඉන්නකොට වතුර නැත්තම් චූ බිව්වලු . බෙයා ගිල්ස් උනත් චූ බිව්වා . හදිසි අවස්ථාවක කල හැක
     
    • Like
    Reactions: Rhapscallion

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,659
    113
    මිනීමසුත් කන්න ඇති බං ජීවත් වෙන්න ඔය හිර වෙලා ඉන්න වෙලාවට. අර නැව් වල එහෙම කුණාටු වලට අහු වෙන කතාවල ඔය වගේ සීන් තියෙනවා.
     
    • Like
    Reactions: Peace for All

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,221
    1
    61,626
    113
    Mother Earth
    අමු මාළු කෑවලු. 🤷🏻‍♂️

    Meke inna haththa okkoma 2000n passe unda bn. Velgam Vehera attack eka genwath danne nae
    අනේ ආතේ අපිට ඒ කතාව කියල දෙන්නකෝ. අනේ ආතේ අනේ..අතෑක් එකක් කියන්නේ මොකද්ද ආතේ..🤷🏻‍♂️
    0*HCICv7yuUmJjmE3U.gif
     
    • Like
    Reactions: Rhapscallion