ටියුෂන් යන පගයලා බීම බීලා විසික් කරනවා බෝතලේ, ටොෆි චොකලට් කවරේ නිකම්ම බිම දානවා. වැස්සත් එක්ක සේදිලා ගිහින් ඇලට එකතු වෙන්නේ.
මුත්තලාගේ කාලේ පාරවල් පිරිසුදුයි, ඉඳල හිටලා බුලත් කෙළ පැල්ලමක් එහෙම තිබ්බට අවුළක් නෑ. දැන් ඉන්න උන් විට කනවා, බුලත් කෙළත් ගහනවා, පරිසරය වනසනවා. අපි බන් ටොෆි කොළෙත් බෑග් එකේ දාගෙන ගෙදරට අරං එනවා. ඊයේ ට්‍රිප් එක ගිය වෙලේ අපේ කසල එකතු කරන්න වෙනම බෑග් එකක් අරං ගියා. ඒ ඔක්කොම එකතු කරගෙන ඇවිත් ඉවත් කරේ.මුත්තලා අවුරුදු 60 70 හදපු රට
ඉස්කෝලේ යන ළමයි මාර ම විධියට අයිස් පැකට් එක කාලා එතනම බිම ට දානවා.. පාරවල් අයින් වලට පුදුම විධියට පොලිතින් පැකට් එකෙතුවෙන්නේ.. ලංකාව කියන්නේ අවුල්ම ජාතියක්.. හදෙන්නේත් නෑ හදන්නත් බෑ..
Tution pathalaya town pitin wahagena inne saba wala un unge athakolu widiyata unta dekata namila. Tution mafia wa nawaththanna kondak nathi unටියුෂන් යන පගයලා බීම බීලා විසික් කරනවා බෝතලේ, ටොෆි චොකලට් කවරේ නිකම්ම බිම දානවා. වැස්සත් එක්ක සේදිලා ගිහින් ඇලට එකතු වෙන්නේ.