රජයේ කැම්පස් වල පුක දෙන උන් පව් නේද ?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    හෑම වාමාංශික නායකයෙක්ටම ආසයි ලිබරල් ජීවිතයක් තමන් හා පවුලට දෙන ගමන් යටත් වැසියටන්ට සමාන අයිතිවාසිකම් තියන පරිසරයක් හදන්න .
    එක සාසාමාන්‍ය දෙයක් බලන්න කිං ජොං උන් දිහා
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,986
    15,443
    113
    Socialist labbawal kare thiyan diwwa hema ekaagema families nathara wenne capitalist countries wala. Ai bn a ?

    Dan mehe inna Handuna wunath investments genna yanne Australia wage ratawal walata neh.
     
    • Haha
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,223
    113
    ආශ්චර්යමත් රටක
    තේරුනාද ඔබ කල පව් දුරදිග නොබලා….//

    මට නං තේරුණා මචන්. 🥹

    2029 රනිල් මහත්තයා හරි නාමල් මහත්තයා හරි ජනාධිපති කරන්න චන්දෙ දෙන්න ඉන්නෙ මං 😡
     
    • Love
    Reactions: elajani

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,674
    100,957
    113
    මට නං තේරුණා මචන්. 🥹

    2029 රනිල් මහත්තයා හරි නාමල් මහත්තයා හරි ජනාධිපති කරන්න චන්දෙ දෙන්න ඉන්නෙ මං 😡
    උබ නං කැට උස්සන් ගියේ නෑනේ. ඒ කාලේ උබට මුන්ව පෙන්න බෑනේ
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,710
    8,993
    113
    kandy
    සල්ලි ගෙවලා ගන්න අධ්‍යාපනේ නරකයි
    සල්ලි ගෙව්වේ නැත්නම් හොදයි
    මේ වගේ ගොන් අදහස් තමයි අයින් කරන්න ඕනේ.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,133
    9,936
    113
    එක තැනක නෑ
    මට නං තේරුණා මචන්. 🥹

    2029 රනිල් මහත්තයා හරි නාමල් මහත්තයා හරි ජනාධිපති කරන්න චන්දෙ දෙන්න ඉන්නෙ මං 😡

    ඔව් බන් දැන් ලංකාවම තේරුම් අරන් ඉන්නෙ :yes:

    අනුර කුමාර තමයි ලංකාවෙ සදාකාලික ජනාධිපති :love:
    අපේ ගැලවුම්කාරයා 🙏
    දෙමල මුස්ලිම් අපේ නායකයා 😚
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,223
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් බන් දැන් ලංකාවම තේරුම් අරන් ඉන්නෙ :yes:

    අනුර කුමාර තමයි ලංකාවෙ සදාකාලික ජනාධිපති :love:
    අපේ ගැලවුම්කාරයා 🙏
    දෙමල මුස්ලිම් අපේ නායකයා 😚

    එතකොට අපිට ඊළඟ පාර රනිල් මහත්තය හරි නාමල් මහත්තය හරි ජනාධිපති කරවන්න බැරිද? අපි එච්චර පවුකාරයොද? 🥹😭😭😭😭
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,674
    100,957
    113
    මුන්ව කිව්වෙ ජෙප්පොද?
    කොයි කාලෙද පේන්න බැරි උනේ? 🤔
    ඇයි උබ මේකේ දාපු comment තියෙන්නේ අනුර කියන්නේ බොරු කියලා එහෙම
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,223
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි උබ මේකේ දාපු comment තියෙන්නේ අනුර කියන්නේ බොරු කියලා එහෙම

    ඒ කාලෙත් ජෙප්පොන්ටම තමයි චන්දෙ දුන්නෙ කියලත් comment තියෙනව දැක්කෙ නැද්ද? 😂

    සුවාදීන තැරි බයියෙක් උනාම පේන්නෙ නැතුව ඇති 🤭🥹
     

    MacFarlane

    Active member
  • Mar 10, 2026
    142
    134
    43
    ඔව් බන් දැන් ලංකාවම තේරුම් අරන් ඉන්නෙ :yes:

    අනුර කුමාර තමයි ලංකාවෙ සදාකාලික ජනාධිපති :love:
    අපේ ගැලවුම්කාරයා 🙏
    දෙමල මුස්ලිම් අපේ නායකයා 😚
    2029 ඕනෙ අපිට යුදෙව් නායකයෙක් 🙏🗣️🇮🇱🇱🇰🤣
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    541
    516
    93
    Hutto Nidahas Adyapanaya araksha karana ekai, Private campus thiyana ekai ekeen igena ganna ekai dekai.
    Nidahas adyapanayaa ona wenne spend karal igena ganna beri unta sama awasthawak laba denna.
    den mage yalayaa yanne internation school. ehema kiyala gov schools one ne kiyala mama kiyanne ne ne.
    thopi waage higana pakayanta podi hari chance ekak denna thama owa one. nettam thopi me wage mokak hari ekak wenuwen post dada innawa penawane
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,037
    15,586
    113
    35
    Spain
    ලාල්කාන්ත ළමයව ප්‍රයිවෙට් කැම්පස් යැව්වම මොකද වෙන්නෙ ?
    මුකුත් නෑ, යවපු එක හොඳයි. එත් 80' වල ඉඳල ලංකාවට පුද්ගලික කැම්පස් හදන්න හදපු හැම උත්සාහයක්ම විනාස කරලා දැම්මේ නම් ජෙප්පෝ, ඒ ජෙපි නායකයෙක් තමයි කියන්නේ උගේ දුව යන්නෙත් පුද්ගලික කැම්පස් එකකට කියල. මේවා අහනකොට ත්රීමාවිතානලා මිනී වළේ ඇඹරෙනවා ඇති.