විශේෂ නිවේදනයයි ⚠️
PK Amaris Well-known member Jan 31, 2023 1,056 1,690 113 Aug 24, 2026 #2 විශෙස නිවේදන 1000ක් එක්ක මැදමුලනට
thilangr8 Well-known member Sep 18, 2008 21,554 5,929 113 හෝම් ස්වීට් හෝම් Aug 24, 2026 #3 මුං තුන් දෙනා තුන් පැත්තක් බලං ඉන්නේ ආතල් වීඩියෝ එක
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,797 4,917 113 Aug 24, 2026 #5 වීඩියෝ බලන්න වෙලාවක් නෑ. උබම මේවා බලල තියන්නේ මොනවද කියල දාපං මචන්.
helplesser Well-known member Nov 20, 2017 18,224 27,910 113 36 Mirihana alis.alberta.ca Aug 24, 2026 #6 looks like they take social media too seriously
mall_9n Well-known member Apr 19, 2026 1,291 3,111 113 Aug 24, 2026 #7 මේක අපිට අදාල නෑ නෙ , උබ නේහ පල්සර් 1000ක් එක්ක අව්වෙ කර වෙවී වලව්වෙ දංකුඩ කන්න යන්නෙ
Brandy2020 Well-known member May 15, 2018 20,603 25,957 113 Aug 24, 2026 #8 thilangr8 said: මුං තුන් දෙනා තුන් පැත්තක් බලං ඉන්නේ ආතල් වීඩියෝ එක Click to expand... අරූ ගංජා පාරක් ගහලා, ඇහැ කෙවෙනවා සට ගාලා Reactions: Inigo Montoya
thilangr8 said: මුං තුන් දෙනා තුන් පැත්තක් බලං ඉන්නේ ආතල් වීඩියෝ එක Click to expand... අරූ ගංජා පාරක් ගහලා, ඇහැ කෙවෙනවා සට ගාලා