ගාල්ල ප්‍රදේශයේ ඇල මාර්ගයක් 😲

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,639
    16,912
    113
    35
    Spain
    ටියුෂන් යන පගයලා බීම බීලා විසික් කරනවා බෝතලේ, ටොෆි චොකලට් කවරේ නිකම්ම බිම දානවා. වැස්සත් එක්ක සේදිලා ගිහින් ඇලට එකතු වෙන්නේ.
     
    • Like
    • Sad
    Reactions: msan and dillido

    thomian

    Well-known member
  • May 20, 2011
    12,951
    18,224
    113
    ටියුෂන් යන පගයලා බීම බීලා විසික් කරනවා බෝතලේ, ටොෆි චොකලට් කවරේ නිකම්ම බිම දානවා. වැස්සත් එක්ක සේදිලා ගිහින් ඇලට එකතු වෙන්නේ.

    Virus මුත්තලා අවුරුදු 60 70 හදපු රට
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,639
    16,912
    113
    35
    Spain
    මුත්තලා අවුරුදු 60 70 හදපු රට
    මුත්තලාගේ කාලේ පාරවල් පිරිසුදුයි, ඉඳල හිටලා බුලත් කෙළ පැල්ලමක් එහෙම තිබ්බට අවුළක් නෑ. දැන් ඉන්න උන් විට කනවා, බුලත් කෙළත් ගහනවා, පරිසරය වනසනවා. අපි බන් ටොෆි කොළෙත් බෑග් එකේ දාගෙන ගෙදරට අරං එනවා. ඊයේ ට්‍රිප් එක ගිය වෙලේ අපේ කසල එකතු කරන්න වෙනම බෑග් එකක් අරං ගියා. ඒ ඔක්කොම එකතු කරගෙන ඇවිත් ඉවත් කරේ.
     
    dillido

    Active member
  • Sep 17, 2025
    171
    219
    43
    ඉස්කෝලේ යන ළමයි මාර ම විධියට අයිස් පැකට් එක කාලා එතනම බිම ට දානවා.. පාරවල් අයින් වලට පුදුම විධියට පොලිතින් පැකට් එකෙතුවෙන්නේ.. ලංකාව කියන්නේ අවුල්ම ජාතියක්.. හදෙන්නේත් නෑ හදන්නත් බෑ..
     
    • Like
    Reactions: Inigo Montoya

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,078
    1,741
    113
    ඉස්කෝලේ යන ළමයි මාර ම විධියට අයිස් පැකට් එක කාලා එතනම බිම ට දානවා.. පාරවල් අයින් වලට පුදුම විධියට පොලිතින් පැකට් එකෙතුවෙන්නේ.. ලංකාව කියන්නේ අවුල්ම ජාතියක්.. හදෙන්නේත් නෑ හදන්නත් බෑ..

    Bangali genes
    hadanna be,
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,713
    32,449
    113
    ටියුෂන් යන පගයලා බීම බීලා විසික් කරනවා බෝතලේ, ටොෆි චොකලට් කවරේ නිකම්ම බිම දානවා. වැස්සත් එක්ක සේදිලා ගිහින් ඇලට එකතු වෙන්නේ.
    Tution pathalaya town pitin wahagena inne saba wala un unge athakolu widiyata unta dekata namila. Tution mafia wa nawaththanna kondak nathi un
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,461
    286
    83
    අපෝ හම්බ ලයින්වල ඔහොමමයි...
    ඔය පේන දේවල්
    ඕක ටිකක් කලතලා බැලුවොත්
    කපාපු කොණ් කෑලි ටොන් එකක් විතර මතුවෙයි
    මුද්දරප්පලම් වගේ...

    images