කන්න වරෙන්

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,281
    14,802
    113
    🌎
    Katata-epada.jpg
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,724
    5,562
    113
    අපෝ ලංකාවේ කැරියලාට ෆේස්බුක් එකෙන් සල්ලි දෙන්න පටන් අරන් පුදුම කරුමයක් වෙලා තියෙන්නෙ.
    No Comment,
     
    • Sad
    Reactions: max_pain

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,033
    10,205
    113

    අපෝ ලංකාවේ කැරියලාට ෆේස්බුක් එකෙන් සල්ලි දෙන්න පටන් අරන් පුදුම කරුමයක් වෙලා තියෙන්නෙ.

    කැරිම සාපයක් වෙලා බන්.

    ------ Post added on Jun 21, 2026 at 3:13 PM

    No Comment,

    ------ Post added on Jun 21, 2026 at 3:19 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,942
    17,485
    113
    35
    Spain

    ------ Post added on Jun 21, 2026 at 3:13 PM

    ------ Post added on Jun 21, 2026 at 3:19 PM

    පොල් සම්බලේට තක්කාලි දානවද බන්? පොල් සම්බලේ හදන්නේ කෑලි මිරිස් රතු ළූණු ගම්මිරිස් ඕන නම් සුදු ළූණු ටිකක් දාල ලුණු ටිකක් උඹල කඩ කුඩු ටිකක් දාල තලලා අරන් දෙහි දාල ගන්න එක. සුදුවට හදනවා නම් කෑලි මිරිස් වෙනුවට අමු මිරිස් දාල තලලා හදනවා. එත් තක්කාලි දානවද බන්? අපි එහෙම කාලම නැහැ නෙ.
     
    • Like
    Reactions: bruges

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,033
    10,205
    113
    පොල් සම්බලේට තක්කාලි දානවද බන්? පොල් සම්බලේ හදන්නේ කෑලි මිරිස් රතු ළූණු ගම්මිරිස් ඕන නම් සුදු ළූණු ටිකක් දාල ලුණු ටිකක් උඹල කඩ කුඩු ටිකක් දාල තලලා අරන් දෙහි දාල ගන්න එක. සුදුවට හදනවා නම් කෑලි මිරිස් වෙනුවට අමු මිරිස් දාල තලලා හදනවා. එත් තක්කාලි දානවද බන්? අපි එහෙම කාලම නැහැ නෙ.
    ඔව් දානවා බං. රහයි එතකොට
     
    • Like
    Reactions: Inigo Montoya

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,082
    10,443
    113
    @thaweesha උබ මේ මිනිස්සුන්ට views අරන් දීලා සමාජ සේවයක් කරනවද නැත්තන් මේ උබගෙ නෑදෑයෝ හෝ අඳුරන අයද?
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,033
    10,205
    113
    @thaweesha උබ මේ මිනිස්සුන්ට views අරන් දීලා සමාජ සේවයක් කරනවද නැත්තන් මේ උබගෙ නෑදෑයෝ හෝ අඳුරන අයද?
    මට බඩගිනි වෙලාවට ඕවා බලලා වතුර බොනවා. මේ අය මන් අදුරන්නේ නෑ.
     
    • Wow
    Reactions: KSPathirana

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,813
    28,191
    113
    මේවා ඉතින් අපිට සජෙස්ට් වෙන්නෙ නෑ, ඒ වගෙ මගුල් බලන උන්ට තමා ඕවා එන්නෙ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,532
    13,483
    113
    34
    ෆින්ලන්ඩ්
    මේවා ඉතින් අපිට සජෙස්ට් වෙන්නෙ නෑ, ඒ වගෙ මගුල් බලන උන්ට තමා ඕවා එන්නෙ(02)
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,708
    9,096
    113
    Galaha
    පොල් සම්බලේට තක්කාලි දානවද බන්? පොල් සම්බලේ හදන්නේ කෑලි මිරිස් රතු ළූණු ගම්මිරිස් ඕන නම් සුදු ළූණු ටිකක් දාල ලුණු ටිකක් උඹල කඩ කුඩු ටිකක් දාල තලලා අරන් දෙහි දාල ගන්න එක. සුදුවට හදනවා නම් කෑලි මිරිස් වෙනුවට අමු මිරිස් දාල තලලා හදනවා. එත් තක්කාලි දානවද බන්? අපි එහෙම කාලම නැහැ නෙ.
    හදනව දෙහි එහෙම නැත්තන් තක්කාලි තිබ්බොත් දාල ගන්නව. පොඩි කෑලි වලට කපන්න ඕන. රොටි කන්න එහෙම හොඳයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,825
    1,467
    113
    Sri Lanka
    පොල් සම්බලේට තක්කාලි දානවද බන්? පොල් සම්බලේ හදන්නේ කෑලි මිරිස් රතු ළූණු ගම්මිරිස් ඕන නම් සුදු ළූණු ටිකක් දාල ලුණු ටිකක් උඹල කඩ කුඩු ටිකක් දාල තලලා අරන් දෙහි දාල ගන්න එක. සුදුවට හදනවා නම් කෑලි මිරිස් වෙනුවට අමු මිරිස් දාල තලලා හදනවා. එත් තක්කාලි දානවද බන්? අපි එහෙම කාලම නැහැ නෙ.
    danawa mchn. rasai ethakota, unbalakadath daapan ethakota thawath rasai