------ Post added on Jun 21, 2026 at 2:38 PM
------ Post added on Jun 21, 2026 at 2:42 PM
------ Post added on Jun 21, 2026 at 2:44 PM
------ Post added on Jun 21, 2026 at 2:45 PM
------ Post added on Jun 21, 2026 at 2:46 PM
Last edited:
කැරිම සාපයක් වෙලා බන්.අපෝ ලංකාවේ කැරියලාට ෆේස්බුක් එකෙන් සල්ලි දෙන්න පටන් අරන් පුදුම කරුමයක් වෙලා තියෙන්නෙ.
No Comment,අපෝ ලංකාවේ කැරියලාට ෆේස්බුක් එකෙන් සල්ලි දෙන්න පටන් අරන් පුදුම කරුමයක් වෙලා තියෙන්නෙ.
අපෝ ලංකාවේ කැරියලාට ෆේස්බුක් එකෙන් සල්ලි දෙන්න පටන් අරන් පුදුම කරුමයක් වෙලා තියෙන්නෙ.
කැරිම සාපයක් වෙලා බන්.
No Comment,
------ Post added on Jun 21, 2026 at 3:13 PM
------ Post added on Jun 21, 2026 at 3:19 PM
ඔව් දානවා බං. රහයි එතකොටපොල් සම්බලේට තක්කාලි දානවද බන්? පොල් සම්බලේ හදන්නේ කෑලි මිරිස් රතු ළූණු ගම්මිරිස් ඕන නම් සුදු ළූණු ටිකක් දාල ලුණු ටිකක් උඹල කඩ කුඩු ටිකක් දාල තලලා අරන් දෙහි දාල ගන්න එක. සුදුවට හදනවා නම් කෑලි මිරිස් වෙනුවට අමු මිරිස් දාල තලලා හදනවා. එත් තක්කාලි දානවද බන්? අපි එහෙම කාලම නැහැ නෙ.
මට බඩගිනි වෙලාවට ඕවා බලලා වතුර බොනවා. මේ අය මන් අදුරන්නේ නෑ.@thaweesha උබ මේ මිනිස්සුන්ට views අරන් දීලා සමාජ සේවයක් කරනවද නැත්තන් මේ උබගෙ නෑදෑයෝ හෝ අඳුරන අයද?
හදනව දෙහි එහෙම නැත්තන් තක්කාලි තිබ්බොත් දාල ගන්නව. පොඩි කෑලි වලට කපන්න ඕන. රොටි කන්න එහෙම හොඳයි.පොල් සම්බලේට තක්කාලි දානවද බන්? පොල් සම්බලේ හදන්නේ කෑලි මිරිස් රතු ළූණු ගම්මිරිස් ඕන නම් සුදු ළූණු ටිකක් දාල ලුණු ටිකක් උඹල කඩ කුඩු ටිකක් දාල තලලා අරන් දෙහි දාල ගන්න එක. සුදුවට හදනවා නම් කෑලි මිරිස් වෙනුවට අමු මිරිස් දාල තලලා හදනවා. එත් තක්කාලි දානවද බන්? අපි එහෙම කාලම නැහැ නෙ.
danawa mchn. rasai ethakota, unbalakadath daapan ethakota thawath rasaiපොල් සම්බලේට තක්කාලි දානවද බන්? පොල් සම්බලේ හදන්නේ කෑලි මිරිස් රතු ළූණු ගම්මිරිස් ඕන නම් සුදු ළූණු ටිකක් දාල ලුණු ටිකක් උඹල කඩ කුඩු ටිකක් දාල තලලා අරන් දෙහි දාල ගන්න එක. සුදුවට හදනවා නම් කෑලි මිරිස් වෙනුවට අමු මිරිස් දාල තලලා හදනවා. එත් තක්කාලි දානවද බන්? අපි එහෙම කාලම නැහැ නෙ.