නිවන් මග වඩන සංඝරත්නයට ආලෝකයේ පූජාවෙන් දායක වන්න – විරාගධම්ම වන සෙනසුනට විදුලිය ලබාදීමේ මහා පුණ්‍ය ව්‍යාපෘතිය

hadapana

Junior member
  • Oct 8, 2018
    87
    12
    18
    🕯️ නිවන් මග වඩන සංඝරත්නයට ආලෝකයේ පූජාවෙන් දායක වන්න – විරාගධම්ම වන සෙනසුනට විදුලිය ලබාදීමේ මහා පුණ්‍ය ව්‍යාපෘතිය 🕯️

    කෙලෙස් නසමින්, නිවන් දැකීමට වෙර දරන පින්වත් ස්වාමීන් වහන්සේලා වැඩවසන "විරාගධම්ම වන සෙනසුන" නම් වූ එම අරිය භූමියට දැනට විදුලි බල පහසුකම් නොමැත.

    ආසන්නතම විදුලි රැහැන් පද්ධතියේ සිට සෙනසුන වෙත විදුලිය ලබාගැනීම සඳහා සම්පූර්ණ පිරිවැය රුපියල් 1,68,000/- ක් වේ.

    උතුම් වූ සංඝරත්නයට අඳුර දුරු කර භාවනානුයෝගීව වැඩ විසීමටත්, සෙනසුනේ කටයුතු පවත්වාගෙන යාමටත් මෙම ආලෝක පූජාව මහත් ආශීර්වාදයකි.

    🤝 ඔබට දායක විය හැකි ආකාරය:
    මෙම මුළු මුදල එක් අයෙකුට දැරීමට අපහසු විය හැකි බැවින්, ඔබගේ ශ්‍රද්ධාවේ ප්‍රමාණයට කුඩා මුදලකින් හෝ (කොටස් වශයෙන්) මෙම උතුම් පුණ්‍ය කර්මයට මූල්‍යමය දායකත්වය දැක්විය හැක.

    එමෙන්ම, විදුලි බල මණ්ඩලය සම්බන්ධීකරණයට හෝ මේ සඳහා තාක්ෂණික/ක්‍රියාකාරී සහයෝගය ලබාදිය හැකි පින්වතුන් සිටී නම් අප හා සම්බන්ධ වන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

    📞 සම්බන්ධ කරගැනීමට:
    * දුරකථන අංකය: 074 013 1626

    (සංඝරත්නය උදෙසා කෙරෙන මෙම උතුම් ආලෝක පූජාවට දායක වී, අන් අයටත් දැකබලා ගැනීමට මෙම සටහන Share කරන්න.)

    සැමට තෙරුවන් සරණයි! 🙏
     

    hadapana

    Junior member
  • Oct 8, 2018
    87
    12
    18
    Accounts details danna
    Salli danna kalin swamin wahanseta katha karala inna.

    🏦 බැංකු ගිණුම් විස්තර:
    * ගිණුම් අංකය: 203200110033156
    * ගිණුම් හිමියාගේ නම: මිගස්තැන්නේ සුගථධම්ම හිමි (Migasththenne Sudagathadamma Himi)
    * බැංකුව: මහජන බැංකුව (People's Bank)
    * ශාඛාව: හබරණ (Habarana)
    ------ Post added on Aug 24, 2026 at 1:39 PM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,986
    1
    58,308
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එකත් හරි ඉතිං කල්පනා කරල බැලුවම.

    නිවන් යන්නත් ලයිට් තියෙන්න ඕනනෙ. ඉටිපන්දම් නිවන් ගියාට සැර මදි

     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    Bump


    meka thama page eka
    ------ Post added on Aug 24, 2026 at 1:47 PM



    බුද්ධ ශාසනයට මෙතෙක් මහත්ම වූ සේවාවක් සිදු කොට ඇත්තේ, සිමෙන්ති නම් වූ ද්‍රව්‍යය ලොවට හඳුන්වා දුන් පින්වත් පුද්ගලයා විය යුතු යැයි පෙනේ. එබැවින්, තව තවත් මෙබඳු පුණ්‍යකර්මයන් සිදු කිරීමට හැකි වේවා යි ප්‍රාර්ථනා කරමු.
     
    • Haha
    Reactions: zid2021 and samindi

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,054
    1,683
    113
    නිවන් දකින්න කරන්ට් එක ඔන නැ
    සත්ය වසයෑන් නිවන් දකින්න වීරිය කරන කෙනෙක්ට ගෙවල් දොරවල් වැඩකුත් නැ
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    946
    1,124
    93
    බුද්ධ ශාසනයට මෙතෙක් මහත්ම වූ සේවාවක් සිදු කොට ඇත්තේ, සිමෙන්ති නම් වූ ද්‍රව්‍යය ලොවට හඳුන්වා දුන් පින්වත් පුද්ගලයා විය යුතු යැයි පෙනේ. එබැවින්, තව තවත් මෙබඳු පුණ්‍යකර්මයන් සිදු කිරීමට හැකි වේවා යි ප්‍රාර්ථනා කරමු.
    උඹලෑ පැත්තෙ සිමෙන්ති වලින්ද ලයිට් පත්තු වෙන්නෙ?

    උඹලාත් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඔහේ කොහෙන් හරි අහුලගත්ත කෑල්ලක් කියව කියව යනවා නේ 😂
     
    • Like
    • Haha
    Reactions: san** and wpril5

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    උඹලෑ පැත්තෙ සිමෙන්ති වලින්ද ලයිට් පත්තු වෙන්නෙ?

    උඹලාත් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඔහේ කොහෙන් හරි අහුලගත්ත කෑල්ලක් කියව කියව යනවා නේ 😂
    ගස් දිගේද කම්බි අදින්නේ....සමාවෙන්න

    මම හිතුවේ සිමෙන්ති කණු වල කියලා