මේ විදිහට කොච්චර දුරක් අ‍ැදගෙන යන්න පුළුවන්ද? ටයර් දෙක පිපිරුවොත් හබක් නේ? Hand break pin එකත් ඉවරයි, සමහර විට gear box එකටත් අබ සරණයි. 🤣🖐️

shenat

Well-known member
  • May 13, 2007
    58,726
    87,127
    113
    ආශ්චර්යමත් රටක
    පිටින් ආපු එකෙක් ද දන්නෙ නෑ .පව් එහෙම උනොත්

    පිටින් ආවද කොහේද කියලා නෑ නවත්තන්න එපා කියලා කාටත් පේන්න ඒ අවට දැන්වීමක් දාලා නැත්තං අනිවා පොලිසියට විරුද්ධව නඩු කියන්න ඕන.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,445
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    😅

    මේවා නම් මහ හෙන ගහන කාලකන්නි වැඩ, දුප්පත් මනුස්සයෙක් කොච්චර අමාරුවෙන්ද වාහනයක් ගන්නේ, වාහනේ value එක වගේ තුන් ගුණයක් විතර ආණ්ඩුවට කප්පන් ගෙවලා ගන්න වාහනය උන්ම ඇවිල්ලා කඩල දානවා කියන්නේ මොන කරුමයක්ද?.
    ඔය වාහනය rear wheel drive නං පිටිපස්ස රෝද දෙකෙන් උස්සලා අරන් ගියා නං කිසි අවුලක් වෙන්නේ නැහැ.
    ------ Post added on Aug 24, 2026 at 9:54 AM
    handbrake kadenne nedda
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,838
    15,135
    113
    35
    Spain
    ඒකටත් දැන් තැරි බයියො ආණ්ඩුවට බනින හැටි බලන්න subscribed 😹😹

    ඉතින් මිට්ටෝ මේ වීඩියෝ එක බලපන් කෝ. එකේ නිකම් ඇදගගෙන යන්නේ නැහැ. වාහනේ ඉස්සරහටත් ජැක් කරලා ට්‍රොලි රෝද දෙකක් දාල සම්පූර්ණයෙන් උස්සල ඇදන් යන්නේ. ආණ්ඩුව නීතිය තමන්ගේ අතේ තියාගෙන තග් පාට් දාන එක වැරදි තමයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,127
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් මිට්ටෝ මේ වීඩියෝ එක බලපන් කෝ. එකේ නිකම් ඇදගගෙන යන්නේ නැහැ. වාහනේ ඉස්සරහටත් ජැක් කරලා ට්‍රොලි රෝද දෙකක් දාල සම්පූර්ණයෙන් උස්සල ඇදන් යන්නේ. ආණ්ඩුව නීතිය තමන්ගේ අතේ තියාගෙන තග් පාට් දාන එක වැරදි තමයි.

    ආවා ආවා. එකායි 😹😹
     
    • Haha
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,648
    50,016
    113
    සේදවත්ත
    අම්ම අප්පගේ පාරවල් කියලා හිතලා පාක් කරලා යන උන්ට හොද වැඩේ !!
    යකෝ KCC එක ඉස්සරහා ලොකු පාක් එකක් තියෙද්දි ඔහොම දාලා යනවා නෙ
    නුවර පාකින් අහක් කරලා , ට්‍රැම්ප් ටිකක් දැම්මනම් සුපිරි
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    handbrake kadenne nedda
    idiotic decision. In more saner countries attach a clamp to a wheel and ask the leave details as to the reason for clamping and fine to remove clamp. Police or other authorities have no right to remove the vehicle forcefully and any damage they are liable for compensation.
    NB
    This parking habit is bane of the country and should be dealt severely but this is not the way to deal. Not only this , but also parking near road side shops on the road also must stop! But you cannot allow law of jungle to reign. IGP may not be aware of legal rights , though he is a law graduate.
     
    • Like
    Reactions: Inigo Montoya

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    ගොඩාක් දෙනෙක් බැනලා තිබ්බා පොලීසියට... වාහන වල අගය දන්නේ නෑ.. වාහනයක් ගන්නේ කොච්චර අමාරුවෙන්ද.. Bla
    Bla bla...

    හැබැයි මෙහෙමයි අපි පොඩි කාලේ ඉදන් දැකපු දෙයක් තමයි පෙරහැර කාලේට නුවර ටවුමේ නවත්වන වාහන ඇදන් යන එක.
    පෙරහැරට පාරවල් වහන්නේ 1.00ට.


    "ඒ වෙනකන් ස්පීකර් වලින් කියනවා වාහන අයින් කරගන්න කියලා.."


    නුවර ටවුමේ ඔය විදිහට වාහනයක් නවත්වනවා කියන්නේ පෙරහැර දවස් වල ඌ අමු මෝඩයෙක් නැත්නම් කුහකයෙක්..!

    මොකද පෙරහැර කාලේ ටවුමේ ටිකට් වලටවත් පාරවල් වල වාහන නවත්වන්නේ නෑ..
    අනික වීදී ගණනාවකින් වට වුනු නුවර පෙරහැරට ආරක්ෂාව සපයන එක ලේසී නෑ..
    1.00ට පාරවල් වහපුවාම පාරවල් වීදී ඔක්කෝම clear කරනවා. පස්සේ පළවෙනි Ring Round එක පොලීසියෙන් සර්ච් කරලා clear කරනවා.. ඒ වෙලාවේ තමයි වාහන තියනවානම් ඇදගෙන යන්නේ.

    කට්ටිය පොලීසියට බැන්නාට අදින විදිහ වෙනස් වෙලාත් නෑ.. අදින වාහනේ වෙනස් වෙලාත් නෑ..
    මොකද සවස 3.00 වෙනකොට වීදී පාරවල් වල ඉන්න මිනිස්සු චෙක් කරලා බිලිඩින් කඩවක් චෙක් කරලා ring එක clear කරන එක ලේසී වැඩක් නෙමේ.. පස්සේ ඇතුල් වෙන කෙනා නිසි අවසරපත් ඇතුව තමයි ගන්න ඕනී... පරීක්ෂා කරලා.. එහෙම කරනකොට ඕවා නිසි විදිහට උස්ස උස්ස love කරන්න බෑ..

    අවසාන වතාවට STF එක චෙක් කරන්නේ.. පස්සේ bomb squrd.. අන්තිමේට පොලිස් සුනකයින්..ඒ වෙද්දී පාරේ මැස්සෙක්වත් ඉන්න බෑ..
    අනික ඔය ඇරන් යන වාහනේ ගන්න වෙන්නේ බොහෝ දුරට උසාවියෙන්. දඩ ගෙවලා.. මොකද වරද වරදමයි. මම දන්න විදෙස් රටවල් වල ඔය විදිහට ඇරන් යන වාහන වලට ඉන්ෂුවරන්ස් දෙන්නේත් නෑ.. පොලීසියෙන් වගකීමක් ගන්නේත් නෑ.. ඇරන් යන්න ගියපු වියදමත් පොලීසියට ගෙවන්න වෙනවා.
    ඒ නිසා කවි ගී ලියන්න කලින් කරලා තියන ගොන්, අමන වැඩේ බරපතළකම බලන්න.
    පොලීසිය Love කර කර ඉන්න ගියොත් සමහර විට එක වාහනයක් නිසා මුලු පෙරහැරට හා පෙරහැරේ ආරක්ෂාවටම හානියක් වෙන්න පුලුවම්.


    FB
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    989
    544
    93
    දැන දැන නවත්තන අයට ඔහොමයි වෙන්න ඕන,
    නුවර පෙරහැර කාලෙට නවත්තන්න බෑ,
    ලෞඩ් ස්පීකර් එකෙන් කියාගෙන ගියා වගේ කතා කියන්න එපා..

    පිටින් නුවරට එන අය ඔය ගැන දන්නවද? මොන පාරෙද නවත්තන්න බැරි කීයෙ ඉඳලද කියන එක...
    නවත්තල තියෙන්නේ පාර්කිං මාර්ක් කරපු තැන්වල.. ඕකේ video කීපයක් තිබ්බා. වෙනත් කාර් ඇදන් යන්න ආපු videos.. කට්ටිය ඉන්නවා ඇදන් යන Truck එකක් ළඟට ගෙනත්. ඒවා පාර්කිං මාර්ක් කරපු තැන්.

    ලවුඩ් ස්පීකර් එකෙං කිව්වට බිල්ඩිං ඇතුලට ගියාම ඇහෙනව ද?

    හරිනම් කරන්න ඕනේ මාර්ග දෙපස දැන්වීම් දැමීම

    පෙරහැර නිසා 1.00 පස්සේ වාහන නැවතීම තහනම් කියල
     
    • Like
    Reactions: wpril5