තේරුනාද ඔබ කල පව් දුරදිග නොබලා….//
උබ නං කැට උස්සන් ගියේ නෑනේ. ඒ කාලේ උබට මුන්ව පෙන්න බෑනේමට නං තේරුණා මචන්. 🥹
2029 රනිල් මහත්තයා හරි නාමල් මහත්තයා හරි ජනාධිපති කරන්න චන්දෙ දෙන්න ඉන්නෙ මං![]()
උබ නං කැට උස්සන් ගියේ නෑනේ. ඒ කාලේ උබට මුන්ව පෙන්න බෑනේ
මට නං තේරුණා මචන්. 🥹
2029 රනිල් මහත්තයා හරි නාමල් මහත්තයා හරි ජනාධිපති කරන්න චන්දෙ දෙන්න ඉන්නෙ මං![]()


ඔව් බන් දැන් ලංකාවම තේරුම් අරන් ඉන්නෙ
අනුර කුමාර තමයි ලංකාවෙ සදාකාලික ජනාධිපති
අපේ ගැලවුම්කාරයා
දෙමල මුස්ලිම් අපේ නායකයා![]()
ඇයි උබ මේකේ දාපු comment තියෙන්නේ අනුර කියන්නේ බොරු කියලා එහෙමමුන්ව කිව්වෙ ජෙප්පොද?
කොයි කාලෙද පේන්න බැරි උනේ?![]()
ඇයි උබ මේකේ දාපු comment තියෙන්නේ අනුර කියන්නේ බොරු කියලා එහෙම
2029 ඕනෙ අපිට යුදෙව් නායකයෙක්ඔව් බන් දැන් ලංකාවම තේරුම් අරන් ඉන්නෙ
අනුර කුමාර තමයි ලංකාවෙ සදාකාලික ජනාධිපති
අපේ ගැලවුම්කාරයා
දෙමල මුස්ලිම් අපේ නායකයා![]()
මුකුත් නෑ, යවපු එක හොඳයි. එත් 80' වල ඉඳල ලංකාවට පුද්ගලික කැම්පස් හදන්න හදපු හැම උත්සාහයක්ම විනාස කරලා දැම්මේ නම් ජෙප්පෝ, ඒ ජෙපි නායකයෙක් තමයි කියන්නේ උගේ දුව යන්නෙත් පුද්ගලික කැම්පස් එකකට කියල. මේවා අහනකොට ත්රීමාවිතානලා මිනී වළේ ඇඹරෙනවා ඇති.ලාල්කාන්ත ළමයව ප්‍රයිවෙට් කැම්පස් යැව්වම මොකද වෙන්නෙ ?